අසල්වැසියන් න්‍යෂ්ථීක බලවතුන් වුණ හැටි !

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    SeK8am4.png


    මොකක්ද බොල මේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ කතාව මාර Interest බන්. සැට් එකට හොරෙන් හෙන ගේමක් දීල වෙපන්ස් හදන එක. ඒත් උබ කම්මැලිකමට නිකන්ම ලියල දාල. Wiki, keywords මුකුත්ම නැතුව.. උබ දාපු පෝස්ට් වලින් මේක නම් වැඩක්ම නෑ බන්. නරකම පෝස්ට් එක මේක. යකො උබේ පෝස්ට් කියවන්න උඩපැනගෙන එන්නෙ. :yes:

    මානසිකව වැටුන. :(


    අවංකව කෙලින්ම කතා කරන එක අගය කරනවා මොක නැතත්
    11.gif
    11.gif
    11.gif



    මේක ඉතාම කෙටියෙන් කියන කතාවක් නේ මචං. මං ලිපියේ ඒක මුලින්ම කියලා ඇති

    අනික ගොඩක් sources වල තියෙනවා මුං දවස් ගණන් cricket ගැහුවලු, නාට්‍ය පෙන්නුවලු, හමුදා exercises කළා ලු. ඒවා එකක් වත් හරියටම ඇත්තද කියලා හොයන්න අමාරුයි මචං



    ඒක නිසයි දැම්මේ නැත්තේ :D
     
    Feb 9, 2019
    833
    64
    0
    ඔය සීන් එක මාරම ලස්සනට මේ filmඑකේ තියෙනව :yes: good post machn.. jaya..!

    63908220.cms

    අපි ඉන්දියන් ගූ කෑලි බලන්නෙ නෑ පොන්නයෝ. ආයෙ උස්සන් ඇවිත් දාන්න එපා. :yes:
     
    Feb 9, 2019
    833
    64
    0
    zeus ගෙ පුතෙක් තමයි Apollo කියන්නෙ. එයා තමයිලු දීප්තියට, සූර්ය්‍යාට අධිපති. zeus කියන්නෙ අහසට අධිපති.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඔව් බං මේකෙ post එකක් දාන එක වාත වැඩක්. ඕක මං මගේ fb එකේ දැම්මේ දවස් ගාණකට කලින්. මේකේ දාන්න තියෙන කට්ට නිසාම නිකං හිටියා

    ela
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,598
    3,058
    113
    40
    කැන්ඩි...
    මේ කතාව මාර Interest බන්. සැට් එකට හොරෙන් හෙන ගේමක් දීල වෙපන්ස් හදන එක. ඒත් උබ කම්මැලිකමට නිකන්ම ලියල දාල. Wiki, keywords මුකුත්ම නැතුව.. උබ දාපු පෝස්ට් වලින් මේක නම් වැඩක්ම නෑ බන්. නරකම පෝස්ට් එක මේක. යකො උබේ පෝස්ට් කියවන්න උඩපැනගෙන එන්නෙ. :yes:

    මානසිකව වැටුන. :(

    e madiwata images dala tiyenne:dull:.adu gane fb eken copy paste wath karanna epai:oo:.kamak n mehema hari.rep+:yes::yes:
     

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    මේ ලිපියෙ තියෙන පොඩි අඩුපාඩුවක් පෙන්නලා දෙන්න කැමතියි. ඉන්දියාවයි පකිස්ථානයයි න්‍යෂ්ඨික බලවතුන් බවට පත් වුණේ 1988 අවුරුද්දේ නෙවෙයි 1998 අවුරුද්දේ.