විස්ථර ටිකක් දැනගන්න ඕනේ
පාට් ටයිම් ජොබ් ගැන? No language mean NO jobs at all
ස්පව්ස් ගෙන්න ගන්න පුලුවන්ද? Puluwan
කෝස් ඉවර වෙලා වර්කින් වීසා දෙනවද? No, Ubata Georgia walata course extend karala denawa (another student visa), EU visa denawa kiyanne boruwak![]()
P.S - Mama danna ayya kenek student visa karanawa, eyagen details ahagatte. Danna ekek yawanna epa oya chora ratawal walata.


