අසරන කෙනෙක්ට උදව්වක්

Voldermott

Junior member
  • Mar 20, 2013
    49
    59
    18
    අපේ Office එකේ වැඩකරන තේ හදන මනුස්සයගෙ ලමයට ඉගෙනගන්න කොම්පියුටර් එකක් හොයනවා. මමත් උපරිම try කලා කෑලි එකතු කරල හරි වැඩේ ගොඩදාගන්න. එ උනාට අමාරුයි කරගන්න. කවුරුහරි ගාව අයිං කරන පරන pc එකක් නැද්ද එයාට හදල දෙන්න. ලොකු උදව්වකු මේ වෙලාවෙ ඉගෙන ගන්න ලමයෙක්ට. පොර හෙන අසරන වෙලා ඉන්නෙ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපෙත් ක්ලීනින් කරන කෙනා එක්ක කතා කරාම, එයා රස්සාවට එන්නේ උසස් පෙළ කරන ළමයාට ඉගෙන ගන්න Computer එකක් ගන්න කිවා. පව් මිනිස්සු.

    ඒ කාලේ රනිලා ටැබ් දෙන්නං යනකොට ඒකට හිනා වෙලා හරස් කැපුවනි. අපරාදේ එව්වා දැන් තමයි වටින්නේ/.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපේ Office එකේ වැඩකරන තේ හදන මනුස්සයගෙ ලමයට ඉගෙනගන්න කොම්පියුටර් එකක් හොයනවා. මමත් උපරිම try කලා කෑලි එකතු කරල හරි වැඩේ ගොඩදාගන්න. එ උනාට අමාරුයි කරගන්න. කවුරුහරි ගාව අයිං කරන පරන pc එකක් නැද්ද එයාට හදල දෙන්න. ලොකු උදව්වකු මේ වෙලාවෙ ඉගෙන ගන්න ලමයෙක්ට. පොර හෙන අසරන වෙලා ඉන්නෙ.
    බෝඩ් එකයි පවර් සප්ලයි එකයි 4gb රැම් කිට් එකයි දෙන්නම් මන්.

    ප්‍රොසා නෑ හැබැයි කේසින් නෑ

    කී බෝඩ් එකකුත් දෙන්නම්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මම නම් සික්කට එකක් පන්නලා දුන්නා full set
    පව් ඌ. අනුරාධපුර පැත්තේ ඩයල් එක
    අපේ ටිකක් පරණ ඒවා මුස්ලිම් එකෙක්ට තොග පිටින් දෙන්නෙ පොඩි ගණන් වලට
    සික්කා මට කිසිම කේස් එකක් දාන්නෙ නෑ 🙂
    රටින් ගේන used pc තියෙනවා නේ මුස්ලිම් කට්ටිය බිස්නස් කරන්නේ ගොඩක්
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    බෝඩ් එකයි පවර් සප්ලයි එකයි 4gb රැම් කිට් එකයි දෙන්නම් මන්.

    ප්‍රොසා නෑ හැබැයි කේසින් නෑ

    කී බෝඩ් එකකුත් දෙන්නම්
    mokakda cpu socket eka?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් සික්කට එකක් පන්නලා දුන්නා full set
    පව් ඌ. අනුරාධපුර පැත්තේ ඩයල් එක
    අපේ ටිකක් පරණ ඒවා මුස්ලිම් එකෙක්ට තොග පිටින් දෙන්නෙ පොඩි ගණන් වලට
    සික්කා මට කිසිම කේස් එකක් දාන්නෙ නෑ 🙂
    රටින් ගේන used pc තියෙනවා නේ මුස්ලිම් කට්ටිය බිස්නස් කරන්නේ ගොඩක්
    පරන ඒවා කීය ගානෙදදෙන්නෙ .මට සල්ලි වලට එකක් ගන්න පුලුවන් ද
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    අපේ Office එකේ වැඩකරන තේ හදන මනුස්සයගෙ ලමයට ඉගෙනගන්න කොම්පියුටර් එකක් හොයනවා. මමත් උපරිම try කලා කෑලි එකතු කරල හරි වැඩේ ගොඩදාගන්න. එ උනාට අමාරුයි කරගන්න. කවුරුහරි ගාව අයිං කරන පරන pc එකක් නැද්ද එයාට හදල දෙන්න. ලොකු උදව්වකු මේ වෙලාවෙ ඉගෙන ගන්න ලමයෙක්ට. පොර හෙන අසරන වෙලා ඉන්නෙ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    බෝඩ් එකයි පවර් සප්ලයි එකයි 4gb රැම් කිට් එකයි දෙන්නම් මන්.

    ප්‍රොසා නෑ හැබැයි කේසින් නෑ

    කී බෝඩ් එකකුත් දෙන්නම්
    Dalugama, Nugegoda , Kurunegala shops thiyenawa aduwata.....

    I have a very old casing of P4. Can give it but can't do it suddenly.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    රත්නපුර අවට කව්රුහරි PC එකක් හදාගන්න ඔනි කෙනෙක් ඉන්නවා නම් කියන්න..කලින් pc එක කොරෝනා පටන්ගද්දිම ගෙවල් ලග පොඩි එකෙක්ට හදලා දුන්නා..තව ඉකුරුවෙලා තියෙන්නේ එක 450W පවර් සප්ලයි එකක් විතරයි..ඒක දෙන්නම්
     
    Voldermott

    Junior member
  • Mar 20, 2013
    49
    59
    18
    බෝඩ් එකයි පවර් සප්ලයි එකයි 4gb රැම් කිට් එකයි දෙන්නම් මන්.

    ප්‍රොසා නෑ හැබැයි කේසින් නෑ

    කී බෝඩ් එකකුත් දෙන්නම්
    අවුලක් නෑ....ඕකත් ලොකු දෙයක්.....මම ප්‍රොසෙක් හොයල දෙන්න බලන්නම්....උඹ කොහෙද ඉන්නෙ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    පරන ඒවා කීය ගානෙදදෙන්නෙ .මට සල්ලි වලට එකක් ගන්න පුලුවන් ද

    නෑ බන් තොග දෙන්නෙ company එකෙන්.
    ඔක්කොම factory , outlet, warehouse පරණ ඒවා IT department ගෙනල්ලා විකුණන්නේ.
    Windows 10 වලට මාරැ වුනා නේ .ඉතින් ඔක්කොම Hardware replace කරා 2018/19
    හොයලා දෙන්නම් colombo ඉන්නේ නම් පාර්ට්ස් නම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    අපෙත් ක්ලීනින් කරන කෙනා එක්ක කතා කරාම, එයා රස්සාවට එන්නේ උසස් පෙළ කරන ළමයාට ඉගෙන ගන්න Computer එකක් ගන්න කිවා. පව් මිනිස්සු.

    ඒ කාලේ රනිලා ටැබ් දෙන්නං යනකොට ඒකට හිනා වෙලා හරස් කැපුවනි. අපරාදේ එව්වා දැන් තමයි වටින්නේ/.
    අපි එළකිරියේ පොඩි කලෙක්ෂන් එකක් දාමුද?
     
    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    අපේ Office එකේ වැඩකරන තේ හදන මනුස්සයගෙ ලමයට ඉගෙනගන්න කොම්පියුටර් එකක් හොයනවා. මමත් උපරිම try කලා කෑලි එකතු කරල හරි වැඩේ ගොඩදාගන්න. එ උනාට අමාරුයි කරගන්න. කවුරුහරි ගාව අයිං කරන පරන pc එකක් නැද්ද එයාට හදල දෙන්න. ලොකු උදව්වකු මේ වෙලාවෙ ඉගෙන ගන්න ලමයෙක්ට. පොර හෙන අසරන වෙලා ඉන්නෙ.
    aiiyoo , aparade, mage p4 ekak thibba karaganan deyak nathiwa. kunu karayoth ba kiwwa passe ara yakada badu ekathu karana kenek ta dunna, Monitor eka thiyanawa eka nam honda ekak LCD ekak flat ekak thiyenne, mama eka dennam, kohomada denne,
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නෑ බන් තොග දෙන්නෙ company එකෙන්.
    ඔක්කොම factory , outlet, warehouse පරණ ඒවා IT department ගෙනල්ලා විකුණන්නේ.
    Windows 10 වලට මාරැ වුනා නේ .ඉතින් ඔක්කොම Hardware replace කරා 2018/19
    හොයලා දෙන්නම් colombo ඉන්නේ නම් පාර්ට්ස් නම්
    mata ona parts ekak ok ban. goniyak aran ennada