කොහොමද ඒ කාලේ music video 8sZpGWYXjkw
S sameensilva Active member May 24, 2011 541 190 43 Mar 7, 2020 #1 කොහොමද ඒ කාලේ music video Reactions: IKL and sthumi
D Dr.Rosheen Well-known member Dec 11, 2016 505 737 93 this account is no longer active. Mar 7, 2020 #4 ඒකාලේ සින්දුවෙන් කියවෙන දේවල් ටික හරි තියනවා විඩියෝ එකේ.
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,938 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 7, 2020 #6 85 වගේ කාලෙ වෙන්ඩ ඇති
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Mar 7, 2020 #7 VHS නේද ෆට්ට බං. ඒ දවස් වල ඩෙක් එකක් හොයාගෙන ඕව පතුරු ගහනවා. උඹලට ඔය අත්දැකීම් නෑ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,137 1 100,881 113 34 Kalutara Mar 7, 2020 #8 TNL එකේ රෑට යනවා සමහර දවස්වලට හිටපු ගමන් ඔය වගේ පරණ මියුසික් විඩියෝස්.
D Dr.Rosheen Well-known member Dec 11, 2016 505 737 93 this account is no longer active. Mar 7, 2020 #10 nrjayasinghe said: VHS නේද ෆට්ට බං. ඒ දවස් වල ඩෙක් එකක් හොයාගෙන ඕව පතුරු ගහනවා. උඹලට ඔය අත්දැකීම් නෑ Click to expand... ඩෙක් පිස් එකේ පුස් ඇරපු හැටි, රිවයින් කරන්න කාපු කටු මතකද
nrjayasinghe said: VHS නේද ෆට්ට බං. ඒ දවස් වල ඩෙක් එකක් හොයාගෙන ඕව පතුරු ගහනවා. උඹලට ඔය අත්දැකීම් නෑ Click to expand... ඩෙක් පිස් එකේ පුස් ඇරපු හැටි, රිවයින් කරන්න කාපු කටු මතකද