අසිරිමත් ඊශ්‍රායලය !

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    5 Reasons Jews Gravitate Toward Buddhism

    අම්මට සිලි

    :shocked:

    einstein-if-there-is-any-religion-that-could.jpg

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යුදෙව්වොන්ට මේ තරම් බුද්ධිමත් වෙන්න ඉඩ සැළසුනේ ඒගොල්ලන්ගෙ ආගමෙන් අධ්‍යාපනයට ඉතාම ඉහල තැනක් ලැබුණ නිසා

    මේගොල්ලොත් මුස්ලිම් අය වගේ ඩිංගක් ගෑනු අයව පහත් කරල තිබුණත් පවුලේ ඉන්න ගෑණු ළමයෙක්වත් උගන්නන්නෙ නැතුව ඉන්න එක යුදෙව් ආගමට අනුව මහා පාපකර්මයක්

    මෙන්න මේ වටපිටාව නිසයි අදටත් අධ්‍යාපනයෙන් උං උඩින් ඉන්නෙ

    බෞද්ධ උනොත් අර බලකිරිලි මුකුත් නැති නිසා මුංටත් පස්සෙ කාලෙක කෙල වෙන්න පුළුවන්
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    වටිනා ලිපියක්
    11.gif
    .... තවත් දෙයක් කියන්නම්.... මොසාඩ් එක මෑතක් වෙනකම් ඒ කාලේ හිට්ලර් යටතේ සේවය කරපු,කරලා යුදෙව්වන්ට වධ හිංසා කරපු අය ලෝකෙ වටෙම ඇල්ලුවා ..... සමහරු පට්ට නාකියි ....
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    යුදෙව්වොන්ට මේ තරම් බුද්ධිමත් වෙන්න ඉඩ සැළසුනේ ඒගොල්ලන්ගෙ ආගමෙන් අධ්‍යාපනයට ඉතාම ඉහල තැනක් ලැබුණ නිසා

    මේගොල්ලොත් මුස්ලිම් අය වගේ ඩිංගක් ගෑනු අයව පහත් කරල තිබුණත් පවුලේ ඉන්න ගෑණු ළමයෙක්වත් උගන්නන්නෙ නැතුව ඉන්න එක යුදෙව් ආගමට අනුව මහා පාපකර්මයක්

    මෙන්න මේ වටපිටාව නිසයි අදටත් අධ්‍යාපනයෙන් උං උඩින් ඉන්නෙ

    බෞද්ධ උනොත් අර බලකිරිලි මුකුත් නැති නිසා මුංටත් පස්සෙ කාලෙක කෙල වෙන්න පුළුවන්

    aakath eka reason ekak wenna puluwan mun mechara weddo wenna
    habai Jewish majority eka oya orthodox Jewish la wagema inna giya nam mechara thathwekata ei kiyala hithanna amarui
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    වටිනා ලිපියක්
    11.gif
    .... තවත් දෙයක් කියන්නම්.... මොසාඩ් එක මෑතක් වෙනකම් ඒ කාලේ හිට්ලර් යටතේ සේවය කරපු,කරලා යුදෙව්වන්ට වධ හිංසා කරපු අය ලෝකෙ වටෙම ඇල්ලුවා ..... සමහරු පට්ට නාකියි ....

    සමහර මැරෙන්න ඔන්න මෙන්න තරම් නාකි නාසිකාරයො පවා මොසාඩ් එකෙන් මැරුවා
    උං කියන්නෙ
    " Be there before God does"

    aakath eka reason ekak wenna puluwan mun mechara weddo wenna
    habai Jewish majority eka oya orthodox Jewish la wagema inna giya nam mechara thathwekata ei kiyala hithanna amarui

    :yes:
    supiri thread ekak machan........ Lankawa kawada me wage weida kiyala hithuna ban meka kiyawaddi

    උඹත් මේ ගැන කලින් පොඩි thread එකක් දාලා තිබුණා
    නමුත් ඒකෙන් ආපු අදහස ටිකක් විතර වැරදියි
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    lankawe mun monawada ban karala tiyenna
    yudewuwo kyanne godak dayiriya sampanna jatiyak
    sinhala sinhala ka gahana apitat mawa hoda padam
    natnam sinhalaya modaya kawum kanna suraya wenawa
    isirayalaya podi eka lowa dinanna suraya kiyala kiwwa nam hari:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    5 Reasons Jews Gravitate Toward Buddhism

    අම්මට සිලි

    :shocked:

    einstein-if-there-is-any-religion-that-could.jpg

    තව එකක් ගොඩක් යුදෙව් උන්ගේ සංවිධාන ලෝකේ පුරා බෞද්ධයන්ට මුස්ලිම් උන්ගෙන් වෙන හිරිහැර වලට එරෙහිව හඬක් නගනව. ලඟකදී තායිලන්තේ හම්බ ප්‍රහාර වලට විරෝදය පලකරලා එහෙ බෞද්ධයන්ට සහය දෙන්න කියල ඇමරිකාවේ පෝස්ටර් හිටං ගහල තියෙනවලු

    thaisland-620x217.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ado meka mata miss wune kohomada ? ako adugane pm ekak dapan meeta passe me wage ewa danakota game unta... :angry:

    thread eka nam supiri... matath isreal gena asawak awa meka baluwahama... oya thiyena videos tika himin sare welawaka balanna one... :yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ado meka mata miss wune kohomada ? ako adugane pm ekak dapan meeta passe me wage ewa danakota game unta... :angry:

    thread eka nam supiri... matath isreal gena asawak awa meka baluwahama... oya thiyena videos tika himin sare welawaka balanna one... :yes:

    කාටවත් links යවල promote කළෙ නෑ බං :D
    ටික දෙනෙක්ට යැව්වා වැරදි අඩුපාඩු හදාගන්න එච්චරයි. No marketing :P

    මුලින්ම තියෙන vid එක බලන්න කවියො. film එකක් වගේ රසවත් :yes:
     
    • Like
    Reactions: kajja

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාටවත් links යවල promote කළෙ නෑ බං :D
    ටික දෙනෙක්ට යැව්වා වැරදි අඩුපාඩු හදාගන්න එච්චරයි. No marketing :P

    මුලින්ම තියෙන vid එක බලන්න කවියො. film එකක් වගේ රසවත් :yes:

    ae wunata mewa nam promote karata kamak ne... mama nam onna FB eke share kara... :cool:

    video eka weda nehene ban... "This video has been removed by the user.
    " kiyala enawa... :dull: