හරි එතකොට උඹ පැනඩෝල් පෙත්තක්වත් බොන්නෙ නැද්ද දැං, එතකොට ත්‍රිත්ව එන්නත උඹට විදල නැද්ද , තව පෝලියෝ . උඹේ ඇපෙන්ඩික්ස් ඉන්ෆෙක්ට් උනොත් උඹ මොකද කරන්නේ, සර්ජරියට යන්නෙ නැද්ද ?
නිකං හිස් වදං විතරයි පුතා උඹේ.
නෑ පැනඩෝල්වත් බොන්නේ නෑ .පැනඩොල් වලට විකල්ප තියනවා දේශීය වෙදකමේ.අනික පැනඩොල් වලින් පිලිකා හැදෙනවා .

ඇපෙන්ඩික්ස් කිව්වේ මොකක්ද ? අර උන්ඩුක පුච්චය ඔනේ නෑ කියලා කපලා දාන ගොන් දොස්තරවරුන්ගේ අපරාදයද ?මෑතකදී උන්ම හොයාගත්තා උන්ඩුක පුච්චය මිනිස් සිරුරට අවශ්ය දෙයක් කියලා .දැන් ඒක කපලා අයින් කරපු එවුන්ට කරපු අපරාදයට වග කියන්නේ කවුද ??? මේ සිරුරේ අනවශ්යයි කියලා අයින් කරන්න කිසිම දෙයක් නෑ.සොබාදහම නිර්මාණය කරලා තියෙන්නේ එහෙම .සොබාදහම තෙරුම් ගන්න බැරි ගොන් වෙදකමකින් තියන ඵලය මොකක්ද ?

ඔපරේශන් කලාව තිබ්බේ දේශීය වෙදුන් ලග..සුද්දා ඒක තහනම් කලා .ඒක නිසයි දේශීය වෙදුන්ට ශල්ය කර්ම කරන්න බැරි වෙලා තියෙන්නේ.මේ නිසාම ඔවුන්ට අත්දෑකීම් ටික ටික නැති වෙනවා කාලෙත් එක්ක.අන්තිමට ශල්ය කර්ම පිලිබද දැනුම ඔවුන්ගෙන් අතුරුදහන් වේවි.මේවා ඔක්කොම කලුසුද්දන්ගේ ප්ලෑන් . කලු සුද්දෝ, ඔපරශන් කරන්න උන්ගේ ඩොක්කු ලගට යන්න සිද්ද කරලා තියෙන්නේ.ඒක බටහිර ඩොක්කුන්ගේ හපන්කමක් නෙමේ.
අනික හදිසි ප්‍රතිකාර කිරිමට අවශ්ය පහසුකම් දේශීය වෙදුන්ට නෑ .ඒ නිසා හදිසීයකදි බටහිර රෝහල් කඩයකට යන්න සිද්දකරලා තියනවා කලු සුද්දෝ.ඒක බටහිර ඩොක්කුන්ගේ හපන්කමක් නෙමේ

පෝලියෝ අරවා මේවා ඔක්කොම බටහිර ඖෂධ සමාගම්ම හදපු ලෙඩ.ඒවා ඉතින් හොදකරන්න විස පෙති දීලා උන්ම බෙහෙත් හොයලා දීලා තියනවා.ඒක බටහිර ඩොකුන්ගේ හපන්කමක් නෙමේ..
බිස්නස් එකක්කලු සුද්දන්ගෙන් නොපැවතෙන්නන්ට උපදෙසක් -
බටහිර ඩොක්කු කරන ඔපෙරේෂන් වලින් බහුතරයකින් අතුරු ආබාද එනවා.එහෙම දෙයක් වුනොත් ඔපරේෂන් කරයින් පස්සේ එතන xray/mri/ultra sound එකක් ගන්න .ඩොක්කු කවදාවත් ඔපෙරේෂන් කලයින් පස්සේ එතන පර්‍රිෂණ වාර්තා ගන්න කියන්නේ නෑ .ඔක්කොම දැන් හරි කියලා ශේප් වෙනවා .ඒ වාර්තා අරගෙන දේශීය සිoහල වෙදෙක් ලගට ගිහින් පෙන්නන්න.පොර මුලු ජාතකේම එලියට දායි .ඊටපස්සේ ඩොකාට විරුද්දව නඩු දාන්න..(ආයුර්වේදකාරයෝ ලගට යන්න එපා.උන් බටහිර ඩොක්කුන්ට ගොට්ට අල්ලනවා )








