අසාමාන්‍ය අත්දැකීමක්...

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,106
    2,341
    113
    අසාමාන්‍ය අත්දැකීමක්...

    ඊයේ දින (මාර්තු 28) උදෑසන 6.30 ට ආසන්න වේලාවක දී මා හට තරමක අසාමාන්‍ය සිදුවීමක් දැකගැනීමට ලැබුණි.

    ඊයේ උදෑසන මුහුණ සෝදා ගැනීමට ළිඳ වෙතට ගියවිට මා දුටුවේ එහි ජලය සියුම්ව කැළැතීමකට ලක්වෙමින් ජල තරංග ඇතිවන ආකාරයයි.

    කිසිම ආකාරයක සුළං හැමීමක් එම අවස්ථාවේ නොවුනු අතර ජලය මත වෙනත් බාහිර යමක් (සත්වයෙක් වැනි) ද දැකගැනීමට නොවීය.

    එම ලිඳ ආසන්නයේ විශාල වාහන ගමන්කරන මාර්ගයක් ද නොමැති නිසා මෙම ජල තරංග හටගැනීමට ⁣වෙනත් හේතුවක් ගැන සිතාගැනීමට අපහසු විය.

    උදෑසන මෙම අමුතු අත්දැකීමට මුහුණදුන් මා හට දහවල් වනවිට ඔබ කවුරුත් දන්නා ඊයේ බුරුමයේ සිදුවූ "භූමි කම්පාව" ගැන අසන්නට ලැබුණි.

    සමහර විට ජලය මත එසේ රැලි ඇතිවූයේ එම භූමි කම්පාවේ ප්‍රතිඵලයක් ලෙසින් වියහැකි ද?

    Location - හලාවත
     
    • Haha
    Reactions: Hankook

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,990
    113
    −273.15°C
    576689.jpg
     
    • Sad
    Reactions: Silentmind_001

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අසාමාන්‍ය අත්දැකීමක්...

    ඊයේ දින (මාර්තු 28) උදෑසන 6.30 ට ආසන්න වේලාවක දී මා හට තරමක අසාමාන්‍ය සිදුවීමක් දැකගැනීමට ලැබුණි.

    ඊයේ උදෑසන මුහුණ සෝදා ගැනීමට ළිඳ වෙතට ගියවිට මා දුටුවේ එහි ජලය සියුම්ව කැළැතීමකට ලක්වෙමින් ජල තරංග ඇතිවන ආකාරයයි.

    කිසිම ආකාරයක සුළං හැමීමක් එම අවස්ථාවේ නොවුනු අතර ජලය මත වෙනත් බාහිර යමක් (සත්වයෙක් වැනි) ද දැකගැනීමට නොවීය.

    එම ලිඳ ආසන්නයේ විශාල වාහන ගමන්කරන මාර්ගයක් ද නොමැති නිසා මෙම ජල තරංග හටගැනීමට ⁣වෙනත් හේතුවක් ගැන සිතාගැනීමට අපහසු විය.

    උදෑසන මෙම අමුතු අත්දැකීමට මුහුණදුන් මා හට දහවල් වනවිට ඔබ කවුරුත් දන්නා ඊයේ බුරුමයේ සිදුවූ "භූමි කම්පාව" ගැන අසන්නට ලැබුණි.

    සමහර විට ජලය මත එසේ රැලි ඇතිවූයේ එම භූමි කම්පාවේ ප්‍රතිඵලයක් ලෙසින් වියහැකි ද?

    Location - හලාවත
    ලිඳේ පතුලේ සිටි ගෙම්බෙක්ගේ අධෝවාතයක් නිසා විය යුතුය
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    අසාමාන්‍ය අත්දැකීමක්...

    ඊයේ දින (මාර්තු 28) උදෑසන 6.30 ට ආසන්න වේලාවක දී මා හට තරමක අසාමාන්‍ය සිදුවීමක් දැකගැනීමට ලැබුණි.

    ඊයේ උදෑසන මුහුණ සෝදා ගැනීමට ළිඳ වෙතට ගියවිට මා දුටුවේ එහි ජලය සියුම්ව කැළැතීමකට ලක්වෙමින් ජල තරංග ඇතිවන ආකාරයයි.

    කිසිම ආකාරයක සුළං හැමීමක් එම අවස්ථාවේ නොවුනු අතර ජලය මත වෙනත් බාහිර යමක් (සත්වයෙක් වැනි) ද දැකගැනීමට නොවීය.

    එම ලිඳ ආසන්නයේ විශාල වාහන ගමන්කරන මාර්ගයක් ද නොමැති නිසා මෙම ජල තරංග හටගැනීමට ⁣වෙනත් හේතුවක් ගැන සිතාගැනීමට අපහසු විය.

    උදෑසන මෙම අමුතු අත්දැකීමට මුහුණදුන් මා හට දහවල් වනවිට ඔබ කවුරුත් දන්නා ඊයේ බුරුමයේ සිදුවූ "භූමි කම්පාව" ගැන අසන්නට ලැබුණි.

    සමහර විට ජලය මත එසේ රැලි ඇතිවූයේ එම භූමි කම්පාවේ ප්‍රතිඵලයක් ලෙසින් වියහැකි ද?

    Location - හලාවත
    ඒක තමා බන් හේතුව
     
    • Like
    Reactions: Silentmind_001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,949
    113
    අසාමාන්‍ය අත්දැකීමක්...

    ඊයේ දින (මාර්තු 28) උදෑසන 6.30 ට ආසන්න වේලාවක දී මා හට තරමක අසාමාන්‍ය සිදුවීමක් දැකගැනීමට ලැබුණි.

    ඊයේ උදෑසන මුහුණ සෝදා ගැනීමට ළිඳ වෙතට ගියවිට මා දුටුවේ එහි ජලය සියුම්ව කැළැතීමකට ලක්වෙමින් ජල තරංග ඇතිවන ආකාරයයි.

    කිසිම ආකාරයක සුළං හැමීමක් එම අවස්ථාවේ නොවුනු අතර ජලය මත වෙනත් බාහිර යමක් (සත්වයෙක් වැනි) ද දැකගැනීමට නොවීය.

    එම ලිඳ ආසන්නයේ විශාල වාහන ගමන්කරන මාර්ගයක් ද නොමැති නිසා මෙම ජල තරංග හටගැනීමට ⁣වෙනත් හේතුවක් ගැන සිතාගැනීමට අපහසු විය.

    උදෑසන මෙම අමුතු අත්දැකීමට මුහුණදුන් මා හට දහවල් වනවිට ඔබ කවුරුත් දන්නා ඊයේ බුරුමයේ සිදුවූ "භූමි කම්පාව" ගැන අසන්නට ලැබුණි.

    සමහර විට ජලය මත එසේ රැලි ඇතිවූයේ එම භූමි කම්පාවේ ප්‍රතිඵලයක් ලෙසින් වියහැකි ද?

    Location - හලාවත
    incest වේසිගෙ පුත @Wadakaru එකෙන් වරෙන් මෙතන බොරු හුත්තවල් නොදා 🤭 🤭
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    can be. eeye kawadawat natuwa temperature eka 47c ta giya ude waruwe. dawal earthquake. une myanmar but helaune thailand
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විය හැක..යම් කාලයකට පෙර ජපානයේ සිදුවූ දරුණු බූමිකම්පාව වෙලාවේ අප නිවසේ ස්ටීල් අල්මාරියෙන් සෙමින් දෙදරණ ශබ්දයක් නැගුනි (මෙය සත්‍යයකි)
     
    • Wow
    Reactions: animation