අසිරිමත් ඊශ්‍රායලය !

djtwinz

Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    මං සෑහෙන කාලෙකින් දැක්ක පට්ටම ත්‍රෙඩ් එක. ආයි කතානෑ සුපිරිම සුපිරි. අම්බානක දේවල් ඉගෙන ගත්තා
    +7
     

    Red_Rum

    Member
    Aug 19, 2006
    131
    2
    0
    Califonia
    :no: :no: :no: :no: :no:

    ඊශ්‍රයලය කොයි තරම් අගය කරන්න වටින රටක් උනත් මුං අපේ රටට කෙළෙව්ව කියල හිතන්න සමහර නිළ නොවන සාධක තියෙනවා

    ඒවට අනුව

    යුද්ධ කාලෙ අපිට වගේම LTTE එකකත් මුං යුධ පුහුණුව දුන්නා
    මහවැලි ප්‍රොජෙක්ට් එකත් මුං අපිව ගොනාට අන්දලා කරපු එකක් :growl:

    Mood එක කෑවට සොරි හොඳේ :lol:

    100% RIGHT
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Keyboard එකේ හැම key එකක් ම පාවිච්චි කරල අකුරෙන් අකුර මමම ලියලයි මේ thread එක post කළෙ

    ඒත් උඹට ඕනෙ keys 3 යි

    Ctr + C , Ctr + V

    uba key board eke hama key ekakama pawicchi karanna athy macho.mama ube thread eka wattanawa newei .agaya karanwa.namuth ube key board eke mama kiwwa israel dewani muhuna type karanna key ekak nothibuna eka ganai mama kiwwe.:yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Dreams ගෙ Post එක දැක්කම තව නොකියපු විස්තරයක් කියන්න හිතුනා

    ඕක මං කියල ඇති යුදෙව්වන් ගෙ දෙවෙනි Temple එකත් කුඩු වෙලා ඒගොල්ලො දෙවැනි පාරටත් පිටුවහල් කළා කියලා

    හිට්ලර් ගෙන් බේරිලා 3 වෙනි පාරටත් ආපු යුදෙව්වන්ට දකින්න ලැබුණේ මොකක්ද දන්නවද ?????

    තමන්ගෙ Temple එකේ නටබුන් උඩ මුස්ලිම් අය හදපු මුස්ලිම් පල්ලියක් :shocked::shocked:

    ha9pxdmm3cuu53kfg.jpg


    යුදෙව්වො මොකෝ කළෙ ? පල්ලිය කුඩු කරල දැම්මා ? නෑ :no:
    ඒ කොටස ආපහු ජෙරුසෙලමේ මුස්ලිම් සංවිධානයටම බාර දුන්නා.

    ගැටුම් ඇතිවෙන නිසා යුදෙව්වන්ට ඒ අවට prey කරන්න තමන්ම තහනමක් දමාගත්තා.
    අද ඒ මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන්නෙ අර 2 වෙනි Temple එකේ බිත්තියක් විතරයි :(

    cl0748kzurd2lyifg.jpg


    මේ වැඩේ මුස්ලිම් අයට උනා නං මොකද වෙන්නෙ ? කොටින්ම ඩොටේ තිබ්බ බාමියන් බුදුපිළිමෙට මොකද මුං කළේ ?

    4kf7azk37m0ew7pfg.jpg


    Gaza වල සිද්ධිය ගැනත් අහගන්න ඕනෙද ?





    Muslim warunta bara dunna? ehenam uba kiyanne dan me masjidul aqsa thiyenne muslim warun langa kiyalada? gaza gana daapan puluwannam ethakota thama me israel karayonge thawath jara wada eli karanna puluwan mata.:eek:

    wadagath: mata me kisism arabi ratakata adnnawath israel ekata wala kapannawath oone naha machan.Manushya hithakin dakina dey dakka dey kiwwa. me thread ekata reply aleth uba muslimsla pahalata daala ..mineemaru israel karayo ussla thiyala katha karapu ekatai.
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Such a pathetic puppet of media you are.
    Just at least do a five minutes background research before copy pasting shit here.
    Jews are the most discriminated people in the planet, whose land constantly threatened and destroyed by the stinking arabs.

    READ AND WATCH MY POST . proof in your eyes.do not try to be clever dood by posting 3 lines reply.;)
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    READ AND WATCH MY POST . proof in your eyes.do not try to be clever dood by posting 3 lines reply.;)

    Doesn't matter your how long your comments are or the post count.
    What really matters is the truth. The whole Israel violence
    is overblown by the Palestine media and most of the videos floating around are staged.
    Here are some instances.








     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සෑහෙන කාලෙකට පස්සේ කියවපු හොඳම thread එක
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කතන්දර නෑ මචං පට්ට පට පට... සුපිරි.. නුලක් ඉවර වෙනකම් කියෙව්වේ සෑහෙන කාලෙකින්...

    :yes: :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    READ AND WATCH MY POST . proof in your eyes.do not try to be clever dood by posting 3 lines reply.;)

    මේකට තමා පුතා කියන්නේ පලස්තිනේ උන් ඉල්ලගෙන කෑවා කියල. ඔය හම්බ උනේ Return එක ගහපුවට.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නිවෙස් බලා යමින් සිටියදී පැහැරගෙන ගොස් ඝාතනය කළ ඊශ්‍රායල තරුණයින්



    http://newsfirst.lk/sinhala/2014/07/නිවෙස්-බලා-යමින්-සිටියදී/




    ඕව් ගේම පටන් ගත්තා. ඉස්සරහට නිව්ස් අහන්න පලස්තීනෙට ඊශ්‍රායලයට කියල ** ඇරගන්න හැටි අහන්න :D


    හැබැයි ඉතිං ඕකෙන් සිවිල් වැසියො ගොඩ දෙනෙක් මැරෙයි :(