අසහන ත්‍රේඩ්...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේක අසහන ත්‍රේඩ් එකෙක් කියලා හිතන්න එපා..

    යාලුවෙකුට නෙමෙයි, මට කෙල්ලොත් එක්ක චැට් කරන්න..හොද විදියක් කියන්න කෝ..මගේ ෆේස් බුක් එකෙන් නම් බැරියෝ..
    FB fake Account එකක් හදාගෙන යන්නත් හිතයි..ඊටවඩා හොද ක්‍රමයක් නැද්ද?
    මුකුත් App එකක් එහෙම නැද්ද?
    මෙහෙමයි අපිට අලුතින් friends ලා add කරගන්න පුලුවන් එකක් වෙන්න ඕනේ..
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    මේක අසහන ත්‍රේඩ් එකෙක් කියලා හිතන්න එපා..

    යාලුවෙකුට නෙමෙයි, මට කෙල්ලොත් එක්ක චැට් කරන්න..හොද විදියක් කියන්න කෝ..මගේ ෆේස් බුක් එකෙන් නම් බැරියෝ..
    FB fake Account එකක් හදාගෙන යන්නත් හිතයි..ඊටවඩා හොද ක්‍රමයක් නැද්ද?
    මුකුත් App එකක් එහෙම නැද්ද?
    මෙහෙමයි අපිට අලුතින් friends ලා add කරගන්න පුලුවන් එකක් වෙන්න ඕනේ..
    සල්ලි දීලා බඩුවක් ගහපන් බන් ඔච්චර විඳවන් නැතුව :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද බන් උබලත් පුදුම අසහනෙන් ජීවත් වෙන්නෙ, කෙල්ලො එකක කතා කරන්ඩ මොකටද fb, අනේ මන්ද උබලට තියෙනව පරස්න ලොල්,

    කෙල්ලො කියන්නෙ අමුතු සත්ව කොට්ටාශයක් නෙමේ අපි වගේම තමා, බය නැතුව කතාකරපන් මරාගෙන කන්නෙ නැ ඇගට පැනල.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    මූ අහන්නේ චැට් කරන්න විදිහක් නෙමෙයි මම හිතන්නේ....කෙල්ලෝ සෙට් කරගන්න මාධ්‍යක් :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ අහන්නේ චැට් කරන්න විදිහක් නෙමෙයි මම හිතන්නේ....කෙල්ලෝ සෙට් කරගන්න මාධ්‍යක් :rofl::rofl:
    ඔව් රියල් අකවුන්ට එකෙන් නැතුව ෆේක් එකකින් කෙල්ලො ඇඩි කරල උන් එක්ක චැට කරන්ඩ :lol::lol::lol: බලපන් මචන් මුන් පුදුම දුකක් විදින්නෙ මුන්ට කෙල්ලො පේනව ඇත්තෙ පිටසක්වල ජීවියො වග.:lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මූ අහන්නේ චැට් කරන්න විදිහක් නෙමෙයි මම හිතන්නේ....කෙල්ලෝ සෙට් කරගන්න මාධ්‍යක් :rofl::rofl:

    මන් හිතන්නේ ඔය ලමයට ටිකක් විතර තේරුනා...
    සෙට් කරගත්තත් ඕක අපේ ඔරිජිනල් fb එකෙන් කරන්න බෑනේ...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මන් හිතන්නේ ඔය ලමයට ටිකක් විතර තේරුනා...
    සෙට් කරගත්තත් ඕක අපේ ඔරිජිනල් fb එකෙන් කරන්න බෑනේ...

    වටේ යන්නෙ නැතුව ඕක මුලින් කිව්වා නම් ඉවරනේ බන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    fake ekakin kohomada bn kello add karaganne. :rolleyes:

    ෆේක් එකක් හදනවා ඇති ඇත්ත නම ගම වගේ පෙන්න...එත් ඉතින් ෆොටෝ අනම් මනම් දාන්න වෙනවනේ...ඕක කොහොමත් කරන්න බැහැ..අනික ඕකට ෆෙබුක් හරියන්නෙත් නැහැ...අර ටින්ඩර් වගේ එකක් හරියයි..මම ඕව කරලා නැහැ...මම නම් ඔරිජිනල් එකෙන් ම තමා කරන කුපාඩි වැඩ සේරම කරන්නේ...:baffled::P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මන් හිතන්නේ ඔය ලමයට ටිකක් විතර තේරුනා...
    සෙට් කරගත්තත් ඕක අපේ ඔරිජිනල් fb එකෙන් කරන්න බෑනේ...

    ෆේක් වලින් පුළුවනිද ඉතින් කෙල්ලෝ සෙට් කරගන්න? ඔරිජිනල් එකෙන් රික්වෙස්ට් දාලත් කෙල්ලෝ accept කරන්නේ නැහැනේ ගොඩක් වෙලාවට...ඇයි අනික ඔරිජිනල් එකෙන් බැහැ කියන්නේ? උබ උකන්න සෙට් කරගන්න ද හදන්නේ? ඊට හොදයි බඩුවක් ගහනවා...මොකෝ ෆේක් වලින් චැට් කරලා උකන්න යද්දී වෙස් මූණක් දාගෙන යන්නදැයි? එතකොට ඔක්කොම අහු වෙනවනේ...:rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් රියල් අකවුන්ට එකෙන් නැතුව ෆේක් එකකින් කෙල්ලො ඇඩි කරල උන් එක්ක චැට කරන්ඩ :lol::lol::lol: බලපන් මචන් මුන් පුදුම දුකක් විදින්නෙ මුන්ට කෙල්ලො පේනව ඇත්තෙ පිටසක්වල ජීවියො වග.:lol::lol:

    ඔහොම චැට් කරන්නත් බොහෝ විට අහුවෙන්නේ මූ වගේම තවත් කෙලි වෙසින් ඉන්න ෆේක් උන්ම තමා...:lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔබලාගේ සියලුම අදහස් වලට ජයවේවා..