අසාධාරණයි නේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සාමාන්‍යයෙන් මනුස්සයෙක් හොඳට ඉන්නකොට වැරදිවැඩ කරනව අඩුයි
    හොඳට ඉන්නකොට කිව්වෙ, හොඳ මානසික තත්වයක්, ආර්ථික තත්වයක් තිබීම, වෙන කරදර ප්‍රශ්න එහෙම නොතිබීම වගේ දේවල්
    මිනිස්සු නපුරු වෙන්නෙ කුහක වෙන්නෙ තමන්ට ඇතිවෙන පීඩාවන් නිසා.
    අන්තිමට කර්මයත් පලිසං දෙනව, අර හොඳට හිටපු අයට මතුවට කර්ම විපාකත් නෑ
    විෂම චක්‍රයක් වගේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    බුදුහාමුදුරුවන්ට බුදු වෙලා ඔච්චර හරියක් කරන්ඩ, වෙන මිනිස්සුන්ට නැති අහඹු චාන්ස් එකක් සංසාර ගමනෙදි ලැබෙන්ඩ ඇති
    ඒක වෙන කෙනෙකුට ලැබුණනං එයත් බුදු වෙයි
     
    • Love
    Reactions: sika2

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සාමාන්‍යයෙන් මනුස්සයෙක් හොඳට ඉන්නකොට වැරදිවැඩ කරනව අඩුයි
    හොඳට ඉන්නකොට කිව්වෙ, හොඳ මානසික තත්වයක්, ආර්ථික තත්වයක් තිබීම, වෙන කරදර ප්‍රශ්න එහෙම නොතිබීම වගේ දේවල්
    ධනයයි බලයයි තිබ්බම තමයි කරන තරමක් පජාත වැඩ කරන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ධනයයි බලයයි තිබ්බම තමයි කරන තරමක් පජාත වැඩ කරන්නේ.
    ඒකත් ඇත්ත
    ඒත් හොඳ මනුස්සයෙක් ධනය බලය ලැබුණ කියල පිරිහෙන් නෑ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දුප්පත් මිනිස්සුත් ඕන තරම් ඉන්නෙ යහපත් විදියට .

    වැරදි වැඩ කරන එකා අපි දුප්පත් නිසා කරනවා කියන්නේ මෝඩ කමට
    ඒකත් ඇත්ත
    ඒත් හොඳ මනුස්සයෙක් ධනය බලය ලැබුණ කියල පිරිහෙන් නෑ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මිනිස්සු ප්‍රශ්න නැතුව හොදින් ජීවත් වෙන්නෙත් කර්ම විපාකයක ප්‍රතිඵලයක් විදිහට තමයි. ගොඩක්ම ඔය හොරකං කරලත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නෙ. ඔය උන් රඟන්නෙ පිං ටික ගෙවෙනකම් තමා... :)
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,961
    10,571
    113
    ආශික්ලන්තෙ
    බුදුහාමුදුරුවන්ට බුදු වෙලා ඔච්චර හරියක් කරන්ඩ, වෙන මිනිස්සුන්ට නැති අහඹු චාන්ස් එකක් සංසාර ගමනෙදි ලැබෙන්ඩ ඇති
    ඒක වෙන කෙනෙකුට ලැබුණනං එයත් බුදු වෙයි
    කුමාරයෙක් වෙලා ඉපදුනේ..දුප්පත් වෙලා ඉපදුුුුුනා නම් බුදු වෙන්න බෑ..
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සාමාන්‍යයෙන් මනුස්සයෙක් හොඳට ඉන්නකොට වැරදිවැඩ කරනව අඩුයි
    හොඳට ඉන්නකොට කිව්වෙ, හොඳ මානසික තත්වයක්, ආර්ථික තත්වයක් තිබීම, වෙන කරදර ප්‍රශ්න එහෙම නොතිබීම වගේ දේවල්
    මිනිස්සු නපුරු වෙන්නෙ කුහක වෙන්නෙ තමන්ට ඇතිවෙන පීඩාවන් නිසා.
    අන්තිමට කර්මයත් පලිසං දෙනව, අර හොඳට හිටපු අයට මතුවට කර්ම විපාකත් නෑ
    විෂම චක්‍රයක් වගේ

    Meka kiywala hodata hitiya mama narak una, thibuna manasikaththwaya nethi una,napuru una, kuhaka una
    awilla thota pollakin Gahanna hithenawa
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සිරාවටම ඉන්ටරස්ටින්ග් ප්‍රශ්නයක්. ඒත් මේ ප්‍රශ්නෙට ආගමික පැත්තෙන් දෙන ඕන උත්තරයක් මූලික උපකල්පන උඩ පදනම් වෙන (සිංහලෙන් කිව්වොත් axiomatic thinking වල නියැලෙන්න වීම) නිසා දුරට කල්පනා කරන්න හිතෙන්නෙ නෑ.

    ඒ කෑල්ල පැත්තක දාල බැලුවොත්; ඔව්...මේක තමා හැමතැනම වෙමින් තියෙන්නෙ. මේ නිසාමයි දුප්පත් රටවල් දුප්පත් විදිහටම තියෙන්නෙත්. ආර්ථිකයට විතරක් සීමා වෙලා කතාකළොත් බෑංකින්ග් සිස්ටම් එක පවා හැදිල තියෙන්නෙ වත්කම් ප්‍රමාණයත් එක්ක ආයෝජන ප්‍රතිරෝධය ප්‍රතිලෝමව පිහිටන විදිහට.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ආත්මයක් නෑ කියන සංකල්පය අනුවත් මගෙ කතාව ඇත්ත වෙනව
    මොකද බුදහාමුදුරුවො කියල විශේෂ ආත්මයක් නෑ
    වෙන කෙනෙකුට හරි අහම්බයකින් බුදු වෙන්ඩ පුලුවන්කම තිබුණ
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ආත්මයක් නෑ කියන සංකල්පය අනුවත් මගෙ කතාව ඇත්ත වෙනව
    මොකද බුදහාමුදුරුවො කියල විශේෂ ආත්මයක් නෑ
    වෙන කෙනෙකුට හරි අහම්බයකින් බුදු වෙන්ඩ පුලුවන්කම තිබුණ
    බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා තියෙනවද?😮
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොඩ හුකමො
    අග්ගඥ්ඥ සූත්‍රයට අනුව
    ආභස්සර බ්‍රහ්ම ලොකෙන් මෙ ලොකෙට ජීවියො එද්දි ඒ හැමොම එක සමානයි. ලිංග භෙදයක්වත් නෑ.
    සමහරු මාර්ගපල ලබලා නිවන් දැකපු අතරෙ, තව සමහරු බල්ලො බලල්ලුත් වෙලා ඉන්නවා. උබ, උබ බෙහෙත් ගන්න දොස්තර උනත් එහෙමයි.හැම දෙයක්ම තමන් කරගත්ත දෙවල්. නිදහසට කාරනා නෑ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වෙන ත්‍රෙඩ්වල උඹල උඩදාගෙන ඔය ඕන තරං කියවන්නෙ
    ආත්මය කියලා එකක් නැති උනාට විඥානය කියලා දෙයක් තියනවා. විඥානය කියන්නෙ අඛන්ඩව ගලාගෙන යන ශක්තිධාරාවක්. ආත්මය කියලා අදහස් කරන්නෙ නොවෙනස්වෙන දෙයක්, ඒ හන්දයි ආත්මය කියලා දෙයක් නෑ කීවෙ
    උබ කරපු පින්-පව් උබ පස්සෙන් එනවා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ආත්මය කියලා එකක් නැති උනාට විඥානය කියලා දෙයක් තියනවා. විඥානය කියන්නෙ අඛන්ඩව ගලාගෙන යන ශක්තිධාරාවක්. ආත්මය කියලා අදහස් කරන්නෙ නොවෙනස්වෙන දෙයක්, ඒ හන්දයි ආත්මය කියලා දෙයක් නෑ කීවෙ
    උබ කරපු පින්-පව් උබ පස්සෙන් එනවා.
    ඉතිං විඥානය තමා අනාත්මයි කියන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    දුක වැඩි වුණාම මිනිස්සු නරක් වනවා සේම, සම හරක් සැප වැඩි වුණාමත් නරක් වෙනව
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දුක වැඩි වුණාම මිනිස්සු නරක් වනවා සේම, සම හරක් සැප වැඩි වුණාමත් නරක් වෙනව
    මට පේන්නේ අනුරාධ අලුත් දර්ශණයක් හොයාගෙන වගේ. 😂 දිගටම දේශනා කරන්න.