අසාම් අමීන්ගේ පියා >>>
මුස්ලිම් අපි කඩු තියාගෙන ඉන්නේ
අපේ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවටයි…
අත්අඩංගුවට ගැනීම අසාධාරණයි....!
==========================
මුස්ලිම් ජාතිකයන් කඩු ළග තබා ගන්නේ ගෑනු ළමයින්ගේ ආරක්ෂාවට බව ශ්රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි.
එහි සභාපති එන්.එම්.අමීන් පවසන්නේ මුස්ලිම් ජාතිකයන් මෙසේ තම ආත්මාරක්ෂාවට තබාගෙන සිටි කඩු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව ජනාධිපතිවරයාද පොලිස්පතිවරයාට දන්වා ඇති බවයි.
මෙම ප්රකාශය කරන එන්.එම්. අමීන් BBC ලෝක සේවයේ ශ්රී ලංකාවේ නියෝජිත අසාම් අමීන්ගේ පියා ය.
පාස්කු ප්රහාරය එල්ලවූ අවස්ථාවේ දී එම ප්රහාරය එල්ල කළේ සිංහල බෞද්ධයන් බවට BBC නාළිකාව ඔස්සේ ප්රචාරය කර තිබුණු අතර අසාම් අමීන්ට ඒ පිළිබදව චෝදනා එල්ලවිය.