අසිරිමත් ඊශ්‍රායලය !

NaNDroid

Active member
  • Jul 1, 2014
    173
    69
    28
    එළකිරි එකේ දැක්ක හොදම thread වලින් එකක්
    සිරා macahn මේ thread eka තව මේ වගේ thread දාන්න ශක්තිය දහිර්ය ලැබේව
    අපිට හොදම ආදර්ශයක්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thanx a lot.

    ඒත් පුළුවන්නම් මේකට දෙයක් එකතු කරන්න. වැරදි කරුණූ දාලා තියෙනවනං පෙන්නන්න :)

    2hfm14m.jpg
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ත්‍රෙඩ් එක දැක්ක දවසෙම මම දැක්ක වෙලාවක් නැති නිසා කියවන්න බැරි උනා. කියලා තියන කරුණු බහුතරයක් මම ඇහින් දකිනවා.
    දැන් දවස් 20කට කලින් පොඩි ළමයි තුන්දෙනෙක් හමාස් කාරයෝ අරන් ගිහින් මරලා දාලා තිබුනා. මම හිතන්නේ මේකටත් අර අවුරුදු 21/2කට කලින් වගේ කයි.
    මම හිතන්නේ ඔය තෙල් රටවල් වලට කෙලින්ම ඊශ්‍රායලයට අත දාන්න බැරි නිසා තමයි හමාස්ලා ලව්වා ගස්සවන්නේ බලල්ලු ලව්වා කොස් ඇට බාවනවා වගේ..
    දැනන් හිටපු නැති දේවලුත් ගොඩක් දැනගත්තා.
    (මම කලින් ගෙදරක වැඩ කලා ඒ ගෙදර ආච්චි මට හිට්ලර්ගේ සංහාරයෙන් එයාලගේ පවුල විනාස උන හැටි විස්තර කරනවා, එයාගේ අම්මා නංගි තාත්තා හිට්ලර් මරලා එයාවත් හිරකදවුරකදි තුන්පාරක් මරන්න අරන් ගිහින් තියනවා නමුත් එතන හිටපු වෝඩන් කෙනෙක් මෙයාව තුන් පාරම හංගලා. ඒ ආච්චි මට කියන්නේ දයාන් කියලා (මෝශේ දයාන්)
     
    ලංකාවෙ මිනිස්සු කී දෙනෙක්ට ඔහේ අයගෙන් කරදර වෙලා තියෙනවද බං ?

    සවුදි වල එහෙම දන්නවනෙ
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ලංකාවෙ මිනිස්සු කී දෙනෙක්ට ඔහේ අයගෙන් කරදර වෙලා තියෙනවද බං ?

    සවුදි වල එහෙම දන්නවනෙ

    ඊශ්‍රායල් වලදි ලංකාවේ අයට කිසිම දවසක කරදරයක් වෙලා නෑ. හැබැයි මෙහෙ අය ඉන්නවනේ සමහර මෝඩ. අන්න ඒ වගේ අය වැඩ කරල ඒ කරන වැඩ වලට ප්‍රමාණවත් පඩි නොලබන වෙලාවල් තියනව. හැබැයි ඒ ඕනම කෙනෙක්ට තමන්ගේ කැමැත්තෙන් අයින් වෙලා වෙන ජොබ් වලට ඕනම වෙලාවක යන්න පුලුවන්.
    ලංකාවෙන් එන අය ගැන බැලුවොත් බීමට වැඩි ඇබ්බැහි වීමක් තියන පිරිස් ඉන්නේ ඔය වෙන්නප්පුව හලාවත වගේ පැති වලින් එන අය. එයාලා සෙනසුරාදට බීලා මරාගෙන හැමදාම පොලිසි ගානේ.. :P
    ලංකාවේ අයත් දන්නවා මෙහෙ යම් වැරැද්දක් කලොත් ගෙදර තමයි කියලා.
    එහෙම මෙහෙදි එක අන්කල් කෙනෙක් ජුවිස් ගෑනියෙක්ට කරදර කරන්න හදලා ලංකාවට රිටන් කලා.. :P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කාලෙකින් එළකිරියේ දැක්ක සුපිරිම ත්‍රෙඩ් එකක්.
    ගොඩක් වැදගත් වටිනා දේවල් ගොඩක් දැනගත්තා මචන්.
    ඉදිරියටත් මේ වගේ දේ වලින් එලකිරිය පෝෂණය කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    මේවා කියවලා වත් අපිත් හැදෙමු.
    රේප් +
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    කාලෙකින් සෑහෙන වැදගත් දෙයක් ඉගෙන ගත්ත.ගොඩක් වටිනව.