අස්වැසුම 50000 කරන්න බැරිවෙයිද? 🤔

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පව් නැද්ද යකු අර මාසයක් නැහිලා රු 50000 ක් පඩි ගන්න වුන් 🫠
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ගම් පිටිං විනාස කරන්නෙ මේ සමිති අටවගෙන එහෙට මෙහෙට කේලම් බෙදාගෙන මේ වගේ සහණාධාර මත යැපෙන හැත්ත. මුන් තනිකර දේශපාලන අතකොලු, එක එක කාලෙට එන එන උන්ට ගොට්ට අල්ලාගෙන සහණාධාර ගරනවා අනික් උන්ගෙ බෙලි මිරිකලා ගන්න බදු වලින්. මේව තනිකර දේශපාලන පගා තමයි ඉතිං
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,677
    4,549
    113
    අස්වැසුම හොදද බලන්න හම්බෙච්ච් නෝට්ටු ටික කාලබැලුවෙ කවුද😁😁😁
     
    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    66
    77
    18
    ගනං හිලව් නොදැන පුරුද්දට වගේ අස්වැද්දුං කාරයන්ට බනිනව.
    අනුර බොසා අද ඉදිරිපත් කරපු පැකේජ් එකේ අස්වැද්දුමාලට දෙනව කියපු සහනෙ අප්‍රේල් වලට විතරයි අදාල. ඒකට යන අමතර වියදම බිලියන 8.5යි
    හැබැයි රජයෙන් සමස්ත රට වැසියට දෙන ඉන්දන සහනාදාරෙ බිලියන 60යි 😁
    අස්වැද්දුමාලටම බැනල කුඩා පරිමාන බිල්ගේට්ල වෙන්න හැදුවට මේ වෙලාවෙ technically රටේම උං Aswaddumized වෙලා ඉන්නෙ...

    - copied
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ගනං හිලව් නොදැන පුරුද්දට වගේ අස්වැද්දුං කාරයන්ට බනිනව.
    අනුර බොසා අද ඉදිරිපත් කරපු පැකේජ් එකේ අස්වැද්දුමාලට දෙනව කියපු සහනෙ අප්‍රේල් වලට විතරයි අදාල. ඒකට යන අමතර වියදම බිලියන 8.5යි
    හැබැයි රජයෙන් සමස්ත රට වැසියට දෙන ඉන්දන සහනාදාරෙ බිලියන 60යි 😁
    අස්වැද්දුමාලටම බැනල කුඩා පරිමාන බිල්ගේට්ල වෙන්න හැදුවට මේ වෙලාවෙ technically රටේම උං Aswaddumized වෙලා ඉන්නෙ...

    - copied
    "හැබැයි රජයෙන් සමස්ත රට වැසියට දෙන ඉන්දන සහනාදාරෙ බිලියන 60යි 😁"

    උගෙ $%^& රෙද්ද අස්සෙන් ගෙනත් බෙදනවා නෙවෙයිනේ යකෝ, මේ මිනිස්සුන්ගේ සල්ලිනේ :dull: මුන් හරියට කතා කරන්නේ පැලවත්තේ account එකෙන් ඒක අඩු කරනවා වගේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    2022 list වලත් සමහර උන්ගෙ නම් දාලත් නැතුව account verified කරගෙන සමහර උන්, මේව කරන ග්‍රමසේවකල තමයි බෙල්ලෙන් අල්ලගන්න ඕන...
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ගනං හිලව් නොදැන පුරුද්දට වගේ අස්වැද්දුං කාරයන්ට බනිනව.
    අනුර බොසා අද ඉදිරිපත් කරපු පැකේජ් එකේ අස්වැද්දුමාලට දෙනව කියපු සහනෙ අප්‍රේල් වලට විතරයි අදාල. ඒකට යන අමතර වියදම බිලියන 8.5යි
    හැබැයි රජයෙන් සමස්ත රට වැසියට දෙන ඉන්දන සහනාදාරෙ බිලියන 60යි 😁
    අස්වැද්දුමාලටම බැනල කුඩා පරිමාන බිල්ගේට්ල වෙන්න හැදුවට මේ වෙලාවෙ technically රටේම උං Aswaddumized වෙලා ඉන්නෙ...

    - copied
    මාලු නෙවෙයි දෙන්න ඕනි බිලී පිති 🤦
     
    • Haha
    Reactions: jhnnwp