අසාධ්ය ලෙඩුන් හොදකරන රටම කැලඹු වෙදමහතා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හරි එතකොට උඹ පැනඩෝල් පෙත්තක්වත් බොන්නෙ නැද්ද දැං, එතකොට ත්‍රිත්ව එන්නත උඹට විදල නැද්ද , තව පෝලියෝ . උඹේ ඇපෙන්ඩික්ස් ඉන්ෆෙක්ට් උනොත් උඹ මොකද කරන්නේ, සර්ජරියට යන්නෙ නැද්ද ?

    නිකං හිස් වදං විතරයි පුතා උඹේ.

    නෑ පැනඩෝල්වත් බොන්නේ නෑ .පැනඩොල් වලට විකල්ප තියනවා දේශීය වෙදකමේ.අනික පැනඩොල් වලින් පිලිකා හැදෙනවා . :frown:

    ඇපෙන්ඩික්ස් කිව්වේ මොකක්ද ? අර උන්ඩුක පුච්චය ඔනේ නෑ කියලා කපලා දාන ගොන් දොස්තරවරුන්ගේ අපරාදයද ?මෑතකදී උන්ම හොයාගත්තා උන්ඩුක පුච්චය මිනිස් සිරුරට අවශ්ය දෙයක් කියලා .දැන් ඒක කපලා අයින් කරපු එවුන්ට කරපු අපරාදයට වග කියන්නේ කවුද ??? මේ සිරුරේ අනවශ්යයි කියලා අයින් කරන්න කිසිම දෙයක් නෑ.සොබාදහම නිර්මාණය කරලා තියෙන්නේ එහෙම .සොබාදහම තෙරුම් ගන්න බැරි ගොන් වෙදකමකින් තියන ඵලය මොකක්ද ? :no:

    ඔපරේශන් කලාව තිබ්බේ දේශීය වෙදුන් ලග..සුද්දා ඒක තහනම් කලා .ඒක නිසයි දේශීය වෙදුන්ට ශල්ය කර්ම කරන්න බැරි වෙලා තියෙන්නේ.මේ නිසාම ඔවුන්ට අත්දෑකීම් ටික ටික නැති වෙනවා කාලෙත් එක්ක.අන්තිමට ශල්ය කර්ම පිලිබද දැනුම ඔවුන්ගෙන් අතුරුදහන් වේවි.මේවා ඔක්කොම කලුසුද්දන්ගේ ප්ලෑන් . කලු සුද්දෝ, ඔපරශන් කරන්න උන්ගේ ඩොක්කු ලගට යන්න සිද්ද කරලා තියෙන්නේ.ඒක බටහිර ඩොක්කුන්ගේ හපන්කමක් නෙමේ.:no:

    අනික හදිසි ප්‍රතිකාර කිරිමට අවශ්ය පහසුකම් දේශීය වෙදුන්ට නෑ .ඒ නිසා හදිසීයකදි බටහිර රෝහල් කඩ
    යකට යන්න සිද්දකරලා තියනවා කලු සුද්දෝ.ඒක බටහිර ඩොක්කුන්ගේ හපන්කමක් නෙමේ:no:

    පෝලියෝ අරවා මේවා ඔක්කොම බටහිර ඖෂධ සමාගම්ම හදපු ලෙඩ.ඒවා ඉතින් හොදකරන්න විස පෙති දීලා උන්ම බෙහෙත් හොයලා දීලා තියනවා.ඒක බටහිර ඩොකුන්ගේ හපන්කමක් නෙමේ..:no:බිස්නස් එකක්

    කලු සුද්දන්ගෙන් නොපැවතෙන්නන්ට උපදෙසක් -

    බටහිර ඩොක්කු කරන ඔපෙරේෂන් වලින් බහුතරයකින් අතුරු ආබාද එනවා.එහෙම දෙයක් වුනොත් ඔපරේෂන් කරයින් පස්සේ එතන xray/mri/ultra sound එකක් ගන්න .ඩොක්කු කවදාවත් ඔපෙරේෂන් කලයින් පස්සේ එතන පර්‍රිෂණ වාර්තා ගන්න කියන්නේ නෑ .ඔක්කොම දැන් හරි කියලා ශේප් වෙනවා .ඒ වාර්තා අරගෙන දේශීය සිoහල වෙදෙක් ලගට ගිහින් පෙන්නන්න.පොර මුලු ජාතකේම එලියට දායි .ඊටපස්සේ ඩොකාට විරුද්දව නඩු දාන්න..(ආයුර්වේදකාරයෝ ලගට යන්න එපා.උන් බටහිර ඩොක්කුන්ට ගොට්ට අල්ලනවා )
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    මේ කතා ටිකනම් පිලිගන්න බෑ.ප්‍රානික් හීලිO කියලා වෙදකමක් තියනවා.ඒකෙත් සිරුර වටේ තියන කලු කිරණ සුදු කරලා ලෙඩ හොද කරනවා . මේක බෞද්දාගමටත් එකගයි.බෞද්ද ඉගැන්වීම් වලටත් එකගයි .මට ඔනේනම් පෙන්නන්න පුලුවන් . අනික අමිතානන්ද හාමුදුරුවොත් කියලා තියනවා හොද උනා කියලා.ඒක එහෙමනම් උන්වහන්සේත් මේ බිස්නස් එකේ කොටස්කාරයෙක් වෙනවා.පොත් විකිණෙන එකෙන් කරන්නේ බිස්නස් එකක් තමයි .ඒත් ඒක හැමෝම ගන්න ඔනේයි කියලා බල කරන්නේ නෑ නේද ?මේවා ගොඩක් සියුම්ව හිතන්න ඔනේ තැන්.:rolleyes:

    මචන් දනගන්න අහන්නේ ..බුදු දහම කියන්නේ ලෙඩ හොඳකරන දර්ශනයක්ද ?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනිත් ලෙඩ්ඩු කියන ඒවනම් බොරු කිව්වැකි. ඒත් අමිතානන්ද හාමුදුරුවොත් කියනවනම් ඉතින් බොරු වෙන්න බෑ නෙ

    අන්න ඒකයි.කිසියම් දෙයක් ගැන මද්යස්තව විනිසුරුතුමා වගේ බලන්න මෙහෙ ඉන්න ලිo මැඩියෝ දන්නේ නෑ .තමන්ගේ මතේම තමයි පතුරුවන්න දගලන්නේ.ඕක නිසා තමයි අපතයෝ ටිකක් පාර්ලිමේන්තුවේ ඉන්නේ..
    :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචන් දනගන්න අහන්නේ ..බුදු දහම කියන්නේ ලෙඩ හොඳකරන දර්ශනයක්ද ?

    ඔව්.මූලිකව බුද්දාගම කියන්නේ රාග ,දේවේෂ,මෝහ නම් වූ රෝගයන් සුවකරන දහමක් වන අතර ගෞතම බුදුරදුන් යනු ජීවකයෙකි..............බොජ්ජoග රතන සූත්‍ර මගින් ගෞතම බුදුරදුන් රටවැසියන්ගේ බෞතික කයට වැලදෙන රෝගාබාද සුව කල සේක .ඒ සිත සුවපත් කිරිමෙනි.කලු කිරණ සුදු කිරණ බවට (aura )පත් කිරිමෙනි.මීට අමතරව විනය පිටකයට අනුව බෙහෙත් වර්ගද දේශනා කර ඇත.උදාහරනයක් ලෙසට අම්ලපිත්ත රෝගයට නිර්දේශකල බත්කාරම් හැදින්විය හැක.ගෞතම බුදුන්ට අනුව පෘතක්ජනයා යනු මානසික රෝගියෙකි.එය සුවපත් කිරිමට පැමිනෙන්නෝ බුදුවරුන්ය . :cool:
     
    රග, ද්වේශ මෝහ දුරු කරන එකක් ගැන නෙමෙයි නේ මේ thread එකේ කතා කරන්නේ....අනික තැනක දෙකක, මෙහෙම උනොත් මේක ගන්න කිව්වයි කියල, රෝග සුවකරන වෙනම බෙහෙත් තියන list එකක් තියන සුත්‍රයක් කොහෙවත් නැහැනේ...
    කොටින්ම බුදුදහම කියන්නේ ආයුර්වේදය නෙමෙයිනේ.....

    අනිත් ප්‍රශ්නේ කළු කිරණ සුදු කරලා රෝග හොඳ කරනවා කියල මොන සුත්රේද තියෙන්නේ....

    කොටින්ම මට කියන්න තියෙන්නේ මෙච්චරයි..මේ හාස්කම් වලට බුද්ද දර්ශනය ගාවගන්න එපා...එච්චරයි
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,125
    113
    ආශ්චර්යමත් රටක
    සභාවෙන් අවසරයි..

    මම මෙතනට ආවේ ඔය දෙව් සුව මිනිහාගේ කතාව එළි කරන්න.. මිනිහාගේ නම දීගොඩ කුමාර කියලා තමා කියන්නේ.. මිනිහා කලින් චිත්‍ර කතා පොත් පත්තර වල වැඩ කරපු ඩයල් එකක්.. ලංකාවේ සුප්‍රසිද්ධ පත්තරේකත් මිනිහා හිටියලු..

    මේ විශ්ව ශක්ති සීන් එක පටන්ගන්නේ මිනිහා ඕස්ට්‍රේලියාවේ ගිහින් ඒවා හදාරලා ඇවිල්ලා කියලා මිනිහාගේ ඔය වැඩසටහන් වලදී කියනවා. මේ වැඩසටහන් වලට ත්‍රෙඩ් එකේ කට්ටිය කියලා තියෙනවා වගේ ගොඩක් මිනිස්සු එනවා. එක එක තරාතිරම් වල මිනිස්සු එනවා... ඒ වගේමයි මිනිහාගේ වැඩ වලට ගන්නේ ගොඩක්ම පන්සල් භුමි සහ තවත් ලංකාවේ අපි හොඳටම ගරු කරන මිනිස්සුන්ගේ උදව්.

    ඩයල් එක වැඩසටහනට එන්න කලින් ඩයල් එකගේ නෝනා ඇවිල්ලා සේරම arrange කරනවා. ඒ නෝනා සුදු නෝනා කියලා තමා කියන්නේ... මේ දීගොඩ කුමාර කියන මනුස්සයා එන වෙලාවට සේරම හරියට තිබ්බේ නැත්තම් මිනිහාට තරහා ගිහිල්ලා යනවලු.. තව දෙයක් මිනිහා හරියට ලංකාවේ වෛද්‍යවරුන්ට බනිනවා ඔවුන් කරන්නේ බොරුවක් කියලා.. මේ වැඩසටහන අතරතුර Loudspeaker වලින් ඒ මනුස්සයගේ ගුණ වර්ණනා කරන එක තමයි වැඩිපුර කරන්නේ..

    මේ වැඩසටහන කරන්න මිනිහා සත පහක් මනුස්සයෙක් ගෙන් ගන්නේ නැ. මේ වැඩසටහන වෙන වෙලාවට මෙයා ලියපු පොත් එහෙම එතන විකුණනවා. ඒවා ගොඩක් මිනිස්සු ගන්නවා..

    මේකට ගිය සමහර අයව ඇස් පනාපිටවම නැගිට්ටවනවා කියන කතාව ඇත්ත.. ඒක වෙන්නේ ඉතින් විද්‍යාත්මක පදනමක් ඇතුව.. මං අහලා තියෙනවා මිනිස්සුන්ගේ හිතට දෙයක් එක දිගට ඇහෙන්න දුන්නම ඒ දේ කරන්න පුළුවන් වගේ මතයක්. ඒ වගේ දෙයක් තමා මෙතන වෙන්නේ. ඇත්තටම කිව්වොත් මෙතන ඇති විශ්ව ශක්තියක් හෝ අධි මානසික බලයක් නෑ..

    මං දන්නේ මෙච්චරයි.. මිනිහා ලංකාවේ තවත් එක් සක්විති රණසිංහ කෙනෙක් විතරයි

    ස්තූතියි

    :yes::yes::yes::yes::yes::yes:
    hith durwala minissu owata rawatenawa... :baffled::baffled:

    meka tamai siddiya.
    godak salli ganne nehe kiyana un kohomahari wena monawa hari widiyakin salli gannawa.

    hariyata hari...
    kelinma salli ganne nathi unama gon minissu hithanne attak karanawa kiyala... :dull::dull:

    මේ කතා ටිකනම් පිලිගන්න බෑ.ප්‍රානික් හීලිO කියලා වෙදකමක් තියනවා.ඒකෙත් සිරුර වටේ තියන කලු කිරණ සුදු කරලා ලෙඩ හොද කරනවා . මේක බෞද්දාගමටත් එකගයි.බෞද්ද ඉගැන්වීම් වලටත් එකගයි .මට ඔනේනම් පෙන්නන්න පුලුවන් . අනික අමිතානන්ද හාමුදුරුවොත් කියලා තියනවා හොද උනා කියලා.ඒක එහෙමනම් උන්වහන්සේත් මේ බිස්නස් එකේ කොටස්කාරයෙක් වෙනවා.පොත් විකිණෙන එකෙන් කරන්නේ බිස්නස් එකක් තමයි .ඒත් ඒක හැමෝම ගන්න ඔනේයි කියලා බල කරන්නේ නෑ නේද ?මේවා ගොඩක් සියුම්ව හිතන්න ඔනේ තැන්.:rolleyes:

    :lol::lol::lol::lol::lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113

    ඔව්.මූලිකව බුද්දාගම කියන්නේ රාග ,දේවේෂ,මෝහ නම් වූ රෝගයන් සුවකරන දහමක් වන අතර ගෞතම බුදුරදුන් යනු ජීවකයෙකි..............බොජ්ජoග රතන සූත්‍ර මගින් ගෞතම බුදුරදුන් රටවැසියන්ගේ බෞතික කයට වැලදෙන රෝගාබාද සුව කල සේක .ඒ සිත සුවපත් කිරිමෙනි.කලු කිරණ සුදු කිරණ බවට (aura )පත් කිරිමෙනි.මීට අමතරව විනය පිටකයට අනුව බෙහෙත් වර්ගද දේශනා කර ඇත.උදාහරනයක් ලෙසට අම්ලපිත්ත රෝගයට නිර්දේශකල බත්කාරම් හැදින්විය හැක.ගෞතම බුදුන්ට අනුව පෘතක්ජනයා යනු මානසික රෝගියෙකි.එය සුවපත් කිරිමට පැමිනෙන්නෝ බුදුවරුන්ය . :cool:

    ජීවක වෛද්‍යාචාර්යවරයා බුදුරජාණන්වහන්සේට බෙහෙත් කලේ ඇයි එතකොට ? උන්වහන්සේ වෛද්‍යවරයෙක් උනේ “සත් හට වන බව දුකට“

    කලු කිරණ සුදු කිරණ බවට (aura )පත් කිරිමෙනි - මේ ගැන තියන සූත්‍ර දේශනාව දක්වන්න...

    දැං උඹ වෙදා ගැන ලොරි ටෝක් දීලා එකෙක් උගෙ බොරුව එලිකරාම උඹ උගෙ පැත්තට කතාකරනවා. මොන හිපාටුවෙක්ද බං උඹ.
    උඹේ ඔලුව තියෙන්නේ බෙල්ල උඩ ලස්සනටද බං..
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මම නම් ඕව විශ්වාස කරන්නේ නැහැ. :no::no::no: අපේ අම්මත් ගියා එක පාරක් ඔතනට ඇස් අමාරුවකට. ඒත් තාම ඇස් අමාරුව නම් තිබුන විදියමයි. දැන් ආයෙත් එයා ආපහු යන්න හදනය ඔය කියන මනුස්සය ලගට. මම කොච්චර තේරුම් කලත් එයා පිලිගන්නේ නෑ. මෙයා කරන්නේ බොරුවක් කියල. එයා දැක්කලු ඇවිදින්න බැරි අය ඇවිදිනව. කතා කරන්නේ නැති අය කතා කරනව. :shocked::shocked::shocked:ඔය වගේ දේවල්. මම අන්තිමට පුළුවන් නම් ඒ මනුස්සයට මහරගම අපේක්ෂා රෝහලට ගිහිල්ල පිලිකාවල් හැදිල ඉන්න අහිංසක මල් වගේ පොඩි උන් ටික හොදකරල දෙන්න කියල. එතකොට පිලිගන්නම් කියල. ඇත්තටම මචංලා පොරට ඇයි ඒ වගේ දෙයක් කරන්න බැරි. :angry::angry::angry:

    කෙනෙක්ට මොන බලය තිබුනත් එකපාරටම ගිහින් පිලිකා රෝහලේ ලෙඩ්ඩු සනීප කරන්න බෑනි බන්..හිතහන්කෝ උඹට රෝග සුව කිරීමේ බලයක් තිබුණා කියලා...උඹ ගිහින් එකපාරටම කිව්වොත් මෙහෙම සුව කිරීමේ බලයක් තියෙනවා ..මට ලෙඩ්ඩු දෙන්න මං සනීප කරන්නම් කියලා උන් දෙයිද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,125
    113
    ආශ්චර්යමත් රටක
    කෙනෙක්ට මොන බලය තිබුනත් එකපාරටම ගිහින් පිලිකා රෝහලේ ලෙඩ්ඩු සනීප කරන්න බෑනි බන්..හිතහන්කෝ උඹට රෝග සුව කිරීමේ බලයක් තිබුණා කියලා...උඹ ගිහින් එකපාරටම කිව්වොත් මෙහෙම සුව කිරීමේ බලයක් තියෙනවා ..මට ලෙඩ්ඩු දෙන්න මං සනීප කරන්නම් කියලා උන් දෙයිද ?

    ai bari ban?

    muu kisideyak denne nathilu ne.. beheth ehema?

    etakota prashnayak na.. anika ledage kamatten yanne..

    hospital staff ekata kamathi widiyata newei..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කෙනෙක්ට මොන බලය තිබුනත් එකපාරටම ගිහින් පිලිකා රෝහලේ ලෙඩ්ඩු සනීප කරන්න බෑනි බන්..හිතහන්කෝ උඹට රෝග සුව කිරීමේ බලයක් තිබුණා කියලා...උඹ ගිහින් එකපාරටම කිව්වොත් මෙහෙම සුව කිරීමේ බලයක් තියෙනවා ..මට ලෙඩ්ඩු දෙන්න මං සනීප කරන්නම් කියලා උන් දෙයිද ?

    :yes:අනික වෙදෙක් ගෙන් ලෙඩෙක් හොද උනේ නෑ කියලා වෙදා හොරෙක් කියලා නිගමනය කරන්නත් බෑ.බටහිර ඩොකාලා බෙහෙත් කරන කොච්චර ලෙඩ්ඩු තොගයක් ලෙඩේ හොද නොවි ගෙදර එනවද ?එහෙම උනා කියලා ඩොකා හොරෙක් කියලා ලේබල් ගහන්නේ නෑනේ...බලන්න ඔනේ එන අයගෙන් කොච්චර ප්‍රතිශතයකගේ ලෙඩ හොදකරනවද කියන එක
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    උබලට සිරාවට පිස්සුද බන් මේ වගේ පිස්සෙක් එක්ක argue කර කර ඉන්න? උබල හිතන්නේ ලංකාවටම ඉන්නේ මේ වගේ එකයි දෙන්නයි කියලද? එහෙමනම් කොහොමද අර අභය, සිරිධම්ම්, ෆෙන්ෂුයි කාරය, වාලම්පුරියා, ඔය අනික් ජෝතිෂ්‍ය කාරයින්ට ඔච්චර සෙනග? උන් පෝසත් වෙන්න මේ වගේ හරක් දාස් ගානක් ඉන්න ඕනේ.නැත්තම් මේ රට අදටත් එකතැන තියේවිද මේ වගේ?

    උබල මු එක්ක තර්ක කරන්න කරන්න මු motivate වෙන එක විතරයි වෙන්නේ. උට සිරාවටම හිතෙනවා ඇත්තේ ඌ දිනනවා කියල මේ වගේ ගොන් ත්‍රෙඩ් දාල. එක්කෝ නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැතුව ඇති එහෙම නැත්තම් හැදුන වැඩුන පරිසරයේ ඉන්න ඇත්තෙත් මේ වගේම ගොන් බඳින කණු වෙන්නැති. මුගේ ත්‍රෙඩ් වේලෙන්න ඇරියනම් හරි රිප්ලය් නොදා. මුට වෙන ජොබ් එකක් නැද්ද මන්ද කොපි පේස්ට් ත්‍රෙඩ් දදා ඉන්නවා ඇරෙන්න. :angry::angry::angry:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    :yes:අනික වෙදෙක් ගෙන් ලෙඩෙක් හොද උනේ නෑ කියලා වෙදා හොරෙක් කියලා නිගමනය කරන්නත් බෑ.බටහිර ඩොකාලා බෙහෙත් කරන කොච්චර ලෙඩ්ඩු තොගයක් ලෙඩේ හොද නොවි ගෙදර එනවද ?එහෙම උනා කියලා ඩොකා හොරෙක් කියලා ලේබල් ගහන්නේ නෑනේ...බලන්න ඔනේ එන අයගෙන් කොච්චර ප්‍රතිශතයකගේ ලෙඩ හොදකරනවද කියන එක

    He he. I got the impression that you guys have already labeled western medicine practitioners as "HORA"
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ai bari ban?

    muu kisideyak denne nathilu ne.. beheth ehema?

    etakota prashnayak na.. anika ledage kamatten yanne..

    hospital staff ekata kamathi widiyata newei..

    ලෙඩෙක් තමන්ගේ කැමැත්තෙන් යන එක වෙනම දෙයක් ..
    ඒත් ප්‍රතිකාර කරන පුද්ගලයාට රෝහලටම ගිහිල්ලා ප්‍රතිකාර කරන්න බෑ.ඒකයි මං කියන්නේ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    thawath ek dolukande kenek wage.
    monawa unath experience ekak nathuwa comments danna ba.

    mama personally ayurveda+sinhala treatments wiswasa karanawa, hari wedek beheth karanne lede root ekata, root cause ekata, batahira system eke godak welawata wahala gahana scene ekak ne thiyenne, root eka hoyanawa adui, aththatama sanipa wenawa nam aulak na ithin, eth me wage ekak dakkama nam mata hithenne hora scene akak kiyala..

    kauda ekek uda ahala thibba neda kirana kohomada budu dahamath ekka sambanda wenne kiyala, ane machan danne naththam or bageta danagena gon talks issue karannepa pls, eka agamak newei darshanayak, kirana gana danne naththam google karala baapan human chakra system kiyala poddak :P
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    ඉතාම හොඳ ආයුරුවේද, දේශීය වෙද මහත්වරු ඉන්නවා. ලොකු සේවයක් කරන. නිකරවැරටියේ කෝට්ටයාවත්තේ වෙදමහත්මයා වගේ. ඒ මිනිස්සු මැජික් පෙන්වන්නේ නෑ. ටික ටික ලෙඩ හොඳකරලා දානවා
    මාත් ඉංගිරිසි බේත් අත ඇරල මේ වේද මහත්තයගෙන් තමයි ගන්නේ උඩුපිල ඉන්න.. ගොඩක් අමාරු බේත් දෙන්නේ බොන්න කට්ට කාගෙන බිව්ව... පලවෙනි පාරනම් පිනසේට බේත් ගන්න ගිහිල්ල බේත් එපා වෙලා බිව්වේ නැ.. පස්සේ එපාම කරපු වෙන ලෙඩක් හැදිලා බේත් ගත්ත මාස දෙකක් විතර බේත් ගත්ත හොදම කරලා දුන්න .. ලොකු කට්ටක් කන්න ඕනේ බේත් බොන්න..බේත් අරන් කාලයක් යද්දී ටික ටික හොද වෙන්න පටන් ගන්නවා... අපේ අම්මත් බේත් ගත්ත අවුරුද්දක් විතර අත උස්සන්න බැරුව ඉදල අම්මගේ තිබ්බ අනික් ලෙඩත් එක්ක ගොඩක් ලෙඩ හොද කරලා දුන්න...:D:D:D:D:D
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    :yes:අනික වෙදෙක් ගෙන් ලෙඩෙක් හොද උනේ නෑ කියලා වෙදා හොරෙක් කියලා නිගමනය කරන්නත් බෑ.බටහිර ඩොකාලා බෙහෙත් කරන කොච්චර ලෙඩ්ඩු තොගයක් ලෙඩේ හොද නොවි ගෙදර එනවද ?එහෙම උනා කියලා ඩොකා හොරෙක් කියලා ලේබල් ගහන්නේ නෑනේ...බලන්න ඔනේ එන අයගෙන් කොච්චර ප්‍රතිශතයකගේ ලෙඩ හොදකරනවද කියන එක

    ඉතිං උබ කියන ඔය දොස්තරටත් කියපංකෝ අපේක්ෂා රෝහලේ ඉන්න පිලිකා රෝගින් අතරින් 1
    acnt
    0 දෙනෙක් වත් නිට්ටාවට සුව කරල දෙන්න කියල ... :angry::angry::angry:
     
    rryap

    Member
    Oct 13, 2012
    26
    8
    3
    By reading comments
    Primitive country
    Primitive people
    Primitive ideas
    Most of you are computer literate idiots

    95%illnesses are self cured time and your body can overcome many diseases
    e.g. viral diseases
    transient arthritis
    even guillain barre syndrome
    those quacks know how to exploit
    Only for 5% of diseases western or otherwise could help
    Out of 5% we only assist the patient to overcome the disease naturally(1%)
    e.g. Dengue
    Viral gastroenteritis we give parenteral fluids to prevent dehydration thereby prevent death
    1% of diseases we can manage so that patient can lead a near normal life
    e.g. Diabetes
    Essential hypertension
    We can cure only about 2%
    e.g. Typhoid with Antibiotics
    Malaria
    Obstructed bowel by surgery
    About 1% we can not do much, people have to die someday!
    e.g. some malignancies
     
    • Like
    Reactions: maxtalker

    Well-said, mate. We have lots of dumb fucks with computer literacy.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,125
    113
    ආශ්චර්යමත් රටක
    ලෙඩෙක් තමන්ගේ කැමැත්තෙන් යන එක වෙනම දෙයක් ..
    ඒත් ප්‍රතිකාර කරන පුද්ගලයාට රෝහලටම ගිහිල්ලා ප්‍රතිකාර කරන්න බෑ.ඒකයි මං කියන්නේ

    boruwa karanakota ba tamai...