ගල්.අරක්කු;16813116 said:හරි අපි ඕකට නඩුවක් දාමු. Sexual Harassment එකක් විදිහට. මම චිලිට පණිවිඩයක් යවන්නම්. උබේ මොබයිල් නො එක මට PM එකක් දාපන්. මම උබට හරියටම හෙට රැ 7 පස්සේ කෝල් එකක් දෙන්නම්. මොකද කියන්නේ. ඔයා බැහැ කිවොත් ගු 7
නඩුවක් දාන්න මට උබව ඕන නෑනේ බන්.
මම උගේ විස්තර දන්නව. නඩුවක් දානව නම් උන දවසේම දානව. ඒත් එච්චර ලොකු දෙයක් උනේ නෑනේ, මොකද මේකට නඩුවක් දාන්න තරම් වැරැද්දක් නෑ. අනික මේ රටේ උබල වගේ උන් ඉන්නකම් නඩු කියල සාදාරණයක් වෙන්නෙත් නෑ. අනිව මෙතන උනදේම තමයි එතනත් වෙන්නේ. රෙප් කේස් වලටත් පොලිසි යන්නේ නැතිවෙන්න ප්‍රදාන හේතුව ඕකනේ පොලීසියෙන් ඒකිව බඩුව කරල තමයි පැමිණිල්ල ලියාගන්නෙත්. ත්‍රෙඩ් එකක් දැම්මේ ඒ වගේ උන් ගැන දැනුවත් වෙන්න.
මගේ ෆෝන් නම්බර් එක කාටවත් දෙන්න ඕනකමක් නෑ මට. විශේශයෙන්ම උබ වගේ රතු උන ෆේක් පොරකට.
දැන් හැමෝටම තේරෙනව ඇතිනේ මූ චිලීගේ එකෙක්.

ඉතින් ඌව සුද්ද කරන්න හදන එකේ පුදුමයක් නෑ. උබ කැමති විදිහක් හිතාගනින් අවුලක් නෑ. මම බයයි කියල හරි පොන්*යෙක් කියල හරි. බලන උන් දකිනව ෆේක් හදන් දුවන් ආවේ මොකද කවුද පොන්*නය කියල හැබැයි.





