ගනං හිලව් නොදැන පුරුද්දට වගේ අස්වැද්දුං කාරයන්ට බනිනව.
අනුර බොසා අද ඉදිරිපත් කරපු පැකේජ් එකේ අස්වැද්දුමාලට දෙනව කියපු සහනෙ අප්‍රේල් වලට විතරයි අදාල. ඒකට යන අමතර වියදම බිලියන 8.5යි
හැබැයි රජයෙන් සමස්ත රට වැසියට දෙන ඉන්දන සහනාදාරෙ බිලියන 60යි

අස්වැද්දුමාලටම බැනල කුඩා පරිමාන බිල්ගේට්ල වෙන්න හැදුවට මේ වෙලාවෙ technically රටේම උං Aswaddumized වෙලා ඉන්නෙ...
- copied