අසල්වැසියෝ

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    තම තමන්ගෙ අසල්වැසියෝ ගැන මොකද හිතන්නේ..... තමන්ගේ නෑයෝ ගැන මොකද හිතන්නේ??????

    තමන්ගේ දියුනුවට අත දෙනවද???? නැත්තම් තමන්ව වට්ටන්ව බලන් ඉන්නවද???
     
    • Like
    Reactions: sira kolla

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    නෑයො වෙන අසල්වැසියො ගාව ඉරිසියාව තියෙනව.. මොකද මම අත්දැකීමෙන් දන්නවා..අපේ ගෙවල් වලට යන්න තියෙන්නෙ අඩි 3ක පාරක්. තව ගෙවල් 7ක් ඒ පාර පාවිච්චි කරනවා..අපි අපේ වියදමින් පාරෙන් බාගයක් තව එක්කෙනෙකුගෙන් අරගෙන කොන්ක්‍රිට් කරා..ඉතුරු ටිකට යන්න පුලුවන් වෙන්න වෙන ඉඩමකුත් ගත්තා
    උන් යාලු වගේ ඉදලා එකපාරටම කට්ටියක් උන්ගේ ඉඩම මැන්නා..එත්කොට මායිම් වෙනස් විලා පාර තියෙන ටිකක තමයි අනිත් කට්ටිය ගේ හදල තියෙන්නේ. අඩියක් විතර තමයි ඉතුරු උනේ පාරට..බලද්දි උන් එකතු වෙලා මායිම වෙනස් කරලා අපිට ඉඩම විකුනුව අයියාවත් රවට්ටලා තමයි ගේ හදල තියෙන්නේ..මේ වගේ උන් නිසා මට ලන්කාවත් ඒපා වෙලා තියෙන්නෙ බන් නීතියෙනුත් උදව්වක් නෑ..
    ලේඩක් උනාම ත්‍රීවීල් එකක වත් ගෙන්න බෑ බන්..එක ගෙදරක වයසක ආච්චි කෙනෙකුත් ඉන්නවා ඈවිදින්න බැරි මට එපා වෙලා තියෙන්නෙ.:shocked::shocked::shocked:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සෙක්සි බං
    එහා ගෙදර නංගි පෙරේදා මට පැටිස් වගයක් දීලා
    මට කෑව වෙලේ ඉදන් කලන්තේ වගේ ආවනේ
    ඉනාවක්වත් දාලා දුන්නද මන්දා:sorry::sorry:
     
    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    ape gewal gawa th innewa thattayek. oka ge thatte ta parala anyak gahanne hitenawa. oka apita huniyam karanewa
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    සෙක්සි බං
    එහා ගෙදර නංගි පෙරේදා මට පැටිස් වගයක් දීලා
    මට කෑව වෙලේ ඉදන් කලන්තේ වගේ ආවනේ
    ඉනාවක්වත් දාලා දුන්නද මන්දා:sorry::sorry:

    නන්ගිගේ ඇස් පොට්ටද????:cool:
    නන්ගි හරක් මස් කනවා වගේ:P
    නන්ගිට අර චතු පැටියගෙ නූල පෙන්නන්න:yes:
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    නෑයො වෙන අසල්වැසියො ගාව ඉරිසියාව තියෙනව.. මොකද මම අත්දැකීමෙන් දන්නවා..අපේ ගෙවල් වලට යන්න තියෙන්නෙ අඩි 3ක පාරක්. තව ගෙවල් 7ක් ඒ පාර පාවිච්චි කරනවා..අපි අපේ වියදමින් පාරෙන් බාගයක් තව එක්කෙනෙකුගෙන් අරගෙන කොන්ක්‍රිට් කරා..ඉතුරු ටිකට යන්න පුලුවන් වෙන්න වෙන ඉඩමකුත් ගත්තා
    උන් යාලු වගේ ඉදලා එකපාරටම කට්ටියක් උන්ගේ ඉඩම මැන්නා..එත්කොට මායිම් වෙනස් විලා පාර තියෙන ටිකක තමයි අනිත් කට්ටිය ගේ හදල තියෙන්නේ. අඩියක් විතර තමයි ඉතුරු උනේ පාරට..බලද්දි උන් එකතු වෙලා මායිම වෙනස් කරලා අපිට ඉඩම විකුනුව අයියාවත් රවට්ටලා තමයි ගේ හදල තියෙන්නේ..මේ වගේ උන් නිසා මට ලන්කාවත් ඒපා වෙලා තියෙන්නෙ බන් නීතියෙනුත් උදව්වක් නෑ..
    ලේඩක් උනාම ත්‍රීවීල් එකක වත් ගෙන්න බෑ බන්..එක ගෙදරක වයසක ආච්චි කෙනෙකුත් ඉන්නවා ඈවිදින්න බැරි මට එපා වෙලා තියෙන්නෙ.:shocked::shocked::shocked:

    :):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    DJ චි කේ යි යා;10940529 said:
    නන්ගිගේ ඇස් පොට්ටද????:cool:
    නන්ගි හරක් මස් කනවා වගේ:P
    නන්ගිට අර චතු පැටියගෙ නූල පෙන්නන්න:yes:
    මස් තිබුන්නෑ මොට්ටයෝ
    සැමන් විතරයි:P
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    සෙක්සි බං
    එහා ගෙදර නංගි පෙරේදා මට පැටිස් වගයක් දීලා
    මට කෑව වෙලේ ඉදන් කලන්තේ වගේ ආවනේ
    ඉනාවක්වත් දාලා දුන්නද මන්දා:sorry::sorry:

    DJ චි කේ යි යා;10940529 said:
    නන්ගිගේ ඇස් පොට්ටද????:cool:
    නන්ගි හරක් මස් කනවා වගේ:P
    නන්ගිට අර චතු පැටියගෙ නූල පෙන්නන්න:yes:

    :rofl::rofl::rofl: