prolonged oppression is a time bomb waiting to go off
කාලෙකට පස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් එකක් අසාවෙන් කියවල නොදන්නා දේවල් ගොඩක් ඉගන ගත්ත. ඔය මොසාඩ් එකෙන් සමර් ඔලිම්පික්ස් වල පලිය ගන්න දියත් කරපු ඔපරේෂන් "ව්රැත් ඔෆ් ගෝඩ්" අල්ලලා නේද මියුනිච් මුවි එක හැදුවේ? මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ මේ ගැන තව කියවන්න ආස වුණා. හොඳ පොත් ඕ ඔන්ලයින් සෝර්ස් එකක් තියේනම් ෂෙයාර් කරන්න.