අසික්කිත සීඩී තැටිය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරු වුනත් මේක ලියපු එකාට.........
    අර විදුහල්පති තුමාට මල් තියල වැදපං. පින් අනුමෝදන් කරපං කරන කරන හැම හොද වැඩක් ගානෙම. දේවාල පල්ලි වලට ගිහින් උඩ බලං බලන්න හදන දෙවිවරු තමා ඔය. ඔය දෙවිවරු නැත්තං අපේ මැරිච්චතැන් වල ගසුත් පැලවෙලා, මලුත් හැදිලා, ගෙඩිත් වැටිලා.
    කවද හරි දවසක මැරෙන මොහොතෙදි උඹට පෙනෙයි ඔය දෙවියන්ව, ප්‍රභාලේඛයක් හිස වටා තියන රූපයක් විදියට. එතකොට උඹට තේරෙයි උඹ අවුරුදු ගානක් හොයපු දෙයියෝ තමා ඒ කියලා.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අද මේ කතාව හිනා වෙලා ලීවත් එදා මගේ අම්මා ඉදිරියේ විදුහල්පති තුමා මාව අසරණ කළා නම් මට මොනවා වේවිද, මොනවා හිතේවිද ? කියලා අද නම් මට හිතන්නත් බයයි . යක්‍ෂයෝ යක්‍ෂනියෝ වගේ ගුරුවරු අතරේ දෙවියෙක් වගේ විදුහල්පති තුමෙක් ටික කාලෙකට හරි මගේ ඉස්කෝලේ උන්නු හන්දා ජීවිතේදී විඳින්න ගිය මහා අවමානයකින් මම බේරුණා . එදයින් පස්සේ මම කිසිම දාක ඉස්කෝලේදී අසික්කිත සීඩී එකක් අල්ලන්න තියා එයින් එකක් තියන අහලකවත් හිටියේ නෑ. . . !

    මේ වගේ දෙවිවරු ඉන්නව කියල දැනුනම ඇස් වලට කඳුළු එනව. එක වචෙනෙකින් ජීවිතේ විනාශ කරල දාන්න පුළුවන් නේද
    රෙප් 7+
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කවුරු වුනත් මේක ලියපු එකාට.........
    අර විදුහල්පති තුමාට මල් තියල වැදපං. පින් අනුමෝදන් කරපං කරන කරන හැම හොද වැඩක් ගානෙම. දේවාල පල්ලි වලට ගිහින් උඩ බලං බලන්න හදන දෙවිවරු තමා ඔය. ඔය දෙවිවරු නැත්තං අපේ මැරිච්චතැන් වල ගසුත් පැලවෙලා, මලුත් හැදිලා, ගෙඩිත් වැටිලා.
    කවද හරි දවසක මැරෙන මොහොතෙදි උඹට පෙනෙයි ඔය දෙවියන්ව, ප්‍රභාලේඛයක් හිස වටා තියන රූපයක් විදියට. එතකොට උඹට තේරෙයි උඹ අවුරුදු ගානක් හොයපු දෙයියෝ තමා ඒ කියලා.

    :love::love: ඇත්ත මචං :love::love:
    රෙප් 7+