අසාද් සාලි එලවමු

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අසාද් සාලි එලවමු

අසාද් සාලි එලවමු
.



.



.



.
කෝ බන් මේකෙ සින්හල උන්? ඔක්කොම නමට සින්හල,කොරන ඇති ලබ්බක් නෑ. ඔක්කොටම ලොකු අර රැස්වීමට ආපු ගාන. රැ එලිවෙනකන් ගනන් හදනවා ආපු උන් බලන්න. එකෙක් නෑ අසාද් සාලිව එලවන්න. උන් අපිට පුකෙන් හිනා වෙනවා ඇති. සින්හලයා සින්හලයත් එක්ක ඇර ගන්නවා. උන් ආතල් එකේ උන්ගේ වැඩේ කරගෙන යනවා. අපේ පොන්සි සෙට් එක හැමදාම එහෙටයි මෙහෙටයි ඇද ගන්නවා.

කොටියයි තම්මබියයි ටික ටික නැගිටිනවා පේන එකෙක් නැද්ද? තොපිට දේශපාලනේ විතරද ඕනේ? රට එපා ද?

වැරද්දක් දැක්කම කට අරින්න බැරිද? පොන්නයො වගේ හැසිරෙන්නෙ නැතිව?
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙරකාලේ.. කරපු අකුසල් පලදීලා..
    එම කාලේ.. විදිති දුක් බඩු පොට් වලට වෙලා..
    රජ කාලේ.. පටඟ පුරුඳුයි බඩු ගහලා..
    අපි රාලේ... සුකමු හොඳ කිබි තෝරාලා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගෙම්බන්පිල අස් උනේ නැති නිසා සන්න පෝලි අස් වෙන්නේ නෑ ලු
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    කමක් නැහැ බන් යුද්ධෙ දින්නා වගේද තෙල් මිලයි කොත්තමල්ලියි අඩුකරපු එක.:rofl::P. ඕවත් ඔහොම්ම ගියදෙන්.:yes:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කමක් නැහැ බන් යුද්ධෙ දින්නා වගේද තෙල් මිලයි කොත්තමල්ලියි අඩුකරපු එක.:rofl::P. ඕවත් ඔහොම්ම ගියදෙන්.:yes:
    :D