අසහනකාරී ලංකාව

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no::no:

    උදාහරණයක් විදියට ගොඩක් යුරෝපීය රටවල rape එකක් විදියට ගණන් ගැනෙන්න penetration එක අත්‍යාවශ්‍ය නෑ. ලංකාවේ අත්‍යාවශ්‍යයි. අනික් ලිංගික අඩත්තේට්ටම් වැටෙන්නේ වෙනම offence එකක් යටතට(grave sexual abuse). ඒවත් rape කියල ගත්තොත් ලංකාවේ rape cases ගාන කීප ගුණයකින් වැඩි වෙයි.

    ලංකාවේ rape statistics වලට යන්නේ penetration එකක් සහිත cases විතරයි. ඔය කියපු අනිත් රටවල් වල ඊට අමතවර penetration එකක් රහිත ගොඩක් cases ත් rape statistics වලට ඇතුලත් වෙනවා.

    අරාබියේ rape cases අඩු rape එකක් prove කරන්න අමාරු නිසා. Rape වෙන්නේ නැතුව නෙවේ. වෙන ඒවා වාර්තා වෙන්නේ නෑ. ගෑනු බයයි තමුන්ට දඬුවම් හම්බෙයි කියල. උන්ගේ නීති එහෙමනේ. වාර්තා වෙන ඒවත් prove කරන්න අමාරුයි. Rape statistics වලට යන්නේ convicted cases විතරයිනේ.

    මේක ලංකාව වගේ රටවලත් යම් තරමකට වෙනවා. දියුණු රටවලට සාපේක්ෂව rape cases වාර්තා වෙනවා අඩුයි. සමාජෙන් එන අපවාද නිසා ගොඩක් ඒවා වැළකෙනවා.

    Rape in the United States is defined by the Department of Justice as "Penetration, no matter how slight, of the vagina or anus with any body part or object, or oral penetration by a sex organ of another person, without the consent of the victim." :rolleyes: :rolleyes:

    අරාබියෙ රිපොර්ට් වෙන රේප් අඩු වෙන්න එක හේතුවක් උඹ කිව්ව. හැබයි රේප් වීමෙත් අඩුවක් තියනව උන්ගෙ සමාජ සන්ස්කෘතිය නිසා...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    ලංකාවේ පිරිමි අසහනේ වැඩි වෙලා තම පොඩි පොඩි ලමයි වැ දූෂණය කරලා මරල දාන්නේ... පිරිමි කිව්වේ ඔක්කොම උන් නෙමේ සම හරක් උන්
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    මම නම් කියන්නේ ට්‍රෙන් එකේ පෙට්ටි වෙන් කරන්න ඕනේ
    අතල් ගන්න කැමති සහ අකමැති කියල

    එතකොට අතල් ගන්න කැමති ගනු ඉන්න පෙට්ටියේදී පිරිමි යට ඕන එකක් කරන්න පුළුවන්

    අකමැති උන් පාඩුවේ යයි

    තන එහෙම පිටේ තියන් යන්න සෙට් වෙනවා බන්...පුදුම සිනිදු සුමට බවක් තියෙන්නේ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඕක මොකද්ද බන්...ගියසතියේ මම ගියපු train එකේ couple එකක් ගියා ..පට්ට සෙනග ..උන් දෙන්නත් හිටගෙන..මම උන් දෙන්නා ගාව ...උන් කතා කරන ඒවා ඔක්කොම ඇහෙනවා...කොහොමහරි එක පාරටම කෙල්ල කොල්ලගේ අහවල් එක අල්ලලා ..ඊට පස්සේ කොල්ලගෙන් අහනවා රිදුනද කියලා ..කොල්ලා නෑ කියනවා..එහෙනම් අයෙ අල්ලනවා කියලා කිව්වා..(ඇල්ලුවද නැද්ද දන්නේ නෑ )..ඊට පස්සේ කියනවා සෙනසුරාදා වෙනකන් ඉවසන්න බෑ කියලා...කොල්ලා මොනවත් කියන්නේ නැතිව හිටියා..පොර දැනගත්තා වටේ ඉන්න හැමෝටම ඇහෙනවා කියලා...."මරදානෙන් බැහැලා ගියා දෙන්නම ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448

    අනේ ඉතිං මට ඔහොම කරන්ඩ කෙල්ලෙක් නෑනෙ.. :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    Rape in the United States is defined by the Department of Justice as "Penetration, no matter how slight, of the vagina or anus with any body part or object, or oral penetration by a sex organ of another person, without the consent of the victim." :rolleyes: :rolleyes:

    අරාබියෙ රිපොර්ට් වෙන රේප් අඩු වෙන්න එක හේතුවක් උඹ කිව්ව. හැබයි රේප් වීමෙත් අඩුවක් තියනව උන්ගෙ සමාජ සන්ස්කෘතිය නිසා...

    සිංහලෙන් තේරුම පොඩ්ඩක් කියපං...
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ලංකාවෙ උන්ට අසහනේ පිටකරගන්න ක්‍රමයක් නැතුවම ඉතින් ඔහොම වෙන එක අහන්නත් දෙයක්යැ.සෙක්ස් කියන දේ අමු කුණුහරුපයක් විදිහට ලංකාවෙ ගොබ්බ හැතිකරේ දකින්නේ.වැලක් බැලුවත් පොලිසියෙන් කුදලගෙන යන රටක්නෙ ඕයි මේක.මහලොකු 2500ක සංස්කෘතියක් තියනවලු.හැබැයි එහෙම ලබ්බක් තිබුන කියල වෙච්ච හොදක් නං මම දැකල නෑ.කුවුරු කොහොම කීවත් ඔය කියන සංස්කෘතිය තමයි මේ රටට හෙනයක් වෙලා තියෙන්නෙ.ඒක තමයි තිත්ත ඇත්ත.

    ලංකාවෙ ලිංගික අධ්‍යාපනයක් නෑ ලිංගිකත්වය කියන දේ වැරදි දෙයක් කියල දකින්නේ කුනුහරුපයක් කීවත් ඒ ගැන හොයන්න සීයක් විතර දුවගෙන එනවා :lol::lol::lol::lol:

    කොහෙහරි ලමයෙක් ගෑනියක් දූෂණය කරාම එල්ලුම් ගහ ගේන්න ඕනෙ මේකද අපේ සංස්කෘතිය උන්ව ගල් ගහලා මරන්න ඕන කියාගෙන එනවා. :lol::lol::lol::lol:
    ඒත් එහෙම කියන උන්ම තමයි කරන තරමක් කුපාඩි වැඩ කරන්නේ. :angry::angry:

    වෙන රටවල ලිංගිකත්වය සාමාන්‍ය දෙයක් මේ හොරිකඩ රටේ ඒක කුනුහරුපයක් ඔය ක්‍රමේ නැති වෙනකම් කවදාවත් ඔය වෙන දේවල් නවත්තන්න බෑ :no::no:ඉස්සරහට ඕව තව තව වැඩි වෙනවා මිසක් :frown::frown::frown:

    REP+++ BRO..
    WELL SAID
    :yes::yes::yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ ඉතිං මට ඔහොම කරන්ඩ කෙල්ලෙක් නෑනෙ.. :P

    හොද හොද ඒවා බලාගන්න පුළුවන් බන් හවස train වල යනකොට ...සමහර කෙල්ලෝ නම් ආසයි ..සමහර අය අකමැතියි ..ඇන්ටිලා නම් එකෙන්ම කැමතියි ...අන්ටෙක් try කරපන්..hikz
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහලෙන් තේරුම පොඩ්ඩක් කියපං...

    ඇමරිකාවෙ රෙප් එකක් කියල නිර්වචනය කරන්නෙ ලින්ගික සන්සර්ගය යෙදීම, යෝනිය, පුක කට හෝ ඇඟේ වෙන ඕනම තැනක් අදාල පුද්ගලයාගේ කැමැත්හ්ටෙන් තොරව සන්සර්ගෙ යෙදීම. කැමැත්ත නැතුව කටින් ලින්ගේන්දේ මෙව්ව කරාමත් රේප් එකක් වෙනව..
     
    Last edited:

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    සංස්කෘතියත් මේකට අදාලයි මචන් කොටට ඇදන් යන්න එපාලු ඇග වැහෙන්න අදින්නලු සෙක්ස් කියන දේ වැරදි දෙයක් ලංකාවෙ සංස්කෘතියට ගැලපෙන්නෑලු ඉතින් කොහොමද සංස්කෘතිය මේකට බලනොපාන්නේ?සංස්කෘතිය නිසා තමයි අසහනකාරයො හැමතැනම බෝ වෙන්නේ

    පිටරට හෙලුවෙන් ගියත් මිනිස්සුන්ට ඒක මහලොකු දෙයක් නෙවෙයි.මේ රටේ තරම් අසහනකාරයෝ එහෙ නෑ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක මොකද්ද බන්...ගියසතියේ මම ගියපු train එකේ couple එකක් ගියා ..පට්ට සෙනග ..උන් දෙන්නත් හිටගෙන..මම උන් දෙන්නා ගාව ...උන් කතා කරන ඒවා ඔක්කොම ඇහෙනවා...කොහොමහරි එක පාරටම කෙල්ල කොල්ලගේ අහවල් එක අල්ලලා ..ඊට පස්සේ කොල්ලගෙන් අහනවා රිදුනද කියලා ..කොල්ලා නෑ කියනවා..එහෙනම් අයෙ අල්ලනවා කියලා කිව්වා..(ඇල්ලුවද නැද්ද දන්නේ නෑ )..ඊට පස්සේ කියනවා සෙනසුරාදා වෙනකන් ඉවසන්න බෑ කියලා...කොල්ලා මොනවත් කියන්නේ නැතිව හිටියා..පොර දැනගත්තා වටේ ඉන්න හැමෝටම ඇහෙනවා කියලා...."මරදානෙන් බැහැලා ගියා දෙන්නම ..

    ඉතින් යකෝ ඒ කෙල්ල කතා කරල තියෙන්නෙ ඒකිගෙ කොල්ලත් එක්කනෙ.., උඹ කියන්නෙ එහෙම කතා කරාම වටේ ඉන්න උන්ට ඒකිට ජැක් ගහන්න අයිතිය ලැබෙනව කියලඩ..:dull: :dull:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28

    අනේ තොපේ දකුණ.. මොකක්හරි වැදගත් කතාවක් යද්දී එනවා දකුණේ වරුණේ කියවන්න.. යකෝ ලංකාව කිවම දකුණත් අයිතියි.. තොපි දකුණ කියල බෙදාගෙන උඩ පනින්න එපා කාලකන්නි.. ලංකාවේ පට්ටම අසහනකාරයෝ ඉන්නවා තමයි.. කොල්ලෝ විතරක් නෙවෙයි කෙල්ලොත් ඉන්නවා.. බලෙන් ඕවට යන නාකි ඩයල් දැකලත් තියනවා.. ඒ වගේම කොල්ලෝ ජැක දෙද්දී ලස්සනට අල්ලාගෙන ඉන්න කෙල්ලොත් දැකල තියනවා.. මොනවා උනත් කොල්ලෙක් උනාම තමන්ගේ control එක තමන් දැනගන්න ඕනි.. දකින දකින කෙල්ලට හේත්තු දාන උන් කල්පනා කරලා බලපන් උබේ කෙල්ලට මොකෙක්හරි හේත්තු වෙනවට ආසයි ද කියල.. මම නම් ආස නෑ.. ඒ නිසා මමත් හේත්තු වෙන්න යන්නේ නෑ.. සිම්පල්..
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ඕක මොකද්ද බන්...ගියසතියේ මම ගියපු train එකේ couple එකක් ගියා ..පට්ට සෙනග ..උන් දෙන්නත් හිටගෙන..මම උන් දෙන්නා ගාව ...උන් කතා කරන ඒවා ඔක්කොම ඇහෙනවා...කොහොමහරි එක පාරටම කෙල්ල කොල්ලගේ අහවල් එක අල්ලලා ..ඊට පස්සේ කොල්ලගෙන් අහනවා රිදුනද කියලා ..කොල්ලා නෑ කියනවා..එහෙනම් අයෙ අල්ලනවා කියලා කිව්වා..(ඇල්ලුවද නැද්ද දන්නේ නෑ )..ඊට පස්සේ කියනවා සෙනසුරාදා වෙනකන් ඉවසන්න බෑ කියලා...කොල්ලා මොනවත් කියන්නේ නැතිව හිටියා..පොර දැනගත්තා වටේ ඉන්න හැමෝටම ඇහෙනවා කියලා...."මරදානෙන් බැහැලා ගියා දෙන්නම ..

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: naleen rox

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඉතින් යකෝ ඒ කෙල්ල කතා කරල තියෙන්නෙ ඒකිගෙ කොල්ලත් එක්කනෙ.., උඹ කියන්නෙ එහෙම කතා කරාම වටේ ඉන්න උන්ට ඒකිට ජැක් ගහන්න අයිතිය ලැබෙනව කියලඩ..:dull: :dull:

    ඔව් එකී කරපු දේ වැරද්දක් නෑ ..එත් ඒකිගේ අසහනය ප්‍රසිද්ධ තැනක පිට කරන්නේ නැතිව ඉන්න තිබුනා .ඉස්කෝලේ යන පොඩි ළමයි යනවා train එකේ....
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Rape in the United States is defined by the Department of Justice as "Penetration, no matter how slight, of the vagina or anus with any body part or object, or oral penetration by a sex organ of another person, without the consent of the victim." :rolleyes: :rolleyes:

    අරාබියෙ රිපොර්ට් වෙන රේප් අඩු වෙන්න එක හේතුවක් උඹ කිව්ව. හැබයි රේප් වීමෙත් අඩුවක් තියනව උන්ගෙ සමාජ සන්ස්කෘතිය නිසා...

    ඉතින් ඔය තියෙන්නේ උඹ දාල තියෙන එකේම "සිංහලෙන්" vagina/oral or anus කියල. ලංකාවේ vaginal penetration විතරයි :nerd: අනිත් දෙකම grave sexual abuse.

    අරාබියේ සංස්කෘතිය හින්ද rape අඩුවීමක් තියෙනවා කියල හිතෙනවනම් "The Princess" පොත කියවල බලපන් :rolleyes:

    PS

    මගේ කලින් reply එකේ වැරද්දක් වෙලා තියෙනවා penetration ගැන කියද්දී :sorry: මම අදහස් කරේ vaginal penetration :)
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    මම මේ අසහන පොන්නයො සාදාරණීකරනය කරනවා නෙවෙයි ඒත් ඔය බස් කෝච්චි සීන් එකේදි නං කෙල්ලත් වැරදී....තමන්ගෙ වාහනෙක ආතල් එකේ යනවනං කෙල්ලෙක්ට තමන් ආස ඕන ඇදුමක් කැමති විදිහට ඇදගෙන යන්න පුලුවන් ඒත් බස් වල කෝච්චි වල ගාටනවනං එහෙම කරන්ඩ බෑ එතකොට ටිකක් අනිත් එවුන්ගෙ හැගීම් ඇවිස්සෙන්නැති විදිහෙ ඇදුමක් ඇදගෙන යන්න කෙල්ලො දැනගන්න ඕන....කටකපලා පිරිච්ච බස් වල රිංගල කොටට ඇදන් බොරු පොස් ලයින් දාන කෙල්ලොන්ට ඔහොම සීන් වලට මූණදෙන්න වෙන එක සාමාන්‍යයි....

    :yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් ඔය තියෙන්නේ උඹ දාල තියෙන එකේම "සිංහලෙන්" vagina/oral or anus කියල. ලංකාවේ vaginal penetration විතරයි :nerd: අනිත් දෙකම grave sexual abuse.

    අරාබියේ සංස්කෘතිය හින්ද rape අඩුවීමක් තියෙනවා කියල හිතෙනවනම් "The Princess" පොත කියවල බලපන් :rolleyes:

    PS

    මගේ කලින් reply එකේ වැරද්දක් වෙලා තියෙනවා penetration ගැන කියද්දී :sorry: මම අදහස් කරේ vaginal penetration :)

    ඒක තමයි...

    ලන්කාවෙ රේප් කියන එක ඩිෆයින් කරන්නෙ කොහොමහ්ඩ කියල හොයාගන්න නෑ... උඹට ශුවර්ද ලන්කාවෙ anal penetration රේප් එකක් නෙමෙයි කියල.? එහෙම වෙන්න බෑනෙ බන්...:no: :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113

    ඒක තමයි...

    ලන්කාවෙ රේප් කියන එක ඩිෆයින් කරන්නෙ කොහොමහ්ඩ කියල හොයාගන්න නෑ... උඹට ශුවර්ද ලන්කාවෙ anal penetration රේප් එකක් නෙමෙයි කියල.? එහෙම වෙන්න බෑනෙ බන්...:no: :no:

    anal penetration එක රේප් කේස් එකක් නෙමෙයි..
    ගූ කේස් එකක් :lol: