වේදනාව විතරක් නෙවේ බන් කන්න කෑම ටිකක් ඉල්ලා ගන්න වත් උනාට බෑ.මිනිස්සුන්ට කරදරක් උනාට වැඩ සතෙකුට කරදරයක් උනාම මන් හිතන විදියට සතාට වේදනාව වැඩි.මොකද අපි නම් ඕක අවරුදු ගානක් කියවයි . සතා වේදනාව කාටද කියන්නේ ????
කෑම ටිකක් හොයාගන්න ගියාම වෙන්නේ ගල් පාරක් වදින එක බන්..
මහා පහර මිනිස්සු දැන් ඉන්නේ මචන්.. මූණටම කෙල ගහන්න ඕන ඔය වගේ උනාට..
මේක මම බම්ප් කලේ මස ගානකින්, අද වගේ දවසකවත් මේ ගැන හිතීම ගැන
හැමෝටම පින්..



