අසාමාන්‍ය හීතලක්

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අද උඹලට අසාමාන්‍ය හීතලක් දැනෙන්නේ නැද්ද බන්? මෙහෙ පට්ටම හීතලක් තියෙනවා නේ බන්, වෙනද නැති විදියේ. මම ඉන්නේ ගාල්ලේ


    me sure akata uba marenna laga athi akai ochchara heethala.:rofl: math galle. normal cool akak nam thiyanawa hama december wagema.:yes:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මට නම් එච්චර දැනෙන්නේ නැහැ. මම ඉන්නේ රුවන්වැලේලේ ඒත් අපේ අම්මා අසනීපත් උනා බං සීතලට :(:(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැනට අවුරුදු දෙකකට වගේ කලිනුත් පට්ටම හීතලක් ආවා, ඒක සති දෙක තුනක්ම තිබ්බ නෙහ්... මතකද
    අඩෝ හරියටම ඔය කියන්නෙ 2010 මුල වගේ.. එතකොට මමනම් ජර්සියකුත් ඇන්ඳා:dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ටිකේ පට්ට හීතලයි බන්. හැබැයි ඇඟේ ලේ රස්නෙ අනුව හීතල දැනෙන ගතිය වෙනස් වෙනව.:baffled:
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mama italy ineee seetha wadi wela una aran elakiriye raumak ghnna awa... mea weleta tamai amma laga inawa nm kochra hoda da dane nee
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    owk9h3pg329f214fg.jpg

    owk9h3pg329f214fg.jpg

    owk9h3pg329f214fg.jpg

    owk9h3pg329f214fg.jpg

    owk9h3pg329f214fg.jpg
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    සිරාවටම සීතලයි අඩා...මම නුවර..අපෙ අයිය කෙනෙක් ඉන්නව කුරුණෑගල උන්ට හොඳටම හීතලයිලු....:oo::oo:

    Colombo records its coldest day ever
    January 13, 2011, 9:59 pm

    by Lal Gunasekera

    Colombo recorded its lowest temperature, 18.8 degrees centigrade in 61 years yesterday. The earlier lowest temperature previously recorded was 15.2 centigrade on Jan. 4, 1950.

    Meteorologist In-Charge D. A. Jayasinghearachchi told The Island that the average temperature in January was 22.3 degree centigrade.

    He said that Nuwara-Eliya had recorded 7.9 degrees centigrade (average 9.4) while the lowest recorded there was 2.6 degrees centigrade on Jan. 14, 1929, Batticaloa yesterday recorded 16.9. degrees centigrade.

    Hambantota, Katugastota, Mahailuppallama and Ratnapura recorded 4 degrees centigrade below the average. Katunayake, Bandarawela and Ratnapura areas recorded 3 degrees below average, while Kurunegala was 6 degrees below average.

    Jayasinghearachchi said that low temperatures of 3 to 4 degrees below average had been recorded in Jaffna (23 degrees centigrade) and Vavuniya (20 degrees centigrade).

    He said that normally December and January were cold months for Sri Lanka, but this month due to the cloudy skies with hardly any sunlight the temperature was very low in the atmosphere.

    He said the winter season in the Northern Hemisphere countries, particularly in theUKand the US from where the winds blew was affecting countries like Sri Lanka.

    He said that the cold weather would continue for the next two days with the skies clearing thereafter.


    ඒ කියන්නෙ මචෝ ලංකාවෙ වාර්තාවෙලා තියන අඩුම උෂ්ණත්වෙ 2.6 °C නේද...1929 නුවරඑළියෙන්....:yes:
    බොහෝම ස්තූතියි මචෝ...!

    ඉස්සර මට මතකයි කාළගුණේ කියනකොට කියනව නුවරඑළියට මල්තුහින ඇතිවිය හැක..කියලා..ඒත් දැන් එහෙම කියනව ඇහිල නෑ..:baffled:
    නුවරඑළියෙ ගිහාම කරන්ට තියන අමාරුම වැඩේ උදේට බොකක් දාල හෝදගන්න එක....!:rofl: