අසාධාරණකම් වෙනකොට කේන්ති නොගෙන ඉන්නෙ කොහොමද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ලංකාවේ ඉන්නකොට දන්නවනෙ වෙන අසාධාරණකම්. සමහර වෙලාවට ඒ වගේ වෙලාවට දුක කියන්න තියන තැනුත් පොලීසිය වගේ සල්ලි බලයට නැවෙනවා . අධිකරණය විතරයි ටිකක් හරි සහනයකට තියෙන්නෙ . හැබැයි ඉතින් ඒකට හොද ලොයර්ස්ලා ඕනේ ඒවගේම පට්ට කාලයක් යනවා .

    ගොඩක් වෙලාවට සද්ද නැතිව ඉදලා මොකක් හරි කරන්න වෙන්නෙ . ඒත් සමහර උන් එක්ක නම් කේන්ති යනවා . මට නම් යකා නගිනවා අසාධාරණකම් වෙනකොට . මට විතරක් නෙමෙයි වෙන එකෙක්ට උනත් මට පෙන්නන බෑ . එහෙම උනාම උන් ඒකත් අපේ පිට දාලා තව හිර කරනවා . කොහොමද බන් කේන්ති නොගෙන ඉන්නෙ මේ වගේ වෙලාවන් වලදි .
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    කෙලින් ගහ ගන්න බැහැ නේ බන් පොන්නයෝ එක්ක.
    උන් එක්ක ෆුකෙන් වැඩ කරන්න වෙන්නේ.
    සද්ද නැතුව සේප එකේ වැඩේ සේප කර ගන්න කතා කරලා පොන්නයට හොද මොලේ කල්පනා කරල පොන්න ගේමක් දෙන එක තමයි හරි විදිහ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Fluoxetine හරි Sertraline පෙත්තක් බොන්ඩ :D
    Atanalol 50mg පෙත්තක් බීපන්
    මොනවද බන් මේ heart attack and depression වලට බොන ඒවානෙ. Google එකේ විදියට
    කෙලින් ගහ ගන්න බැහැ නේ බන් පොන්නයෝ එක්ක.
    උන් එක්ක ෆුකෙන් වැඩ කරන්න වෙන්නේ.
    සද්ද නැතුව සේප එකේ වැඩේ සේප කර ගන්න කතා කරලා පොන්නයට හොද මොලේ කල්පනා කරල පොන්න ගේමක් දෙන එක තමයි හරි විදිහ.
    ඒක හරි ඒක තමයි ක්‍රමය . ඒත් බන් මට කේන්ති යනවා බන්. ඒක නවත්වගන්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලංකාවේ ඉන්නකොට දන්නවනෙ වෙන අසාධාරණකම්. සමහර වෙලාවට ඒ වගේ වෙලාවට දුක කියන්න තියන තැනුත් පොලීසිය වගේ සල්ලි බලයට නැවෙනවා . අධිකරණය විතරයි ටිකක් හරි සහනයකට තියෙන්නෙ . හැබැයි ඉතින් ඒකට හොද ලොයර්ස්ලා ඕනේ ඒවගේම පට්ට කාලයක් යනවා .

    ගොඩක් වෙලාවට සද්ද නැතිව ඉදලා මොකක් හරි කරන්න වෙන්නෙ . ඒත් සමහර උන් එක්ක නම් කේන්ති යනවා . මට නම් යකා නගිනවා අසාධාරණකම් වෙනකොට . මට විතරක් නෙමෙයි වෙන එකෙක්ට උනත් මට පෙන්නන බෑ . එහෙම උනාම උන් ඒකත් අපේ පිට දාලා තව හිර කරනවා . කොහොමද බන් කේන්ති නොගෙන ඉන්නෙ මේ වගේ වෙලාවන් වලදි .
    ට්‍රැක් ලන්තේ ඉන්නේ නැතුව වෙන රටකට පැනගනින් කොහොම හරි. මේක රාජපක්ශ බූදලයක් බොලාට කැමති කැමති විදියට ඉන්න බෑ :rolleyes2:.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මොනවද බන් මේ heart attack and depression වලට බොන ඒවානෙ. Google එකේ විදියට

    ඒක හරි ඒක තමයි ක්‍රමය . ඒත් බන් මට කේන්ති යනවා බන්. ඒක නවත්වගන්න ඕනේ.
    ඌ පොන්නයෙක් , එක නිසා මුට කෙලින්, බැනල වැඩක් නැහැ.
    මිනිහෙක්ට හරි ගනියෙක්ට හරි නම් කෙලින් බනින්න පුළුවන් එත් මුට එහම කරන්න බැහැ කියල ඒ වෙලාවට පොඩි අනුකම්පාවක් හිතපන්.
    එත් පොන්නයා පොන්නයා විදිහට තියා ගන්න ඕනේ නිසා මොලෙන් ගේමක් දීපන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,637
    1
    32,408
    113
    - උඩරට -
    මොනවද බන් මේ heart attack and depression වලට බොන ඒවානෙ. Google එකේ විදියට

    ඒක හරි ඒක තමයි ක්‍රමය . ඒත් බන් මට කේන්ති යනවා බන්. ඒක නවත්වගන්න ඕනේ.
    Stressful Release / Calm Down /
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,693
    68,063
    113
    Kenthiyata yanna dila uba wena wedak karapan.train unama tikak hari yanawa.kenthiya nethi karanna yana eka nan wenne nethi wedak.kenthiye style eka adunaganin.kenthiya enawa peak wenawa baninawa aye bahinawa.oya steps tika balan hitiyama hari 20min wage.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ට්‍රැක් ලන්තේ ඉන්නේ නැතුව වෙන රටකට පැනගනින් කොහොම හරි. මේක රාජපක්ශ බූදලයක් බොලාට කැමති කැමති විදියට ඉන්න බෑ :rolleyes2:.
    anith lanthawala inna daspayo lanakawe ewunta eha
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    අසාධාරණකම් දරාගෙන ඉන්න ඕනෙ නෑ කතා කරන්න ඕනෙ. සාධාරණේ වෙනුවෙන් ඕන දෙයක් කරනව මම.
    ඒත් කරන්නම දෙයක් නැත්තන් හිත හදාගනින්. ඔහොම තමා ලෝකෙ හැටි. හිතපන්කො සුද්දොන්ගෙ කාලෙ ඇෆ්‍රිකන් වහලෙක් වෙලා ඉපදුනානන්. එහෙම නැත්තන් හිට්ලර්ගෙ කාලෙ යුදෙවුවෙක් වෙලා ඉපදුනානන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අසාධාරණකම් දරාගෙන ඉන්න ඕනෙ නෑ කතා කරන්න ඕනෙ. සාධාරණේ වෙනුවෙන් ඕන දෙයක් කරනව මම.
    ඒත් කරන්නම දෙයක් නැත්තන් හිත හදාගනින්. ඔහොම තමා ලෝකෙ හැටි. හිතපන්කො සුද්දොන්ගෙ කාලෙ ඇෆ්‍රිකන් වහලෙක් වෙලා ඉපදුනානන්. එහෙම නැත්තන් හිට්ලර්ගෙ කාලෙ යුදෙවුවෙක් වෙලා ඉපදුනානන්.
    mama nam issara katha kara.

    passe nawattuwa. mokada ekek katha karata wena ekekwath support karanne na.
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මොනවද බන් මේ heart attack and depression වලට බොන ඒවානෙ. Google එකේ විදියට

    ඒක හරි ඒක තමයි ක්‍රමය . ඒත් බන් මට කේන්ති යනවා බන්. ඒක නවත්වගන්න ඕනේ.
    තරහා යන මිනිස්සුන්ට ඕවා දෙනවා. Propranolol බීපන් නිතරම තරහා යනවා නං. හාර්ත් බීට් එක අඩු වෙනවා. නිතර තරහා යන්නෙ නැත්නං බොන්ඩ එපා.
     
    • Like
    Reactions: sakuntha1996

    gghoul

    Active member
  • Sep 30, 2023
    118
    49
    28
    තරහා යන මිනිස්සුන්ට ඕවා දෙනවා. Propranolol බීපන් නිතරම තරහා යනවා නං. හාර්ත් බීට් එක අඩු වෙනවා. නිතර තරහා යන්නෙ නැත්නං බොන්ඩ එපා.
    Thoge manasika ledata tharaha yana ekayi samanya minissunta tharaha yana ekai dekak kiyalawath notherena ponnayek tho..
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    Thoge manasika ledata tharaha yana ekayi samanya minissunta tharaha yana ekai dekak kiyalawath notherena ponnayek tho..
    එහෙම නෑ. නිතරම තරහා යන එක මානසික ලෙඩක්. සාමාන්‍ය මිනිස්සු කියලා දෙයක් නැ.
     
    gghoul

    Active member
  • Sep 30, 2023
    118
    49
    28
    එහෙම නෑ. නිතරම තරහා යන එක මානසික ලෙඩක්. සාමාන්‍ය මිනිස්සු කියලා දෙයක් නැ.
    Asadaranedi tharaha yana ekayi nitharama tharaha yana ekai wenasa therum ganna bari kari ponnayek tho..
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    Asadaranedi tharaha yana ekayi nitharama tharaha yana ekai wenasa therum ganna bari kari ponnayek tho..
    ඌට නම් පෙති බොන්ඩ ඕනේ නැ හැබැයි උඹට නං බොන්ඩ වෙයි වගේ