උදාහරණයක් විදියට ගොඩක් යුරෝපීය රටවල rape එකක් විදියට ගණන් ගැනෙන්න penetration එක අත්‍යාවශ්‍ය නෑ. ලංකාවේ අත්‍යාවශ්‍යයි. අනික් ලිංගික අඩත්තේට්ටම් වැටෙන්නේ වෙනම offence එකක් යටතට(grave sexual abuse). ඒවත් rape කියල ගත්තොත් ලංකාවේ rape cases ගාන කීප ගුණයකින් වැඩි වෙයි.
ලංකාවේ rape statistics වලට යන්නේ penetration එකක් සහිත cases විතරයි. ඔය කියපු අනිත් රටවල් වල ඊට අමතවර penetration එකක් රහිත ගොඩක් cases ත් rape statistics වලට ඇතුලත් වෙනවා.
අරාබියේ rape cases අඩු rape එකක් prove කරන්න අමාරු නිසා. Rape වෙන්නේ නැතුව නෙවේ. වෙන ඒවා වාර්තා වෙන්නේ නෑ. ගෑනු බයයි තමුන්ට දඬුවම් හම්බෙයි කියල. උන්ගේ නීති එහෙමනේ. වාර්තා වෙන ඒවත් prove කරන්න අමාරුයි. Rape statistics වලට යන්නේ convicted cases විතරයිනේ.
මේක ලංකාව වගේ රටවලත් යම් තරමකට වෙනවා. දියුණු රටවලට සාපේක්ෂව rape cases වාර්තා වෙනවා අඩුයි. සමාජෙන් එන අපවාද නිසා ගොඩක් ඒවා වැළකෙනවා.
Rape in the United States is defined by the Department of Justice as "Penetration, no matter how slight, of the vagina or anus with any body part or object, or oral penetration by a sex organ of another person, without the consent of the victim."

අරාබියෙ රිපොර්ට් වෙන රේප් අඩු වෙන්න එක හේතුවක් උඹ කිව්ව. හැබයි රේප් වීමෙත් අඩුවක් තියනව උන්ගෙ සමාජ සන්ස්කෘතිය නිසා...






අනිත් දෙකම grave sexual abuse.
මම අදහස් කරේ vaginal penetration 
