අසැබි_දර්ශන_පරිගණකය

aravinda1023

Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    සිද්දියට ඔය පාසැල් සිසුවා සම්බන්ද නැහැ කියල ඔප්පු වුනත් උගේ රෙද්ද ගැලවිලා ඉවරයි.. ඔය වගේ පුවතක් ප්‍රසිද්ධ කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනි...
    සහතික ඇත්ත. දැන් ඉතින් අපරාධය කලත් නැතත් ඌ ඉවරයි.
     

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    මරු හොරු අල්ලන පකේ පොලිස්. යකො අසැබි පොටොස් නැත්තෙ මොකගෙ කොම්පිටරෙද??? පොලිස් කරයො අරක ඉගෙන ගත්තෙ අම්මල තාත්තල කියල ඩිල වෙන්න ඇති
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සොහොන;18985908 said:
    උබ නම් කොල්ලෙක් වෙන්න බැ බන් මෙකෙ ඉන්න වුන්ව අසහනකාරයො කරන නාකියෙක් මොකක්ඩ බන් මෙ ලමයා මැරුනයි පස්සෙත් ගන්න ආතල් එක ලැජ්ජයි බන්


    මොකක්ද යකෝ දැන් ගත්ත ආතල් එක
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කොයි පාසල් සිසුවගෙ පරිඝනකෙද බන් අසබ්ය දර්ශන නැත්තෙ, ඒක මේ සිද්දියට කොහොමටවත් බලපාන්නෙ නෑ.

    :D:D:D:D:D:yes:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    අන්තිමට ඔය පාසැල් සිසුවාත් සමාජයට වින කොරන අපරාදකාරයෙක් වේවි ....වෙල බලන එවුන් දුසකයෝ කියලා රට්ටු කියාවි :(:(:(:(
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඇත්තටම ඉතින් ඕක පරිගණක පාවිච්චි නොකරන අය දන්නේ නෑ නේ , :baffled: වැඩිහිටියෝ එහෙම. එයාල වෙනුවෙන් තමා මේ නිව්ස් එක දාල තියෙන්නේ :dull:

    :lol::lol::lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කොයි පාසල් සිසුවගෙ පරිඝනකෙද බන් අසබ්ය දර්ශන නැත්තෙ, ඒක මේ සිද්දියට කොහොමටවත් බලපාන්නෙ නෑ.

    sirawatama
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මමනම් හිතන්නේ මේ කොල්ල ඕකට සම්බන්ද උනත් නැතත් ඕකගේ ඇට තලන්න ඕනේ. ඉස්කෝලේ යන කලේ අසභ්‍ය දේවල් බලන එකද හරි . ඉස්සල ඉගෙන ගන්න ඕනේ. ඕකව දහ අට මාසයක් හිරේ යවන්න ඕනේ.

    ඔන්න විකුර්ති කාම ආසාව
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ane maha loku news ekak. wela baluwa kiyala asahana karayek kiyala oppu karanne kohomada ? Wela nobalana un tamai asahana karayo. moda yakku.:growl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොයි පාසල් සිසුවගෙ පරිඝනකෙද බන් අසබ්ය දර්ශන නැත්තෙ, ඒක මේ සිද්දියට කොහොමටවත් බලපාන්නෙ නෑ.

    :P:P:P මගෙත් කාලයක් ලැප් එකේ වැල තිබුන...ඌට ඕනෙනම් ඕකට වෙන නඩුවක් දාන්න පුළුවන් ඕනෙම නම්..එත් ලැප් එකේ වැල තියෙන පලියට ඌ මේක කරා කියන්න බැහැ..එහෙනම් අපිත් තියන් හිටියේ ඕව තහනම් නැති කාලේ :(