මුස්ලිම් අයගෙන් මොළකාරයො ඉන්නෙ ඉරානෙ තමා. අනෙක් අරාබි තෙල් මත පදනම් වෙච්ච කටාර් ඩුබායි ,බහ්රෙන් වගෙ රටවල් වල ඒ රවල් වල ජාතිකයන් වෙලා ඉන්න බොහො අයත් ඉරාන සංක්රමණිකයන්. උදාහරනයක් විදියට කටාර් වල ඉන්නවා ඉරානි-කටාරි කියලා හඳුන්වන කට්ටියක්. මෙ අයගෙ තමා හම පැහැපත් පාටකට තියෙන්නෙ. නියම කටාරිලා කළු ඩයල්. අනෙක් උන් යෙමන් වගෙ රටවල් වලින් ආපු අය.
එත් බිස්නස් අල්ලගෙන ඉන්න බහුතරය ඉරානි-කටාරි ලා. ඩුබායි වලත් ,අනෙක් අරාබි තෙල් සහිත රටවල් වලත් තත්වෙ ඔක තමා.
මට යූ කේ වල ස්ටඩි කරපු එකෙක් කිව්වා උන්ගෙ කැම්පස් එකෙ ලෙචාලාගෙන් 3 වෙනියාට වැඩිම ලෙචාලා හිටියෙ ඉරානි ඩයල් කියලා.
ඊශ්රායලයට විරුද්ධව ගෙමක් දෙන්න ලඟින් හරි ඉන්න මුස්ලිම් රට ඉරානියන්ලා විතරයි.
ඉරානියන්ලාගෙ භාසාව අරාබි නෙමෙ පර්සියන්.
ඒ වගෙම ඇමරිකාවෙ උනත් ඉන්නවා හොඳ ඉරාන ජාන මිශ්ර අය ,
ප්රිස්න් බ්රෙක් ,ගෙම් ඔෆ් ත්රොන්ස් සවුන්ඩ්ට්රැක් හදපු රමීන් ජවාඩි එහෙම කෙනෙක්.
ආමීර් මොක්රි කියලා ඉන්නවා කැමරමන් කෙනෙක්. ඔය ට්රාන්ස්ෆොමර්ස් චිත්ර පට වල සිනෙමා ෆොටොග්රැෆර්.