සහතික ඇත්ත. දැන් ඉතින් අපරාධය කලත් නැතත් ඌ ඉවරයි.සිද්දියට ඔය පාසැල් සිසුවා සම්බන්ද නැහැ කියල ඔප්පු වුනත් උගේ රෙද්ද ගැලවිලා ඉවරයි.. ඔය වගේ පුවතක් ප්‍රසිද්ධ කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනි...
සොහොන;18985908 said:උබ නම් කොල්ලෙක් වෙන්න බැ බන් මෙකෙ ඉන්න වුන්ව අසහනකාරයො කරන නාකියෙක් මොකක්ඩ බන් මෙ ලමයා මැරුනයි පස්සෙත් ගන්න ආතල් එක ලැජ්ජයි බන්
කොයි පාසල් සිසුවගෙ පරිඝනකෙද බන් අසබ්ය දර්ශන නැත්තෙ, ඒක මේ සිද්දියට කොහොමටවත් බලපාන්නෙ නෑ.

කොයි පාසල් සිසුවගෙ පරිඝනකෙද බන් අසබ්ය දර්ශන නැත්තෙ, ඒක මේ සිද්දියට කොහොමටවත් බලපාන්නෙ නෑ.
කව්ද වැල බාගෙන කන්නෙ
ගහේ තියාන කන්නෙ නැතිව

ජන්තු අයියා;18984549 said:වෙන මුකුත් ඕනේ නෑ..පොලිසියේ OIC ගේ ලැප්ටොප් එකේ ඇති සුපිරි වැල කලෙක්ෂන් එකක්..

ඇත්තටම ඉතින් ඕක පරිගණක පාවිච්චි නොකරන අය දන්නේ නෑ නේ ,වැඩිහිටියෝ එහෙම. එයාල වෙනුවෙන් තමා මේ නිව්ස් එක දාල තියෙන්නේ
![]()

කොයි පාසල් සිසුවගෙ පරිඝනකෙද බන් අසබ්ය දර්ශන නැත්තෙ, ඒක මේ සිද්දියට කොහොමටවත් බලපාන්නෙ නෑ.
මමනම් හිතන්නේ මේ කොල්ල ඕකට සම්බන්ද උනත් නැතත් ඕකගේ ඇට තලන්න ඕනේ. ඉස්කෝලේ යන කලේ අසභ්‍ය දේවල් බලන එකද හරි . ඉස්සල ඉගෙන ගන්න ඕනේ. ඕකව දහ අට මාසයක් හිරේ යවන්න ඕනේ.
දහ අට මාසයක් හිරේ යැව්වොත් උගේ ඉගෙනීම කඩාකප්පල් වෙනවනේ මචන්????????

කොයි පාසල් සිසුවගෙ පරිඝනකෙද බන් අසබ්ය දර්ශන නැත්තෙ, ඒක මේ සිද්දියට කොහොමටවත් බලපාන්නෙ නෑ.

මගෙත් කාලයක් ලැප් එකේ වැල තිබුන...ඌට ඕනෙනම් ඕකට වෙන නඩුවක් දාන්න පුළුවන් ඕනෙම නම්..එත් ලැප් එකේ වැල තියෙන පලියට ඌ මේක කරා කියන්න බැහැ..එහෙනම් අපිත් තියන් හිටියේ ඕව තහනම් නැති කාලේ 