අස්පට් කවි - 1

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අස්පට් කවි - 1

අපි තාම සින්ගල්
උඹල දැන් ඩබල්
කට්ටියක් ට්‍රිබල්
ජීවිතේ පිම්පල්

කිස් එකට ලොල් වෙලා
සෙක්ස් එකට පල්වෙලා
මැරි කරපු උන් දිහා
බලද්දී වෙරි වෙලා

ඩබල් සින්ගල් වෙන්න
සින්ගලුත් ඩබල් වෙන්න
කැමැති අකමැති උන්ට
වයින් මදි අද නිතර

(අද හවස කැම්පස් යද්දි බස් එකේදී අහම්බෙන් ලියැවුණු කවියක්.හිතට ආ දේ ලිව්වා මිසක් භාෂාව ගැන සැළකිළිමත් වුණේ නෑ.හැබැයි මම මත් වතුර භාවිතා කරන කෙනෙක් නම් නෙමෙයි.)

- බ්‍රැන්ඩෝ
 
  • Like
Reactions: Psych

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හැමදාම ගල් බැලුවත්
    හැමදාම වැල් බැලුවත්
    හැමදාම අතෙ ගැහුවත්
    අනිත්‍ය වැටහෙනා
    එල කොල්ලෙකි උඹත්
    11.gif
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    හැමදාම ගල් බැලුවත්
    හැමදාම වැල් බැලුවත්
    හැමදාම අතෙ ගැහුවත්
    අනිත්‍ය වැටහෙනා
    එල කොල්ලෙකි උඹත්
    11.gif

    hikz. e mokakda e kathaaawe teruma?:cool:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සිතා නොසිතා
    ලියන කවි උඹ
    අවදි කෙරැවා
    මගේ කවි සිත...

    මමත් සින්ගල්
    උදේ දිව රෑ - කියයි මගෙ සිත
    වෙයන් අද හෙට
    උඹත් ඩබලක්...
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    හැමදාම ගල් බැලුවත්
    හැමදාම වැල් බැලුවත්
    හැමදාම අතෙ ගැහුවත්
    අනිත්‍ය වැටහෙනා
    එල කොල්ලෙකි උඹත්
    11.gif

    ගල් නම් නොබලමි
    වැල් නම් ඉඳහිට බැලුවෙමි
    අනිත්‍යයත් වැටහුණි
    ඒත් හින්ට් එක තාම නොවැටහුණි
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    සිතා නොසිතා
    ලියන කවි උඹ
    අවදි කෙරැවා
    මගේ කවි සිත...

    මමත් සින්ගල්
    උදේ දිව රෑ - කියයි මගෙ සිත
    වෙයන් අද හෙට
    උඹත් ඩබලක්...

    තුති පොදා දෝතින්
    පැසසුම්ද පිළිඅරන්
    සතුටුයිනේ මට දැන්
    අවදි වූ කවි සිතින් නුඹගෙන්

    ඩබල් වී මම
    දෙපාරක් පෙර
    අකුසලින් පෙර
    නොවුණි ඩබලක්

    ඉතින් තවමත්
    මමත් සින්ගල්
    උඹට මම අද
    පතමි කෙල්ලක්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එළ බං;)

    සිංගල් වෙලා ඉන්න කාලෙ උපරිම කවි ලියපන්...ඩබල් උනාම කවි තියා කතාවක් වත් හරියට ලියාගන්න බෑ බං
    :no:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0

    ඉතින් තවමත් - මමත් සින්ගල්
    උඹට මම අද - පතමි කෙල්ලක්


    පතා සිටිනෙමි
    මමත් ඒලෙසම
    නුඹට ලැබෙනට
    රැවින් ගුණින් යුත් උතුම් අඟනක්

    සිතා සිටිනෙමි
    වෙන්න ඩබලක්
    ගෙවෙන්නට පෙර
    මෙ'වසරෙදිවත්
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    එළ බං;)

    සිංගල් වෙලා ඉන්න කාලෙ උපරිම කවි ලියපන්...ඩබල් උනාම කවි තියා කතාවක් වත් හරියට ලියාගන්න බෑ බං
    :no:

    බොහොම ස්තුතියි මචං:rolleyes::confused::love: