අසැබි දසුන්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    දරුවාගේ දුරකථනයේ අසැබි දසුන් දැක පියා දිවිනසා ගනියි

    තම දරුවා සතු ජංගම දුරකථනයේ තිබූ බව කියන අසභ්‍ය දර්ශන කිහිපයක් දරුවා සහ බිරිඳ ඉදිරිපිට නැරඹූ පියෙකු වෙඩි තබාගෙත සිය දිවි නසාගෙන ඇති බව ගොකරැල්ල පොලිසිය පවසයි.

    ගොකරැල්ල, ජනපාගම පදිංචි 43 හැවිදිරි ජේ. ඒ. සුගතපාල නැමති තිදරු පියෙකු මෙසේ මරණයට පත්ව ඇති බව සඳහන්ය.

    මෙසේ මරණයට පත් පුද්ගලයාගේ දරුවකු ගොකරැල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබමින් සිට ඇත.

    එම දරුවා සතුව තිබූ ජංගම දුරකථනයක් එම පාසලේ විදුහල්පතිවරයා අතට පත්ව ඇති අතර, එය පරීක්ෂා කිරීමේදී එහි තිබූ අසභ්‍ය දර්ශන ඇතුළත් චිත්‍රපට කිහිපයක් දක්නට ලැබී ඇති බව සඳහන්ය.

    ඒ සම්බන්ධව විදුහල්පති විසින් එම දරුවාගේ මව්පියන් කැඳවා දරුවා ඉදිරියේදීම එම දර්ශන මව්පියන්ට පෙන්වා ඇති බවත්, පසුව නැවත නිවසට පැමිණි පියා නිවස තුළදීම ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.

    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?nid=16012
     
    Last edited:
    • Like
    Reactions: CrazyKitty

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෝඩ පාලකයන් අතින් වෙන සහ ගහන වැරදි..
    ඔය වගේ දෙයක් උනාම ඒ ළමයට අවවාද කරන්න ඕන
    ඔය වගේ දේවල් බලන්න එපා, එකෙන් මොලේ වැරදි
    ඒවගෙන් පිරෙනවා පස්සේ ඔය ළමයට අනාගතේදී ගොඩක්
    ගැටළු එනවා වගේ..ඔතොකොට පොඩි එකා එකා තේරුම්
    ගන්නවා බින්දුවක් හරි..
    අම්මල තාත්තලට කියන්න ඕන මේ වයසේ ළමයි ඔය වගේ
    දේ වලට පෙලබීම සාමාන්‍ය දෙයක්, ඉතින් දරුවාව තනි කරන්න එපා.
    කලින්ටත් වඩා ආදරෙන් ඉන්න, ඔය වගේ දේ සම්බදව විවෘතව
    ගෙදරදී කතා කරන්න, ගහන්න බනින්න යන්න එපා වගේ..
    අන්න එහෙමයි ප්‍රශ්න විසදන්නේ..
    ***********************************************************
    ..එත් දැන් උනේ මොකක්ද?...

    අර ගොන් මිංහ කරපු දෙයින් අහිංසක තත්වය නබුව තියන්
    හිටපු මිනිහෙක් නැති උනා, ළමයෙක්ට තාත්ත කෙනෙක් නැති උනා,
    තාත්තගේ මරණෙට වැරදි කාරයෙක් කියල ලෝකෙම හිතන
    ළමයෙක් බිහි උනා..:dull:
    තව දවස් දෙකකින් ආරංචි වෙයි ඒ දරුවත් වහ බීල මරුන කියල..
    ඒ ඔක්කොම අර කාලකන්නි අවජාතක විදුහල් පති කියන බල්ලා නිසා...:dull:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702

    aniwa..dan oya prashne hinda oya lamayath awul yanawa....oka athishaya samanya deyak..eh de loku karala wechcha de dan:(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෝඩ පාලකයන් අතින් වෙන සහ ගහන වැරදි..
    ඔය වගේ දෙයක් උනාම ඒ ළමයට අවවාද කරන්න ඕන
    ඔය වගේ දේවල් බලන්න එපා, එකෙන් මොලේ වැරදි
    ඒවගෙන් පිරෙනවා පස්සේ ඔය ළමයට අනාගතේදී ගොඩක්
    ගැටළු එනවා වගේ..ඔතොකොට පොඩි එකා එකා තේරුම්
    ගන්නවා බින්දුවක් හරි..
    අම්මල තාත්තලට කියන්න ඕන මේ වයසේ ළමයි ඔය වගේ
    දේ වලට පෙලබීම සාමාන්‍ය දෙයක්, ඉතින් දරුවාව තනි කරන්න එපා.
    කලින්ටත් වඩා ආදරෙන් ඉන්න, ඔය වගේ දේ සම්බදව විවෘතව
    ගෙදරදී කතා කරන්න, ගහන්න බනින්න යන්න එපා වගේ..
    අන්න එහෙමයි ප්‍රශ්න විසදන්නේ..
    ***********************************************************
    ..එත් දැන් උනේ මොකක්ද?...

    අර ගොන් මිංහ කරපු දෙයින් අහිංසක තත්වය නබුව තියන්
    හිටපු මිනිහෙක් නැති උනා, ළමයෙක්ට තාත්ත කෙනෙක් නැති උනා,
    තාත්තගේ මරණෙට වැරදි කාරයෙක් කියල ලෝකෙම හිතන
    ළමයෙක් බිහි උනා..:dull:
    තව දවස් දෙකකින් ආරංචි වෙයි ඒ දරුවත් වහ බීල මරුන කියල..
    ඒ ඔක්කොම අර කාලකන්නි අවජාතක විදුහල් පති කියන බල්ලා නිසා...:dull:
    aniwa:shocked::yes::yes::yes::yes::confused:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මෝඩ පාලකයන් අතින් වෙන සහ ගහන වැරදි..
    ඔය වගේ දෙයක් උනාම ඒ ළමයට අවවාද කරන්න ඕන
    ඔය වගේ දේවල් බලන්න එපා, එකෙන් මොලේ වැරදි
    ඒවගෙන් පිරෙනවා පස්සේ ඔය ළමයට අනාගතේදී ගොඩක්
    ගැටළු එනවා වගේ..ඔතොකොට පොඩි එකා එකා තේරුම්
    ගන්නවා බින්දුවක් හරි..
    අම්මල තාත්තලට කියන්න ඕන මේ වයසේ ළමයි ඔය වගේ
    දේ වලට පෙලබීම සාමාන්‍ය දෙයක්, ඉතින් දරුවාව තනි කරන්න එපා.
    කලින්ටත් වඩා ආදරෙන් ඉන්න, ඔය වගේ දේ සම්බදව විවෘතව
    ගෙදරදී කතා කරන්න, ගහන්න බනින්න යන්න එපා වගේ..
    අන්න එහෙමයි ප්‍රශ්න විසදන්නේ..
    ***********************************************************
    ..එත් දැන් උනේ මොකක්ද?...

    අර ගොන් මිංහ කරපු දෙයින් අහිංසක තත්වය නබුව තියන්
    හිටපු මිනිහෙක් නැති උනා, ළමයෙක්ට තාත්ත කෙනෙක් නැති උනා,
    තාත්තගේ මරණෙට වැරදි කාරයෙක් කියල ලෝකෙම හිතන
    ළමයෙක් බිහි උනා..:dull:
    තව දවස් දෙකකින් ආරංචි වෙයි ඒ දරුවත් වහ බීල මරුන කියල..
    ඒ ඔක්කොම අර කාලකන්නි අවජාතක විදුහල් පති කියන බල්ලා නිසා...:dull:

    :yes:
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    Porn film ekak balanna kamathi nathi kollek innawanam oo hangeem kiyanne monawada danne nathi ponnayek... Porn ekak balana eka normal minihek karana deyak
    Meka therum ganna ape minissunta bari wela thiyenne rate awasanawata....
    Anaagath paalakayan wena ape kollo kello mewata solutions denna ona
     
    • Like
    Reactions: Mz Maxza

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????

    TRUE :yes:
     
    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    අර ගොන් මිංහ කරපු දෙයින් අහිංසක තත්වය නබුව තියන්
    හිටපු මිනිහෙක් නැති උනා, ළමයෙක්ට තාත්ත කෙනෙක් නැති උනා,
    තාත්තගේ මරණෙට වැරදි කාරයෙක් කියල ලෝකෙම හිතන
    ළමයෙක් බිහි උනා..
    තව දවස් දෙකකින් ආරංචි වෙයි ඒ දරුවත් වහ බීල මරුන කියල..
    ඒ ඔක්කොම අර කාලකන්නි අවජාතක විදුහල් පති කියන බල්ලා නිසා...:yes::yes::yes::yes::yes::yes::yes: i agree with u bro its 100% correct ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෝඩ පාලකයන් අතින් වෙන සහ ගහන වැරදි..
    ඔය වගේ දෙයක් උනාම ඒ ළමයට අවවාද කරන්න ඕන
    ඔය වගේ දේවල් බලන්න එපා, එකෙන් මොලේ වැරදි
    ඒවගෙන් පිරෙනවා පස්සේ ඔය ළමයට අනාගතේදී ගොඩක්
    ගැටළු එනවා වගේ..ඔතොකොට පොඩි එකා එකා තේරුම්
    ගන්නවා බින්දුවක් හරි..
    අම්මල තාත්තලට කියන්න ඕන මේ වයසේ ළමයි ඔය වගේ
    දේ වලට පෙලබීම සාමාන්‍ය දෙයක්, ඉතින් දරුවාව තනි කරන්න එපා.
    කලින්ටත් වඩා ආදරෙන් ඉන්න, ඔය වගේ දේ සම්බදව විවෘතව
    ගෙදරදී කතා කරන්න, ගහන්න බනින්න යන්න එපා වගේ..
    අන්න එහෙමයි ප්‍රශ්න විසදන්නේ..
    ***********************************************************
    ..එත් දැන් උනේ මොකක්ද?...

    අර ගොන් මිංහ කරපු දෙයින් අහිංසක තත්වය නබුව තියන්
    හිටපු මිනිහෙක් නැති උනා, ළමයෙක්ට තාත්ත කෙනෙක් නැති උනා,
    තාත්තගේ මරණෙට වැරදි කාරයෙක් කියල ලෝකෙම හිතන
    ළමයෙක් බිහි උනා..:dull:
    තව දවස් දෙකකින් ආරංචි වෙයි ඒ දරුවත් වහ බීල මරුන කියල..
    ඒ ඔක්කොම අර කාලකන්නි අවජාතක විදුහල් පති කියන බල්ලා නිසා...:dull:

    මුනුත් විදුහල්පතිලද සහන්......අපි 9 වසරෙ ඉන්දෙද්දි අපේ පංතියෙ එකෙක් සෙක්ෂනල් හෙඩ් වෙලා හිටපු වීරතුංග සර්ට මාට්ටු වුනා වැල පත්තරයක් බලලා. සර් මේක හින් සීරුවේ ගිහින් අපේ ආදරණිය විදුහල්පතිතුමා අලස් සර්ට කිව්වා.....සර් ෆ්‍රී පීරියඩ් එකක පංතියට ඇවිත් අපි හැමෝටම මාර දේශනයක් දුන්නා....!!ඕව දැංමම බලල මේ පුතාලට වෙන්නේ මේ වගේ දෙයක්, මම බලන්න එපා කියන්නේ නෑ ..නමුත් ඒකට වයසක් තියනවා...තාම ඔයගොල්ල ඒ වසසේ නෑ ...ඔහොම කියල...කොයි වෙලාවෙ වත් අර පත්තරේ තියං හිටපු එකාව ටාගට් කරල නෙවෙයි කතා කලේ.....!!! සර් කතා කරද්දී ඌ ඇඩුවා......ඌ දැන් ඉහල තැනක ඉන්න ජනමාධ්‍යවේදියෙක්.....!!! අපි තාම දැක්ක තැනක අපේ ගුරුතුමන්ලට දන ගහල වදින්නේ, ඒ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගුරු දෙවිවරු නිසා. මේ වගේ උත්තමයො අපේ ගුරුවරු වෙලා හිටපු නිසා තමයි අපි අද මේ තැන්වල ඉන්නේ....!!! මේ වගේ වහු කුණක් අපේ විදුහල්පතිතුමා වෙලා හිටිය නම් අපටත් වෙන්නේ වහ බොන්න තමා...!!!
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මෝඩ පාලකයන් අතින් වෙන සහ ගහන වැරදි..
    ඔය වගේ දෙයක් උනාම ඒ ළමයට අවවාද කරන්න ඕන
    ඔය වගේ දේවල් බලන්න එපා, එකෙන් මොලේ වැරදි
    ඒවගෙන් පිරෙනවා පස්සේ ඔය ළමයට අනාගතේදී ගොඩක්
    ගැටළු එනවා වගේ..ඔතොකොට පොඩි එකා එකා තේරුම්
    ගන්නවා බින්දුවක් හරි..
    අම්මල තාත්තලට කියන්න ඕන මේ වයසේ ළමයි ඔය වගේ
    දේ වලට පෙලබීම සාමාන්‍ය දෙයක්, ඉතින් දරුවාව තනි කරන්න එපා.
    කලින්ටත් වඩා ආදරෙන් ඉන්න, ඔය වගේ දේ සම්බදව විවෘතව
    ගෙදරදී කතා කරන්න, ගහන්න බනින්න යන්න එපා වගේ..
    අන්න එහෙමයි ප්‍රශ්න විසදන්නේ..
    ***********************************************************
    ..එත් දැන් උනේ මොකක්ද?...

    අර ගොන් මිංහ කරපු දෙයින් අහිංසක තත්වය නබුව තියන්
    හිටපු මිනිහෙක් නැති උනා, ළමයෙක්ට තාත්ත කෙනෙක් නැති උනා,
    තාත්තගේ මරණෙට වැරදි කාරයෙක් කියල ලෝකෙම හිතන
    ළමයෙක් බිහි උනා..:dull:
    තව දවස් දෙකකින් ආරංචි වෙයි ඒ දරුවත් වහ බීල මරුන කියල..
    ඒ ඔක්කොම අර කාලකන්නි අවජාතක විදුහල් පති කියන බල්ලා නිසා...:dull:
    :yes::yes::yes:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo

    uba kiyana kathaweth aththak thiyenawa