මම පොඩි කාලෙ ගෙනල්ල දාපු බැල්ලියකගෙන් දැන් පරම් පරාවක් ඉන්නවා
ඒකේ පුරුකක් විදිහට අපේ ගෙදර බල්ලෙක් හා බැල්ලියෙක් ඉන්නවා
මේ වල්බල්ලො දෙන්න. කුරු ගැහිල අල්ලපු ගෙදර ඉන්න තමන්ගෙම සහෝදරිය මරුව ඊයෙ. 
පවු බන් මට මාර දුකයි
ඒකුරු බැල්ලි කාටවත් කරදර කරන්නෑ මචන්.
මේ යස්සයො දෙන්නා දැන් සත්තු 10-12 ගිය අවුරුද්දෙ මැරුවා.
ඔයවෙලාවට තමයි ඉතින් බල්ලො ගහල පන්නන්න හිතෙන්නේ..