සාමාන්‍යයෙන් මනුස්සයෙක් හොඳට ඉන්නකොට වැරදිවැඩ කරනව අඩුයි
හොඳට ඉන්නකොට කිව්වෙ, හොඳ මානසික තත්වයක්, ආර්ථික තත්වයක් තිබීම, වෙන කරදර ප්‍රශ්න එහෙම නොතිබීම වගේ දේවල්
මිනිස්සු නපුරු වෙන්නෙ කුහක වෙන්නෙ තමන්ට ඇතිවෙන පීඩාවන් නිසා.
අන්තිමට කර්මයත් පලිසං දෙනව, අර හොඳට හිටපු අයට මතුවට කර්ම විපාකත් නෑ
විෂම චක්‍රයක් වගේ