අසහනකාරයෝ

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
මූ එක්කෝ චිලි, එහෙම නැත්තන් උගේ හින්චයියෙක්. මූට කන්ටැක්ස් ඇතිනේ ලොකු ලොකු එවුන්ගේ.. එකයි මූ මෙතන නීතියට වරෙන් ගගා කෑ ගහන්නේ.. අනිවා මූ හදන්නේ පාගල දාන්න නිතිය අතට අරගෙන.

මේක කියවද්දී ඉතින් චිලියව තිත්ත වෙලා ඉවරයි. නිතිය කවද්ද බං හරි දෙයක් කරේ? කවද්ද සාදාරනය ඔප්පු උනේ? උබ නිකං තොත්ත බබාද? අපි ඔක්කොටම නම් තේරෙනවා බං හැන්සල් ගේ කතාව ඇත්තක්ද බොරුවක්ද කියල. ඌ එළකිරියේ හොඳ රෙපියුටඩ් පොරක්නේ. උබ නිකං චිලිට කඩේ යන හෝ ෆේක් පොරක් නේ නං ගන් නැතුව.. උබ උගේ ලැට් හෝදන්න ආව කියල හොඳට පැහැදිලියි. උබ තව මෙතන පුක දෙන්න ආවොත් ගොසිප් සයිට් වලටත් අපි මේක කියල තොපේ රෙදි ගලවනවා දැනගනින්! එක නිසා නිකං සල්ලි තිබ්බ හෝ බලපුලුවන් කාරකම් කරන්න පුළුවන් උන පලියට ලොරි ටෝක් දීගෙන එන්න එපා හරිද? නිකං වැඩේ නියපොත්තෙන් කඩන්න හදන එක පොරවෙන් කපලවත් අයින් කරගන්ඩ බැරි වෙයි මේක ඉන්ටර්නෙට් එක පුරාවටම යැව්වම ආන් එක දැනගනින් කැරියෝ. තොට සින්දු කියන්ඩ බැරි උනා පුළුවන් උනා කියල මට වැඩක් නෑ තොගේ සින්දු අහන්න බරින් අපිට ඒවා අහන්නේ නැතිව ඉන්ඩ පුළුවන්. තෝ අලි පොරක් ද යකෝ අපිට තොට මඩ ගහන්ඩ? නිකං වැඩක් බලාගෙන පල කැරියෝ යන්ඩ.

තෝ අලි මිනිහද ඉස්සරහට අරං යනවද නවත්තනවද කියල අහන්ඩ ඈ යකෝ? තොගේ එකාට කියාපිය පාරේ යනකොට නිකං පුක දෙන වැඩ කරන්ඩ එපා කියල. පාඩුවේ පලයන්. තොපි වගේ පඩත්තලයෝන්ව අපිට පෙන්ඩ බෑ ගල් ගහනවා දැක්ක තැන දැනගනින්

මචන් උබේ කමෙන්ට් එක පුරාවටම තිබුන දෙයක් තමයි මේකේ කොටු ගොඩක් තියන උන් හෙන වැදගත්තු කියන කතාව .
එකක් කියන්නම් මචං . මේ සයිට් එකේ කොටු ගොඩක් තිබුන කියල ඌ කියන හැමදේම හරි වෙන්නේ නැහැ .
මේකත් නිකන්ම ආගම් කෙස් සහ ගොසිප් තියන නිකන්ම නිකන් forum සයිට් එකක් විතරයි .
ඉතින් අළුතෙන් ආව එකත් එකයි මේකේ අවුරුදු 3 ක් 4 ක් කාලකන්නි වේවි ඉදිය එකත් එකයි .
මේකේ මහා ලොකු කොටු ගන්නවා කියන්නේ ඌ මේකෙම ඉඳන් මේකම ජිවිතේ කරන් ඉන්නවා කියන එක .
ඒත් රස්සාවක් කරන , කෙල්ලෙක් ඉන්න , අමලා තාත්තලා ඉන්න එකෙක්ට බැහැ මේ වගේ සයිට් වල කාලේ කකා ඉන්න .
ඉතින් මේ චිලි ගේ සීන් එක උනත් ඒ වගේ තමා .
 
pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ගල්.අරක්කු;16814602 said:
    උබ ඉන්නවද

    :D
    :D
    :lol:
    :lol:
    :lol:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මචන් උබේ කමෙන්ට් එක පුරාවටම තිබුන දෙයක් තමයි මේකේ කොටු ගොඩක් තියන උන් හෙන වැදගත්තු කියන කතාව .
    එකක් කියන්නම් මචං . මේ සයිට් එකේ කොටු ගොඩක් තිබුන කියල ඌ කියන හැමදේම හරි වෙන්නේ නැහැ .
    මේකත් නිකන්ම ආගම් කෙස් සහ ගොසිප් තියන නිකන්ම නිකන් forum සයිට් එකක් විතරයි .
    ඉතින් අළුතෙන් ආව එකත් එකයි මේකේ අවුරුදු 3 ක් 4 ක් කාලකන්නි වේවි ඉදිය එකත් එකයි .
    මේකේ මහා ලොකු කොටු ගන්නවා කියන්නේ ඌ මේකෙම ඉඳන් මේකම ජිවිතේ කරන් ඉන්නවා කියන එක .
    ඒත් රස්සාවක් කරන , කෙල්ලෙක් ඉන්න , අමලා තාත්තලා ඉන්න එකෙක්ට බැහැ මේ වගේ සයිට් වල කාලේ කකා ඉන්න .
    ඉතින් මේ චිලි ගේ සීන් එක උනත් ඒ වගේ තමා .

    • :yes::yes::yes:
    • ඇත්ත තමයි බං
    • මිනිස්සු බහුතරයක් ප්‍රසිද්ධිය බලය ලැබුනම හොඳ ගතිගුණ යටපත් වෙනවා
    • ඒක නිසා කවුරු හරි ආතල් එකට චෝදනාවක් කලත් ප්‍රසිද්ධ මිනිහෙක්ට බනින්න එකතු වෙන්නේ බුරුතු පිටින්
    • ඇත්ත නැත්ත හොයල බලන්නේ නෑ
    • චිලී නම් මහා ලොකු දක්ෂයෙක් නෙමෙයි මටනම්
    • සිංහල වචනයක් කතා කරගන්නෙත් කොච්චර අමාරුවෙන්ද?
    • ඒත් ඉතින් මනුස්සය ප්‍රසිද්ධයිනෙ
    • ඌ මොකෙක්ද ඇති වැඩක් නෑ කියන කවුරුත් ඌ ගැන දන්නවනේ
    • උඹ මේ ෆෝරම් එක ගැනනම් කියල තියෙන්නෙ සහතික ඇත්ත
     
    Jun 23, 2014
    47
    6
    0
    අන්තිමට මේ ත්‍රෙඩ් එක දාපු එකා පොස්ට් එකත් අයින් කරලා ඌ වැනිෂ් වෙලා. දැන් දැක්කනේ මුන්ට තියන අවශ්‍යතාය්ව මොකක්ද කියල.

    ප්‍රධාන අරමුණ ඉර්ශියාව තුලින් මඩ ගැසීම. මම හොඳ උදාහරණයක් දෙන්නම් බලන්න ජස්ටින් බිබර් . පොරට පොඩි කෙල්ලගේ හිටන් ලොකු කෙල්ල දක්වා කෙල්ලෝ මැරෙන්න හදනවා. හැබැයි කොල්ලොන්ට මුව ඇලජික්. මොකද කෙල්ලෝ උට මැරෙන්න හදන නිසා. ඔන්න ඔයවගේ දෙයක් තමයි මෙතනත් වෙලා තියෙන්නේ.

    චිලි දක්ෂද නැද්ද කියල ඔහුගේ සින්දු අහන අය තීරණය කරයි. ඕනෑම ගායකයෙකුට කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා. හැබයි ඉර්ශියව මත මඩ ගහන එක 2.50 බාල වැඩක්. ඔයා චිලිගේ සින්දු වලට අකමැතිනම් අහන්නේ නැතුව ඉන්න පුළුවන්. කැමති අය අසාවි. එකෙන් ඔයාට අබමල් රේණුවක තරම්වත් වරදක් සිද්ද වෙන්නේ නැහැ. අනෙක ච්ලි එලියට බැස්සොත් කෙල්ලෝ ඕනෑතරම් වට වෙනවා. එහෙවු ඒකෙ උට උබලගේ අක්කගේ පස්සේ කාර් එකෙන් එලවන්න ඕනේ නැහැ. උට ඒ ටිකට වැය වෙන පෙට්‍රල් ටිකටත් පාඩුයි.

    මේ නුල අයින් නොකරොත් ගොඩක් නීතිමය ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි. මොනයක් අයුරකින් හරි චිලි එහෙම කරයි කියල කියනවනම් සාක්ෂිත් සමග පැමිණෙන එක ගොඩක් හොදයි. නැත්නම් ඉතින් අනුන්ට අපහස කිරීමේ වරදට උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙයි.

    මම චිලි නොවන බව කරුණාවෙන් සලකන්න.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගල්.අරක්කු;16818309 said:

    :lol::lol::lol:
    ඕවට උසාවි යනව නම් දැන් තියන ගොසිප් සයිට් ගොඩයි ආණ්ඩුවට මඩ ගහන හැටියටයි උසාවි වලට වෙන වැඩ නැතුවෙන්න ඕන. ඕව ගනන් ගන්නෙවත් නෑ උසාවි වලින්. අත්දැකීමෙන් කියන්නේ චිලී නෙමේ මම පුද්ගලිකව දන්න ලංකාවේ ප්‍රභලම දේශපාලන පවුලක එකෙක්ට ගහල තිබ්බ සීරියස් මඩක්, මේ වගේ සිගිති එකක් නෙමේ. ඒත් ඌටවත් දෙයක් කරන්න බැරි උනා මොකද ඕව බාරගන්නේ නෑ සල්ලි තිබ්බත්. ප්‍රසිද්ද උන්ට මේව සාමාන්‍ය දේවල්. ඕවට උන් ඇවිලෙන්න ගියොත් සමහරවිට උන්ගේ නැති සීන් එක්කම එලියට එනව. :lol:

    අනික ඌ මේක අයින් කරලත්නේ දැන් තියෙන්නේ කොහොමත් කේස් එකක් නෑ. එහෙනම් මේකේ අර ඔරිය එහෙම ෆේක් වලින් ඇවිල්ල දාන්නේ conspiracy theoryනේ යකෝ ඒවට කොහොම කේස් වෙන්න ඕනද. ලොල්

    හොදම දේ ත්‍රෙඩ් එක බම්ප් නොකර හිටහල්ල දාපු එකත් වැඩේ හකුලන් නම් :yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    uba kohomada meka boru kiyala kiyanne.. oppu karanna puluwanda ?
    me post eka daapu eka waradi nan ubath waradi,,meeka boru kiyala kiyanna ubata aithiyak na :eek:
    waraddak karaa nan moka unath waradikaarayek. singer da actor da kiyala beedayak na.. :yes:

    mee case eka aththada boruda kiyaa nodannemi ,
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    :lol::lol::lol:
    ඕවට උසාවි යනව නම් දැන් තියන ගොසිප් සයිට් ගොඩයි ආණ්ඩුවට මඩ ගහන හැටියටයි උසාවි වලට වෙන වැඩ නැතුවෙන්න ඕන. ඕව ගනන් ගන්නෙවත් නෑ උසාවි වලින්. අත්දැකීමෙන් කියන්නේ චිලී නෙමේ මම පුද්ගලිකව දන්න ලංකාවේ ප්‍රභලම දේශපාලන පවුලක එකෙක්ට ගහල තිබ්බ සීරියස් මඩක්, මේ වගේ සිගිති එකක් නෙමේ. ඒත් ඌටවත් දෙයක් කරන්න බැරි උනා මොකද ඕව බාරගන්නේ නෑ සල්ලි තිබ්බත්. ප්‍රසිද්ද උන්ට මේව සාමාන්‍ය දේවල්. ඕවට උන් ඇවිලෙන්න ගියොත් සමහරවිට උන්ගේ නැති සීන් එක්කම එලියට එනව. :lol:

    අනික ඌ මේක අයින් කරලත්නේ දැන් තියෙන්නේ කොහොමත් කේස් එකක් නෑ. එහෙනම් මේකේ අර ඔරිය එහෙම ෆේක් වලින් ඇවිල්ල දාන්නේ conspiracy theoryනේ යකෝ ඒවට කොහොම කේස් වෙන්න ඕනද. ලොල්

    හොදම දේ ත්‍රෙඩ් එක බම්ප් නොකර හිටහල්ල දාපු එකත් වැඩේ හකුලන් නම් :yes::yes:

    නැහැ මචං මම වැඩ කරන්නෙත් ඔයිට අනුබද්ධිත තැනක තමයි ;)
    ඕකට දැන් අලුතෙන් ලෝ එකක් තියනවා .
    ඒ කාලෙත් ඔය වගේ සීන් උනා , specially ගොසිප් සයිට් වල .
    ඉතිං සයිට් ඇඩ්මින් ලා කියනවා members ලා දාන ඒවාට කිසි වගකීමක් ගන්න බැහැ කියල .
    නමුත් දැන් තියන නීතියේ හැටියට සීරියස් මඩක් ගැහුවොත් සයිට් එකත් නැති කරගෙන පොලේ පොල් විකුනන්න තමයි වෙන්නේ . :lol:
    උබට වැඩි විස්තර ඕනේ නම් Cyber Crime එක හරහා නම්බර් එක අරගෙන දැනුවත් වෙයන් .
    ඔක්කොම ටයිප් කරන්න කම්මැලියි :D
     
    Jun 23, 2014
    47
    6
    0
    :lol::lol::lol:
    ඕවට උසාවි යනව නම් දැන් තියන ගොසිප් සයිට් ගොඩයි ආණ්ඩුවට මඩ ගහන හැටියටයි උසාවි වලට වෙන වැඩ නැතුවෙන්න ඕන. ඕව ගනන් ගන්නෙවත් නෑ උසාවි වලින්. අත්දැකීමෙන් කියන්නේ චිලී නෙමේ මම පුද්ගලිකව දන්න ලංකාවේ ප්‍රභලම දේශපාලන පවුලක එකෙක්ට ගහල තිබ්බ සීරියස් මඩක්, මේ වගේ සිගිති එකක් නෙමේ. ඒත් ඌටවත් දෙයක් කරන්න බැරි උනා මොකද ඕව බාරගන්නේ නෑ සල්ලි තිබ්බත්. ප්‍රසිද්ද උන්ට මේව සාමාන්‍ය දේවල්. ඕවට උන් ඇවිලෙන්න ගියොත් සමහරවිට උන්ගේ නැති සීන් එක්කම එලියට එනව. :lol:

    අනික ඌ මේක අයින් කරලත්නේ දැන් තියෙන්නේ කොහොමත් කේස් එකක් නෑ. එහෙනම් මේකේ අර ඔරිය එහෙම ෆේක් වලින් ඇවිල්ල දාන්නේ conspiracy theoryනේ යකෝ ඒවට කොහොම කේස් වෙන්න ඕනද. ලොල්

    හොදම දේ ත්‍රෙඩ් එක බම්ප් නොකර හිටහල්ල දාපු එකත් වැඩේ හකුලන් නම් :yes::yes:

    අන්න අන්න වැරදුන තැන . නඩුවක් දැම්මොත් අනිවාර්යයෙන්ම නඩුව විභාග කරනවා. එහෙම නඩු අත අරින්නේ නැහැ.

    කොහොම නමුත් මේ නුල ඇඩ්මින් ට කියල අයින් කරන්න. එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගල්.අරක්කු;16818517 said:
    අන්න අන්න වැරදුන තැන . නඩුවක් දැම්මොත් අනිවාර්යයෙන්ම නඩුව විභාග කරනවා. එහෙම නඩු අත අරින්නේ නැහැ.

    කොහොම නමුත් මේ නුල ඇඩ්මින් ට කියල අයින් කරන්න. එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ.

    awashya aya kiuwoth thama honda
    what i can do is not bumping the thread ;)

    unsubscribed
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ගල්.අරක්කු;16818517 said:
    අන්න අන්න වැරදුන තැන . නඩුවක් දැම්මොත් අනිවාර්යයෙන්ම නඩුව විභාග කරනවා. එහෙම නඩු අත අරින්නේ නැහැ.

    කොහොම නමුත් මේ නුල ඇඩ්මින් ට කියල අයින් කරන්න. එතකොට කාටවත් ප්‍රශ්නයක් නැහැ.

    ane hukahan mahttayo.tota baye mewa ayin karanna.u dala tiyenne saksi tiyenawa kiyalane pako.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    චිලීව ජස්ටින් බීබර් එක්ක එකට තියල කතාකරපු අපතයට කියන්න තියෙන්නෙ ඔලුව බලවගනින් කියල විතරයි.;););)