මේක අසහන ත්රේඩ් එකෙක් කියලා හිතන්න එපා..
යාලුවෙකුට නෙමෙයි, මට කෙල්ලොත් එක්ක චැට් කරන්න..හොද විදියක් කියන්න කෝ..මගේ ෆේස් බුක් එකෙන් නම් බැරියෝ..
FB fake Account එකක් හදාගෙන යන්නත් හිතයි..ඊටවඩා හොද ක්රමයක් නැද්ද?
මුකුත් App එකක් එහෙම නැද්ද?
මෙහෙමයි අපිට අලුතින් friends ලා add කරගන්න පුලුවන් එකක් වෙන්න ඕනේ..