අසාම් අමීන්ගේ පියා >>>

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අසාම් අමීන්ගේ පියා >>>

    මුස්ලිම් අපි කඩු තියාගෙන ඉන්නේ
    අපේ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවටයි…
    අත්අඩංගුවට ගැනීම අසාධාරණයි....!
    ==========================

    මුස්ලිම් ජාතිකයන් කඩු ළග තබා ගන්නේ ගෑනු ළමයින්ගේ ආරක්ෂාවට බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි.

    එහි සභාපති එන්.එම්.අමීන් පවසන්නේ මුස්ලිම් ජාතිකයන් මෙසේ තම ආත්මාරක්ෂාවට තබාගෙන සිටි කඩු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව ජනාධිපතිවරයාද පොලිස්පතිවරයාට දන්වා ඇති බවයි.

    මෙම ප්‍රකාශය කරන එන්.එම්. අමීන් BBC ලෝක සේවයේ ශ්‍රී ලංකාවේ නියෝජිත අසාම් අමීන්ගේ පියා ය.

    පාස්කු ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ දී එම ප්‍රහාරය එල්ල කළේ සිංහල බෞද්ධයන් බවට BBC නාළිකාව ඔස්සේ ප්‍රචාරය කර තිබුණු අතර අසාම් අමීන්ට ඒ පිළිබදව චෝදනා එල්ලවිය.


    B7QEIWs.jpg

     
    • Like
    Reactions: Amila llll

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    Spouse(s)
    Muhammad's wives Married

    Khadija bint Khuwaylid 595–619
    Sawda bint Zamʿa 619–632
    Aisha bint Abi Bakr c.623–632
    Hafsa bint Umar 624–632
    Zaynab bint Khuzayma 625–627
    Hind bint Abi Umayya 625–632
    Zaynab bint Jahsh 627–632
    Juwayriyya bint al-Harith 628–632
    Ramla bint Abi Sufyan 628–632
    Rayhana bint Zayd 629–631
    Safiyya bint Huyayy 629–632
    Maymunah bint al-Harith 630–632
    Maria al-Qibtiyya 630 .........
    .......

    ...
    .......

    ..... Kohomada lokkage weda,,,, mu,, anka eke sallalayek,,,,
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    N.M.Ameen-President-Muslim-Council-of-Sri-Lanka.jpg




    ට්වීට් කරන්න හැමෝම

    "each muslim house kept swords for security of ladies", voice raised by a team leader of muslim community after SL forces found weapons in mosques and near by places after #easterattack.
    It's BBC reporter,#*****'s father :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තෙන්ම කියනවා නම් ගෙවල් වැල ආරක්ෂාවට කඩුවක් තියන් ඉන්නවා නම් ඒ ගැන මට ද ගැටළුවක් නැත..........

    නමුත් කඩු 40-50-60-70 හමුවන්නේ මස්ජිඩ් වලිනි.

    මම දන්නා තරමින් බොහෝ පල්ලි වලට කාන්තාවන් අතුලවන්නේ නැත. නැතිනම් ජුම්මා යාඥා සදහා කාන්තාවන්ගේ සහභාගිත්වය අවමය...

    මා දන්නා තරමින් ඉස්ලාමයේ කාන්තාවන් හැට පුජක වාරයක් නැත. එනිසා මස්ජිඩ් තුල කාන්තා පුජකවරියන් සිටිය නොහැක.

    ඉතින් එහෙව් එකේ කාන්තාවන් රැකගන්න කඩු භාවිතා කරනවා නම් මස්ජිඩ් වැල මෙච්චර කඩු තියෙන්නේ ඒවා බඩු පොට් නිසාද?

    මම මේ නිකමට අහන්නේ.......
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇත්තෙන්ම කියනවා නම් ගෙවල් වැල ආරක්ෂාවට කඩුවක් තියන් ඉන්නවා නම් ඒ ගැන මට ද ගැටළුවක් නැත..........

    නමුත් කඩු 40-50-60-70 හමුවන්නේ මස්ජිඩ් වලිනි.

    මම දන්නා තරමින් බොහෝ පල්ලි වලට කාන්තාවන් අතුලවන්නේ නැත. නැතිනම් ජුම්මා යාඥා සදහා කාන්තාවන්ගේ සහභාගිත්වය අවමය...

    මා දන්නා තරමින් ඉස්ලාමයේ කාන්තාවන් හැට පුජක වාරයක් නැත. එනිසා මස්ජිඩ් තුල කාන්තා පුජකවරියන් සිටිය නොහැක.

    ඉතින් එහෙව් එකේ කාන්තාවන් රැකගන්න කඩු භාවිතා කරනවා නම් මස්ජිඩ් වැල මෙච්චර කඩු තියෙන්නේ ඒවා බඩු පොට් නිසාද?

    මම මේ නිකමට අහන්නේ.......




    :D