අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ.

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඇගිලි තුඩු වලින් shape එකේ කොන්ඩේ විතරක් ගෑවෙන්න ඇදන් පලයන්.
    කරලා බලන්නම් මචන්. මගේ හිස් කබලෙ මුනෙ oil හැදෙනව බන්. සබන් හරි shampoo හරි දාල ඔලුව ඇතුල්ලුවේ නැත්තම් oil ගතිය යන්නෑ.

    Kahanne ehema nedda?yanawa witarada
    දවස් දෙක තුනක් නෑවේ නැත්තම් කසනව. හිස් කබලෙ oil ගතිය නිසාද දන්නෑ.
    ------ Post added on Nov 29, 2023 at 7:40 PM
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,417
    67,755
    113
    කරලා බලන්නම් මචන්. මගේ හිස් කබලෙ මුනෙ oil හැදෙනව බන්. සබන් හරි shampoo හරි දාල ඔලුව ඇතුල්ලුවේ නැත්තම් oil ගතිය යන්නෑ.

    දවස් දෙක තුනක් නෑවේ නැත්තම් කසනව. හිස් කබලෙ oil ගතිය නිසාද දන්නෑ.
    ------ Post added on Nov 29, 2023 at 7:40 PM
    Hiruwama piti piti wage enawada niyapothu walata?
     
    • Like
    Reactions: NRTG

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Hiruwama piti piti wage enawada niyapothu walata?
    එහෙමනම් note වෙලා නෑ අද නාන්න කලින් පිරද්දී නම් පනාවෙ රැදිලා තිබුන ඔයිල් ගතියට ඔය වගේ ...හ්ම් හැබැයි මාස කීපෙකට කලින් හුරපුවම උබ කිව වගේ තිබුන තමා. shampoo use කරට පස්සෙ එක අඩු වෙන්න ඇති.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,417
    67,755
    113
    එහෙමනම් note වෙලා නෑ අද නාන්න කලින් පිරද්දී නම් පනාවෙ රැදිලා තිබුන ඔයිල් ගතියට ඔය වගේ ...හ්ම් හැබැයි මාස කීපෙකට කලින් හුරපුවම උබ කිව වගේ තිබුන තමා. shampoo use කරට පස්සෙ එක අඩු වෙන්න ඇති.
    Komarika wadeta hariyay godak welawata mage nan hari giya
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා...

    අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ. දැන් මාසෙක වගේ ඉදන් බැලුව බැලුව හරි යන්නෙ නැ. කොන්ඩෙ අතගාද්දී කෙස් ගස් පහ හයක් අතට එනවා. කෙස් ගහ මුලින්ම ගැලවෙන්නෙ ඇගේ වෙන ලෙඩක් වත්ද.. dermatologist කෙනෙක්ට පෙන්නුවොත් ද හොද...මොනවගේ දේවල්ද මෙහෙම වෙන්න හේතු වෙන්නෙ.
    බඩේ ගිණියම

    අයුරවේද ඩොක්ට කෙනෙක් ගෙන් තෙල් වගයක් ගත්ත vitamin E කරලෙන් චුට්ටක් දාල උදේට දාන්න කිව. ඕකත් බලන්නම් මචන්.
    තෙල් විතරක් දාල මදි.
    ------ Post added on Nov 29, 2023 at 8:27 PM
     
    • Like
    Reactions: NRTG

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මචන්ලා...

    අස්වාබාවික ලෙස කොන්ඩෙ යනවනෙ. දැන් මාසෙක වගේ ඉදන් බැලුව බැලුව හරි යන්නෙ නැ. කොන්ඩෙ අතගාද්දී කෙස් ගස් පහ හයක් අතට එනවා. කෙස් ගහ මුලින්ම ගැලවෙන්නෙ ඇගේ වෙන ලෙඩක් වත්ද.. dermatologist කෙනෙක්ට පෙන්නුවොත් ද හොද...මොනවගේ දේවල්ද මෙහෙම වෙන්න හේතු වෙන්නෙ.
    ගැලවෙන කොන්ඩෙ හීනි, දිගයි ද? එහෙනං මේක ගැන හොයලා බලන්න"Telogen effluvium" .

    Stress එකට, trauma වුණාම. බර අඩු උනාම, ඕක එනවා. මටත් ආවා. බය වෙන්න ඕනෙ නැහැ. ආයේ වැවෙනවා මාස 4-6කින් වගේ. Dermatologist කෙනෙක්ට පෙන්නන හැබැයි ලොකුවට දෙයක් කරන්නේ නැ එයාල. Tricophil වගේ supplement එකක් ගන්න. ඕන්නං minoxidil ගාන්න. ඔලුව clear එකේ තියාගන්න.
     
    • Like
    Reactions: NRTG and RottenCOLT