අසිරිමත් ඊශ්‍රායලය !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,945
    113
    Kalutara
    මචං මම දන්න විදියට ඊශ්‍රායලය හදන්නේ ඇමරිකාවෙන් .ඇමරිකානු සහාය ඇතිව .එව්වා වැඩක් නැහැ ....

    Israel ta ochchcara hayyak awe US hama ekakatama passen inna hinda ban

    දැන් ඇමරිකාවෙන් දෙන්න ඇත්තෙ ආයුධ නෙ ? ආයුධ දුන්නහම ඔක්කොම හරි යනවද ? :D
    ඇමරිකාවෙ මැදපෙරදිග රටවල් අල්ලල මොකෝ උනේ ?
    වියට්නාමෙට ගහල මොකෝ උනේ ? :P

    අනික අන්ත් අරාබි රටවල් වලට රුසියාවෙ හොඳම ආයුධ තිබුණා. ඒ කාලෙ රුසියාව කියන්නෙ ඇමරිකාවට second නැති රටක්.



     
    • Like
    Reactions: BRAGA

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,130
    3,868
    113
    dan ithin ridichcha un ubata banala pm karayi pm clear karala ona dekata lasthi wela idapan :lol::lol:
    uba mokatawath salenda epa api ubaththekka innawa:yes:
    macho ubata +rep kese wethath -rep nam aniwa hambaweyi :no:
    mokak weunath magen rep+:yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,204
    858
    113
    Troll-Land
    දැන් ඇමරිකාවෙන් දෙන්න ඇත්තෙ ආයුධ නෙ ? ආයුධ දුන්නහම ඔක්කොම හරි යනවද ? :D
    ඇමරිකාවෙ මැදපෙරදිග රටවල් අල්ලල මොකෝ උනේ ?
    වියට්නාමෙට ගහල මොකෝ උනේ ? :P

    අනික අන්ත් අරාබි රටවල් වලට රුසියාවෙ හොඳම ආයුධ තිබුණා. ඒ කාලෙ රුසියාව කියන්නෙ ඇමරිකාවට second නැති රටක්.



    money , military weapons , intelligence
    http://en.wikipedia.org/wiki/Israel–United_States_relations
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,222
    165
    63
    මං සෑහෙන කාලෙකින් දැක්ක පට්ටම ත්‍රෙඩ් එක..

    passe kiyawannam machan thank you rep+++
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    පට්ට ත්‍රෙඩ් එක මචං, සැහෙන කාලෙකින් කම්මැලිකමක් නැතුව කියවපු පලවෙනි ලිපිය...:yes::yes:ඊශ්‍රායලය ගැන ඔච්චර විස්තරයක් අද වෙනකන් දැනන් හිටියෙ නෑ.. TFS Bro
    REP+++
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,409
    5,679
    113
    අද නම් හදට ආවා
    මම පොඩි කාලේ ඉඳන්ම ආසම කරපු රටක් තමයි ඊශ්‍රයලය
    ඒ වගේම ලංකාවට ගොඩක් උපකාර කරපු සහ කරන රටක්
    යුද්දෙදි යටි අරමුණු නැතුව බොක්කෙන්ම උදව් කළා
    කෆීර් යානා, ඩොව්රා ප්‍රහාරක යාත්‍රා, උෂි අපිට ලැබුනේ ඊශ්‍රයලය නිසයි

    ado api hambayanta keliyoth mun thawa thawath apita dei.
    sirawata lankawe innawata wada israel walata yana eka hodai.ape un loku ratawal walata deegana inna ekai karanne :growl:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,130
    3,868
    113
    macho thawa deyak apita koti ariddi munuyi UK SAS eke unuyi thama STF ,commando wage teams hadanna upades dunne
    thawa JVP karalla kale eka mardanaya karana widiha gana ape anduwata upades dunneth mun thama patta sira jaathiyak
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,945
    113
    Kalutara
    කාලෙකට පස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් එකක් අසාවෙන් කියවල නොදන්නා දේවල් ගොඩක් ඉගන ගත්ත. ඔය මොසාඩ් එකෙන් සමර් ඔලිම්පික්ස් වල පලිය ගන්න දියත් කරපු ඔපරේෂන් "ව්රැත් ඔෆ් ගෝඩ්" අල්ලලා නේද මියුනිච් මුවි එක හැදුවේ? මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ මේ ගැන තව කියවන්න ආස වුණා. හොඳ පොත් ඕ ඔන්ලයින් සෝර්ස් එකක් තියේනම් ෂෙයාර් කරන්න.

    ඔව් මචං.
    Online Sources නම් 150 ක් විතර මං කියෙව්වා. සිරා Docs ටිකක් දාලා ඇති මං දෙවෙනි Post එකේ අග


    Great thread bro!

    You and all others are welcome :D
     
    • Like
    Reactions: lag8777

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,945
    113
    Kalutara
    මම පොඩි කාලේ ඉඳන්ම ආසම කරපු රටක් තමයි ඊශ්‍රයලය
    ඒ වගේම ලංකාවට ගොඩක් උපකාර කරපු සහ කරන රටක්
    යුද්දෙදි යටි අරමුණු නැතුව බොක්කෙන්ම උදව් කළා
    කෆීර් යානා, ඩොව්රා ප්‍රහාරක යාත්‍රා, උෂි අපිට ලැබුනේ ඊශ්‍රයලය නිසයි

    ado api hambayanta keliyoth mun thawa thawath apita dei.
    sirawata lankawe innawata wada israel walata yana eka hodai.ape un loku ratawal walata deegana inna ekai karanne :growl:

    :no: :no: :no: :no: :no:

    ඊශ්‍රයලය කොයි තරම් අගය කරන්න වටින රටක් උනත් මුං අපේ රටට කෙළෙව්ව කියල හිතන්න සමහර නිළ නොවන සාධක තියෙනවා

    ඒවට අනුව

    යුද්ධ කාලෙ අපිට වගේම LTTE එකකත් මුං යුධ පුහුණුව දුන්නා
    මහවැලි ප්‍රොජෙක්ට් එකත් මුං අපිව ගොනාට අන්දලා කරපු එකක් :growl:

    Mood එක කෑවට සොරි හොඳේ :lol:
     
    • Like
    Reactions: geethq

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන් කාලෙකින් කියෙව්වා පට්ටම thread එකක්...ගොඩක් වැඩ තිබුනත් මුළු thread එකම කියෙව්වා....උඹ මාර interest වගේ මේ topic එකට....maxxa....:yes::yes::D

    රේප්+
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,233
    113
    PX3-808
    මේකට ISRAEL කිව්වොත් ඉතින් පඩයක් උනත් සුවදයි :lol:
    මේක බලල තියනවද

    Code:
    http://www.imdb.com/title/tt1185616/
    artwork-waltz-with-bashir.jpg
     
    Last edited: