අසරණ වූ මුවන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    කැළෑව අහිමි වී අතුරුගිරියේ අසරණ වූ මුවන්
    :(:(:(

    39515477_1638285119615103_3958099417403228160_n%20(1).jpg

    39515477_1638285119615103_3958099417403228160_n.jpg

    39522000_1638285236281758_2892966460211068928_n.jpg

    39714776_1638285312948417_7279993661486530560_n.jpg

    39608534_1638285402948408_2614473479294025728_n.jpg

    අතුරුගිරිය ප්‍රදේශයේ කැබලි කර විකුණන ඉඩම් ව්‍යාපෘතියක් නිසා මුව රංචුවක් අසරණ වී සිටි අතුරුගිරිය, මොරටුහේන පාරේ මෙම ඉඩම් ව්‍යාපෘතිය පවති. මෙම ඉඩම කැබලි කර විකිණීමට පෙර එම ඉඩමේ 200ක පමණ මුවන් රංචුවක් ජීවත්ව සිට තිබේ.මෙලෙසින් මෙම ඉඩම කැබලි කර විකිණූ පසු මෙම මුව රංචුව උන්හිටිතැන් අහිමිව අනාරක්ෂිත තත්වයකට පත්ව තිබේ.

    මෙම මුව රංචුව ආරක්ෂා කිරීම සදහා ක්‍රියාමාර්ග ගැනීම වනජීවි නිළධාරීන් සතු වගකීමකි​
    .​
     
    • Like
    Reactions: meedeniyats

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Kattiyatama sihinathi wenna widda. Alluwa genihin damma rakshitheta. Habai mun tika amathiyekge hotel ekakata yawayi da danne naha. Wanajeewi eke inne muwamas dakapu nathi unne.:rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පව් අසරණ සත්තු.... ටිකය් නේ මෙතන ඉන්නේ....

    ඉතුරුවෙලා තියෙන කැලයක් බලල ගෙනිහින් දාපල්ලා.... නැත්නම් ෂොට් එක දෙවි
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    mas waddo tika kriyamaragayak ganna kalin....vaga kiwa yutto kriyamaragaya ganithwa....

    Yes... Quite true. Stupid authorities who gave the permission to clear these lands should take action along with the wildlife department.
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    කැළෑව අහිමි වී අතුරුගිරියේ අසරණ වූ මුවන්
    :(:(:(

    39515477_1638285119615103_3958099417403228160_n%20(1).jpg

    39515477_1638285119615103_3958099417403228160_n.jpg

    39522000_1638285236281758_2892966460211068928_n.jpg

    39714776_1638285312948417_7279993661486530560_n.jpg

    39608534_1638285402948408_2614473479294025728_n.jpg

    අතුරුගිරිය ප්‍රදේශයේ කැබලි කර විකුණන ඉඩම් ව්‍යාපෘතියක් නිසා මුව රංචුවක් අසරණ වී සිටි අතුරුගිරිය, මොරටුහේන පාරේ මෙම ඉඩම් ව්‍යාපෘතිය පවති. මෙම ඉඩම කැබලි කර විකිණීමට පෙර එම ඉඩමේ 200ක පමණ මුවන් රංචුවක් ජීවත්ව සිට තිබේ.මෙලෙසින් මෙම ඉඩම කැබලි කර විකිණූ පසු මෙම මුව රංචුව උන්හිටිතැන් අහිමිව අනාරක්ෂිත තත්වයකට පත්ව තිබේ.

    මෙම මුව රංචුව ආරක්ෂා කිරීම සදහා ක්‍රියාමාර්ග ගැනීම වනජීවි නිළධාරීන් සතු වගකීමකි​
    .​

    පවු අනේ!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජනගහනෙ වැඩි වෙනව
    ඒ මිනිස්සුන්ට ගෙවල් හදන්න කැලෑ එලි කරනව
    සත්තු වඳ වෙනව
    :(
    පවුල් සැලසුම් ක්‍රම මුවන්ට කියා දුන්න නං හරි මිනිස්සුන්ට කියල වැඩක් නෑනෙ :(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ජනගහනෙ වැඩි වෙනව
    ඒ මිනිස්සුන්ට ගෙවල් හදන්න කැලෑ එලි කරනව
    සත්තු වඳ වෙනව
    :(
    පවුල් සැලසුම් ක්‍රම මුවන්ට කියා දුන්න නං හරි මිනිස්සුන්ට කියල වැඩක් නෑනෙ :(

    මෙන්න මේකයි වෙන්නේ ඉතින්.
    අපි ගිරිය පුප්පන් කෑගැහුවට වැඩක් නෑ.
    නිතිය කියලා දෙයක් තියෙන්නේ එකටයි
    :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ජනගහනෙ වැඩි වෙනව
    ඒ මිනිස්සුන්ට ගෙවල් හදන්න කැලෑ එලි කරනව
    සත්තු වඳ වෙනව
    :(
    පවුල් සැලසුම් ක්‍රම මුවන්ට කියා දුන්න නං හරි මිනිස්සුන්ට කියල වැඩක් නෑනෙ :(

    eka eka sathge jundata hariyana vidiyata condom tikak hadala gas wala elluwa nam hari