අසාද් සාලි ට ගෙදර යන්නට සිදුවීම ස්ථීරයි.
මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක කරන ලෙස ඉල්ලමින් ලක්ෂ 58 කට අධික ජනතා අබිලාසයන් මුදුන් පත් කරන්නට පැවැත්වෙන දැවැන්ත ජනතා රැලිය අද දින සවස 3 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීටයෙදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇත. මේ සඳහා ජනතාව ඉතාමත් දැඩි උනන්දුවකින් සහ කැපවීමකින් උදෑසන 5:45 වන විට අම්පාර ප්‍රදේශයෙන් ජනතාව පැමිණි අතර එතරම්ම උදෙන් පැමිණියේ ඇයි දැයි අසු විට ඔවුන් පවසා ඇත්තේ, වෙලාවට එන්න බැරි වේවි කියන බය නිසා පෙර දිනයේම පිටත් වූ බවයි. තමන්ට කිසිදු පුද්ගලික බලාපොරොත්තුවක් නොමැති බවත්, මේ මොහොතේ රට වෙනුවෙන් කල යුතු යුතුකම කිරීමට පමණි බවත් ඔවුන් පවසා ඇත. 5000 ක් සෙනග ගෙන්නුවොත් තමන් දේශපාලනයෙන් සමුගන්න බව කී අසාද් සාලිට මේ වන විට උණ ගනී ඇතැයිද වාර්තාවේ.
"රාවුෆ් හකීම්, කිව්වා අපිට තියෙනවා මෙච්චර මුස්ලීම් ඡන්ද ඊස්ටන් ප්‍රොවින්ස්. හැබැයි මේ ඡන්ද ඕන්නම් දෙන්න මුස්ලීම් ඒකකයක්. මට තීන්දු කරන්න තිබුණේ ජනාධිපතිවරණෙට මේ යෝදයාගෙ ඡන්ද ටික ගන්නවද මේ මාතෘ භූමිය කඩලා. එහෙම නැතිනම් මේ මාතෘ භූමිය ඒකීය රටක් වශයෙන් තියාගෙන මේ ඡන්ද අතහැරලා දානවාද කියලා. මම තීන්දු කළා මේක මගේ මාතෘ භූමිය, මේක කඩන්න දෙන්නේ නෑ කියලා. මේ මාතෘ භූමිය කඩන්න තියන්නේ නෑ මම ඉන්නකම්" - ජනාධිපති මහින්ද රාජපක්ෂ.
අද ඔහු නෑ. උතුරු නැගෙනහිර ජාතිවාදීන් එක් පසකින් ඔහුට විරුද්ධ වෙද්දී, එජාපයේ පච වලට රැවටුණ දකුණේ සමහර සිංහලයොත් ඔහුට එරෙහි වුණා. මහින්ද නැති රටේ, නැගෙනහිර පළාත් සභාව දැන් හකීම්ට සින්න වෙලා ඉවරයි. මින් පසුව නැගෙනහිර සිංහලයෙක්ට මහ ඇමති කම ලැබෙන්නේ නෑ. පාථලී චම්පික රණවක, ඔයා කොහෙද?
සිංහලයින්ට නැගෙනහිර මහ ඇමති කම දෙන්නේ නෑ කියලා රාවුෆ් හකීම් ජාතිවාදී පදනමෙන් පවසනවා...
එජාපයේ දයා ගමගේ මහතාටනම් දැන් ඇත්ත තේරිලා.
මේ මොනවද වෙන්න යන්නේ... දැන් නැගෙනහිර හකීම්ට සින්න වෙලා ඉවරයි වගෙයි පෙනෙන්නේ. මීට පස්සේ සිංහලයන්ට නැගෙනහිරින් මහ ඇමති කෙනෙක් බිහි වෙන්නේ නෑ.!!!
ජනාධිපතිවරණෙට කළින් මෙහෙම කතාවකුත් හිටපු ජනාධිපතිවරයා කිව්වා ඔබට මතක ඇති.
රාවුෆ් හකීම්ගේ වියරු ජාතිවාදයට එරෙහිව පක්ෂ බේධයකින් තොරව පෙනී සිටිමු. ඔය ටිකම රටේ අනිත් පළාත් වල නොවෙන්න වග බලා ගමු.

Last edited: