අසාධ්‍ය රෝගියෙක්

adrs

Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    අසාධ්‍ය රෝගියෙක්

    මම දන්න යාළුවෙක් අසාධ්‍ය රෝගියෙක් ට ඕ පොසිටිව්(+) වකුගඩුවක් හොයනව... දෙන්න කැමති පිංවතෙක්ව දන්නවනම් කොමෙන්ට් / පී.එම්. කරත්වා !

    බම්ප් ලැබේවා !

    පරිත්‍යාගශීලියාට මුදල් ප්‍රධානයක් ලබාදීමටත් හැකිලු

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මොන හුකන කතාවක්ද මේ? වකුගඩුව ඔකේ.. එත් සල්ලි මොකටද? වකුගඩු කඩේ තියනවද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    මොන හුකන කතාවක්ද මේ? වකුගඩුව ඔකේ.. එත් සල්ලි මොකටද? වකුගඩු කඩේ තියනවද?

    Wakugaduwak parityaga kala kiyala behe bun. wakugaduwa dunna 1ta ita passe hena beheth wagayak bonna tiyanawa. ae beheth danna widiyata sahenna ganun. ita amatharawa sahenna TEST karanna ona kalen kaleta...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Wakugaduwak parityaga kala kiyala behe bun. wakugaduwa dunna 1ta ita passe hena beheth wagayak bonna tiyanawa. ae beheth danna widiyata sahenna ganun. ita amatharawa sahenna TEST karanna ona kalen kaleta...
    මේක ජාවාරමක් බන්. නාමල් උඩුගමගේ සින් එක දැක්කනේ.. මේවා බ්රෝකර්ලා හරහා යන හෙනම ජාවාරම්.. මම නම් පෞද්ගලිකව මේක අනුමත කරන්නේ නැ.. වකුගඩුවක් දන් දුන්නට කමක් නැ මලාට පස්සේ.. ඉන්න එකෙක්ගෙන් අරන් තව එකෙකුට දුන්නම, අරුට කෙල උනාම මොකෙක්වත් නැ. ස්වාබාවදර්මයෙන් අපිට දීලා තියන ලයිෆ් ස්පැන් එක ඔහොම එක්ස්ටෙන්ට් කරන එක මහා උකන වැඩක්. ගෙදර එකෙක්, නෑදෑක් නම් අවුලක් නැ. එහෙම නැතිනම් ගෘප් වගේ උනත් අවුලක් නැ. එන රටවල එහෙමයි. උබට එකක් ඕනෙනම්, මගේ ලග තියෙනවා නම් මගේ නැදයෙකුට උබේ පවුලෙන් එකක් දෙන්න ඕනා. එතකොට මම දෙනවා. ඒ වගේ චේන් එකක් හැටියට යන සින් අවුලක් නැ. මේවා නම් මහා කැරි බිස්නස්..
     
    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    මොන හුකන කතාවක්ද මේ? වකුගඩුව ඔකේ.. එත් සල්ලි මොකටද? වකුගඩු කඩේ තියනවද?

    Machan Uba donate karanawada? without any cost? uba ita passe ganna wena bath ube cost eken gannawada? na ne!

    hemadema ada salli matha thiyenne, meka tamai තිත්ත ඇත්ත.

    උඹේ පවුලෙ කෙනෙක්ට ඕනෙ උනොත් දවසක (එහෙම වෙන්න එපා) බලපන්.. හොයාගන්න එක කොච්චර අමාරු වැඩක්ද කියල !

    නෝ හාඩ් ෆීලින්ග්ස්... :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Machan Uba donate karanawada? without any cost? uba ita passe ganna wena bath ube cost eken gannawada? na ne!

    hemadema ada salli matha thiyenne, meka tamai තිත්ත ඇත්ත.

    උඹේ පවුලෙ කෙනෙක්ට ඕනෙ උනොත් දවසක (එහෙම වෙන්න එපා) බලපන්.. හොයාගන්න එක කොච්චර අමාරු වැඩක්ද කියල !

    නෝ හාඩ් ෆීලින්ග්ස්...
    :yes:
    මේ සිරයස් මචන් කියන්නේ. ෆේක් අනන් මනං නෙමයි. මගේ මතේ තමා උඩ ඔය කිව්වේ. මගේ එකෙකුට වකුගඩු අප්සෙට් ගියොත් කරන්න දෙයක් නැ මචන්. එක්කෝ දයලසිස් යනවා, බැරිනම් දොනර් ලිස්ට් එකේ ඉන්නවා. මේ විදියට තව එකෙක්ගේ ජීවිතේට කෙලලා මගේ එකෙක්ගේ ජිවිතේ ගොඩ ගන්න තැනට මම යන්නේ නැ. උබම හිතපන් උබෙම කමෙන්ට් එකේ හැටියට මොන තරම් කොම්ප්ලිකේෂන් තියන ප්රෝසිදියර් එකක්ද කියලා. අයි බන් උබේ එකාගේ ජිවිතේ බේරගන්න තව එකෙක්ගේ ජීවිතේට කෙළවන්නේ සල්ලි තියනවා කියලා. මටත් සල්ලි තියනවා මචන්. එකෙක් රැට උස්සන් ගිහින් මරලා ගන්නත් ඕනෙනම් පුළුවන් ලක්ෂ 20-30ක් විසිකරලා. එත් එකද බන් ජිවිතේ. එහෙම ජිවත් වෙලා මොකටද බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එහෙම එකකුත් තියන්වද බන්.? එහෙම ඩෝනේට් කරන එකේ වෙනස මොකද්ද.?
     
    තව කෙනෙක් ගෙන් බලෙන් ගන්නෙ නෑනෙ බන්... වයස අවුරුදු 39-40ක විතර ගැහැණු කෙනෙක්.. පොඩි ළමයි දෙන්නෙක් ඉන්න... ලයිෆ් ස්පෑන් ගැන හිතන්න බෑ මචන් ඒවගේ තත්වෙකදි... ඒකයි ඇත්ත.. කරන්න පුළුවන් තරම් ඩයලිසිස් කරල තියෙන්නෙ... මට කියපු විදියට නම් කිඩ්නීස් එහෙමත් දැන් හොඳ තත්වෙක නෑ...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තව කෙනෙක් ගෙන් බලෙන් ගන්නෙ නෑනෙ බන්... වයස අවුරුදු 39-40ක විතර ගැහැණු කෙනෙක්.. පොඩි ළමයි දෙන්නෙක් ඉන්න... ලයිෆ් ස්පෑන් ගැන හිතන්න බෑ මචන් ඒවගේ තත්වෙකදි... ඒකයි ඇත්ත.. කරන්න පුළුවන් තරම් ඩයලිසිස් කරල තියෙන්නෙ... මට කියපු විදියට නම් කිඩ්නීස් එහෙමත් දැන් හොඳ තත්වෙක නෑ...
    සිංහලෙන් කතා කලොත් පක තමා බන්. උබ සල්ලි ඔෆර් කරන්නේ බෙහෙත් ගන්න නෙමෙයිනේ.. ඔය කුට්ටිය පෙන්නලා අහිංසක මිනිහෙක්ගේ දුප්පත්කමෙන්, උබේ නෑදෑයට බොඩි පාර්ට් එක ගන්න. ඕකනේ ඇත්ත.. දැන් ඉතින් ඕකට අයිසින් ගහලා, සීනී දාලා උබට කියන්න පුළුවන්, කුසල කර්මයක්, පිනක්, නිවන් ලැබෙන සුවර්ගේ යන උත්ටක් කියලා.. බට උබ කරන්නේ සල්ලිවලට බොඩි පාර්ට්ස් ගන්න එක. හරක් මරනවට කැ ගහන රටේ ප්‍රසිද්දියේ මිනිස්සුන්ගේ පාර්ට් ගලවන්න දැන්වීම් දානකොට ගිනිතියා ගන්න එක පොන්න සාදුවෙක්වත්, පාදිලියෙක්වත් නැ.. ඕකයි ඇත්ත.. මගේ ප්‍රෙෂර් නගිනවා මේවා කතා කරන්න ගියොත්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හාට් වගේනම් මොලේ මරුන උන්ගෙන්. අනිත් ඒවා නම් මරුන අයගෙන් ගන්නවා..

    හැම මනුස්සයම මරනෙන් පස්සෙ තමන්ගෙ බොඩිය පරිත්‍යාග කරනාව නම් වේටින් ලිස්ට් එකි බලන් ඉන්න දෙයක් නෑ,,, ඕන වෙලාවට බඩු තියනව...:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහලෙන් කතා කලොත් පක තමා බන්. උබ සල්ලි ඔෆර් කරන්නේ බෙහෙත් ගන්න නෙමෙයිනේ.. ඔය කුට්ටිය පෙන්නලා අහිංසක මිනිහෙක්ගේ දුප්පත්කමෙන්, උබේ නෑදෑයට බොඩි පාර්ට් එක ගන්න. ඕකනේ ඇත්ත.. දැන් ඉතින් ඕකට අයිසින් ගහලා, සීනී දාලා උබට කියන්න පුළුවන්, කුසල කර්මයක්, පිනක්, නිවන් ලැබෙන සුවර්ගේ යන උත්ටක් කියලා.. බට උබ කරන්නේ සල්ලිවලට බොඩි පාර්ට්ස් ගන්න එක. හරක් මරනවට කැ ගහන රටේ ප්‍රසිද්දියේ මිනිස්සුන්ගේ පාර්ට් ගලවන්න දැන්වීම් දානකොට ගිනිතියා ගන්න එක පොන්න සාදුවෙක්වත්, පාදිලියෙක්වත් නැ.. ඕකයි ඇත්ත.. මගේ ප්‍රෙෂර් නගිනවා මේවා කතා කරන්න ගියොත්..

    උබ කියන කතාව හරි බන් ඒ පැත්තෙන් බැලුවම :(
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හැම මනුස්සයම මරනෙන් පස්සෙ තමන්ගෙ බොඩිය පරිත්‍යාග කරනාව නම් වේටින් ලිස්ට් එකි බලන් ඉන්න දෙයක් නෑ,,, ඕන වෙලාවට බඩු තියනව...:dull:
    අන්න එහෙම ක්‍රමයක් තමා ගෙන්න ඕනා. නැතුව මේ ජිවත් වෙලා ඉන්න උන්ට 5000 කොළ පෙන්නලා මොකක්ද මේ මිනිස්සු මේ කරන්නේ..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ සිරයස් මචන් කියන්නේ. ෆේක් අනන් මනං නෙමයි. මගේ මතේ තමා උඩ ඔය කිව්වේ. මගේ එකෙකුට වකුගඩු අප්සෙට් ගියොත් කරන්න දෙයක් නැ මචන්. එක්කෝ දයලසිස් යනවා, බැරිනම් දොනර් ලිස්ට් එකේ ඉන්නවා. මේ විදියට තව එකෙක්ගේ ජීවිතේට කෙලලා මගේ එකෙක්ගේ ජිවිතේ ගොඩ ගන්න තැනට මම යන්නේ නැ. උබම හිතපන් උබෙම කමෙන්ට් එකේ හැටියට මොන තරම් කොම්ප්ලිකේෂන් තියන ප්රෝසිදියර් එකක්ද කියලා. අයි බන් උබේ එකාගේ ජිවිතේ බේරගන්න තව එකෙක්ගේ ජීවිතේට කෙළවන්නේ සල්ලි තියනවා කියලා. මටත් සල්ලි තියනවා මචන්. එකෙක් රැට උස්සන් ගිහින් මරලා ගන්නත් ඕනෙනම් පුළුවන් ලක්ෂ 20-30ක් විසිකරලා. එත් එකද බන් ජිවිතේ. එහෙම ජිවත් වෙලා මොකටද බන්.

    Heena Hoyana Samanallu movie eka balapanko poddak.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න එහෙම ක්‍රමයක් තමා ගෙන්න ඕනා. නැතුව මේ ජිවත් වෙලා ඉන්න උන්ට 5000 කොළ පෙන්නලා මොකක්ද මේ මිනිස්සු මේ කරන්නේ..

    අවසන් කටයුතු කරන්නත් ලොකු ටැක්ස් එකක් ගැහුව නම් හරි