අසාම්_අමීන්ට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අසාම් අමීන්ට බැරිද බං හිරුණිකා වගේ ඒ රෙකෝඩින් වල ඉන්නෙ ඵයා නෙමෙයි ඒවා ඵඩිට් කරපුව කියල පැමිණිල්ලක් දාන්න..ගෑණු තමා කොහෙන් ගියත් බේරෙන්නේ ලංකාවේ.....:oo:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    කිව්වා වගේ නෙවෙයි බන් ඔප්පු කරන්ඩ ඕන රසපරීක්ෂක වාර්තාවකින්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකි කිව්වට ඒකිගේ කටහඩ බොරු කියලා ඒකිගේ ලෝයර් කිව්වේ කටහඩ ඇත්ත උනත් වෙන අයට ප්‍රසිද්ධ කරන්න බෑ කියලා...:lol::lol: ඒකියන්නේ ඒකි තමා ඇත්තටම එහෙම කියලා තියෙන්නේ...;)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඒකි කිව්වට ඒකිගේ කටහඩ බොරු කියලා ඒකිගේ ලෝයර් කිව්වේ කටහඩ ඇත්ත උනත් වෙන අයට ප්‍රසිද්ධ කරන්න බෑ කියලා...:lol::lol: ඒකියන්නේ ඒකි තමා ඇත්තටම එහෙම කියලා තියෙන්නේ...;)

    :eek: නෑ බන් ඔතන දෙවනි එක එහෙම මටනම් තේරෙන විදියට වෙනස් කරල තියෙනව, මොකද සමහර තැන්වල flow එක හරියට එක විදියට යන්නෙ නෑ වෙනස් වෙනව කියල හරියට ඇහුවොත් මීටර් වෙනව :confused: මට දැනුන විදියද මන්දා.. ඒකයි මේකි පලවෙනි එකට කට පියන් ඉදලා දෙවනි එක ආවට පස්සෙ රෙද්ද කරට අරන් නටන්න පටන් ගත්තේ :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,119
    20,703
    113
    හස්තිශෛලපුර
    :eek: නෑ බන් ඔතන දෙවනි එක එහෙම මටනම් තේරෙන විදියට වෙනස් කරල තියෙනව, මොකද සමහර තැන්වල flow එක හරියට එක විදියට යන්නෙ නෑ වෙනස් වෙනව කියල හරියට ඇහුවොත් මීටර් වෙනව :confused: මට දැනුන විදියද මන්දා.. ඒකයි මේකි පලවෙනි එකට කට පියන් ඉදලා දෙවනි එක ආවට පස්සෙ රෙද්ද කරට අරන් නටන්න පටන් ගත්තේ :yes:

    දෙවනි එක උන්ම රිලීස් කරපු එකක්ද දන්නේ නෑ :sorry::sorry::sorry:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    :eek: නෑ බන් ඔතන දෙවනි එක එහෙම මටනම් තේරෙන විදියට වෙනස් කරල තියෙනව, මොකද සමහර තැන්වල flow එක හරියට එක විදියට යන්නෙ නෑ වෙනස් වෙනව කියල හරියට ඇහුවොත් මීටර් වෙනව :confused: මට දැනුන විදියද මන්දා.. ඒකයි මේකි පලවෙනි එකට කට පියන් ඉදලා දෙවනි එක ආවට පස්සෙ රෙද්ද කරට අරන් නටන්න පටන් ගත්තේ :yes:
    මේකද උබ කියන්නේ..
    මුලු හඬපටියම නෑ සමහර තැන්වලින් කෑලි අයින්කරලා වගේ..
    අර ඉරාජ්ට බනින ටික එහෙම අයින් කරලා මම හිතන්නේ..
    හැබැයි මේවාත් මේකි කියපුවා තමයි වචන වෙනස් කරලා නෑ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    කටහඬ නං ඇත්ත වෙන්න ඇති හැබැයි ඕව මිඩියා වල ඔහොම දාන ඒක මං හිතන්නේ වැරදි ඒ පැත්තෙන් උන්ගේ තර්කෙ හරි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මේකද උබ කියන්නේ..
    මුලු හඬපටියම නෑ සමහර තැන්වලින් කෑලි අයින්කරලා වගේ..
    අර ඉරාජ්ට බනින ටික එහෙම අයින් කරලා මම හිතන්නේ..
    හැබැයි මේවාත් මේකි කියපුවා තමයි වචන වෙනස් කරලා නෑ..

    :nerd: නෑ මචන් ඕක නෙමෙයි, අර මූ කියන්නෙ තොට පු# අ#නවා බැල්ලී අනම් මනම් සෙට් එකක්, අන්න ඒක මචන්, ඕකෙනම් කිසිම edit සීන් එකක් නෑ, හැබැයි දෙවනි එකනම් පොඩ්ඩක් පොඩ්ඩක් මීටර් වෙනවා. :yes: