කරලා බලන්නම් මචන්. මගේ හිස් කබලෙ මුනෙ oil හැදෙනව බන්. සබන් හරි shampoo හරි දාල ඔලුව ඇතුල්ලුවේ නැත්තම් oil ගතිය යන්නෑ.ඇගිලි තුඩු වලින් shape එකේ කොන්ඩේ විතරක් ගෑවෙන්න ඇදන් පලයන්.
දවස් දෙක තුනක් නෑවේ නැත්තම් කසනව. හිස් කබලෙ oil ගතිය නිසාද දන්නෑ.Kahanne ehema nedda?yanawa witarada
Hiruwama piti piti wage enawada niyapothu walata?කරලා බලන්නම් මචන්. මගේ හිස් කබලෙ මුනෙ oil හැදෙනව බන්. සබන් හරි shampoo හරි දාල ඔලුව ඇතුල්ලුවේ නැත්තම් oil ගතිය යන්නෑ.
දවස් දෙක තුනක් නෑවේ නැත්තම් කසනව. හිස් කබලෙ oil ගතිය නිසාද දන්නෑ.
------ Post added on Nov 29, 2023 at 7:40 PM
එහෙමනම් note වෙලා නෑ අද නාන්න කලින් පිරද්දී නම් පනාවෙ රැදිලා තිබුන ඔයිල් ගතියට ඔය වගේ ...හ්ම් හැබැයි මාස කීපෙකට කලින් හුරපුවම උබ කිව වගේ තිබුන තමා. shampoo use කරට පස්සෙ එක අඩු වෙන්න ඇති.Hiruwama piti piti wage enawada niyapothu walata?
Komarika wadeta hariyay godak welawata mage nan hari giyaඑහෙමනම් note වෙලා නෑ අද නාන්න කලින් පිරද්දී නම් පනාවෙ රැදිලා තිබුන ඔයිල් ගතියට ඔය වගේ ...හ්ම් හැබැයි මාස කීපෙකට කලින් හුරපුවම උබ කිව වගේ තිබුන තමා. shampoo use කරට පස්සෙ එක අඩු වෙන්න ඇති.
බඩේ ගිණියමමචන්ලා...
අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ. දැන් මාසෙක වගේ ඉදන් බැලුව බැලුව හරි යන්නෙ නැ. කොන්ඩෙ අතගාද්දී කෙස් ගස් පහ හයක් අතට එනවා. කෙස් ගහ මුලින්ම ගැලවෙන්නෙ ඇගේ වෙන ලෙඩක් වත්ද.. dermatologist කෙනෙක්ට පෙන්නුවොත් ද හොද...මොනවගේ දේවල්ද මෙහෙම වෙන්න හේතු වෙන්නෙ.
තෙල් විතරක් දාල මදි.අයුරවේද ඩොක්ට කෙනෙක් ගෙන් තෙල් වගයක් ගත්ත vitamin E කරලෙන් චුට්ටක් දාල උදේට දාන්න කිව. ඕකත් බලන්නම් මචන්.
meka sure ekakda bn. konde ganakama wenne nadda?
Eliyata nan yanna be ban gagena.ganakama ne.but tikak smelly.gala nanna tama hodameka sure ekakda bn. konde ganakama wenne nadda?
mage konde mara widihata soft welath ekka. ekatath ekka mokak hari balanna one. thanksEliyata nan yanna be ban gagena.ganakama ne.but tikak smelly.gala nanna tama hoda
Oka hodai ban.man ara gampaha ewa gatta ewa ganakama wediy oluwath ridenawa.meka pattamage konde mara widihata soft welath ekka. ekatath ekka mokak hari balanna one. thanks
mama aragena balannam.Oka hodai ban.man ara gampaha ewa gatta ewa ganakama wediy oluwath ridenawa.meka patta
Monawada karanna ona.බඩේ ගිණියම
තෙල් විතරක් දාල මදි.
------ Post added on Nov 29, 2023 at 8:27 PM
ගැලවෙන කොන්ඩෙ හීනි, දිගයි ද? එහෙනං මේක ගැන හොයලා බලන්න"Telogen effluvium" .මචන්ලා...
අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ. දැන් මාසෙක වගේ ඉදන් බැලුව බැලුව හරි යන්නෙ නැ. කොන්ඩෙ අතගාද්දී කෙස් ගස් පහ හයක් අතට එනවා. කෙස් ගහ මුලින්ම ගැලවෙන්නෙ ඇගේ වෙන ලෙඩක් වත්ද.. dermatologist කෙනෙක්ට පෙන්නුවොත් ද හොද...මොනවගේ දේවල්ද මෙහෙම වෙන්න හේතු වෙන්නෙ.