5 Reasons Jews Gravitate Toward Buddhism
අම්මට සිලි



5 Reasons Jews Gravitate Toward Buddhism
අම්මට සිලි
![]()

යුදෙව්වොන්ට මේ තරම් බුද්ධිමත් වෙන්න ඉඩ සැළසුනේ ඒගොල්ලන්ගෙ ආගමෙන් අධ්‍යාපනයට ඉතාම ඉහල තැනක් ලැබුණ නිසා
මේගොල්ලොත් මුස්ලිම් අය වගේ ඩිංගක් ගෑනු අයව පහත් කරල තිබුණත් පවුලේ ඉන්න ගෑණු ළමයෙක්වත් උගන්නන්නෙ නැතුව ඉන්න එක යුදෙව් ආගමට අනුව මහා පාපකර්මයක්
මෙන්න මේ වටපිටාව නිසයි අදටත් අධ්‍යාපනයෙන් උං උඩින් ඉන්නෙ
බෞද්ධ උනොත් අර බලකිරිලි මුකුත් නැති නිසා මුංටත් පස්සෙ කාලෙක කෙල වෙන්න පුළුවන්
වටිනා ලිපියක්.... තවත් දෙයක් කියන්නම්.... මොසාඩ් එක මෑතක් වෙනකම් ඒ කාලේ හිට්ලර් යටතේ සේවය කරපු,කරලා යුදෙව්වන්ට වධ හිංසා කරපු අය ලෝකෙ වටෙම ඇල්ලුවා ..... සමහරු පට්ට නාකියි ....![]()
aakath eka reason ekak wenna puluwan mun mechara weddo wenna
habai Jewish majority eka oya orthodox Jewish la wagema inna giya nam mechara thathwekata ei kiyala hithanna amarui

supiri thread ekak machan........ Lankawa kawada me wage weida kiyala hithuna ban meka kiyawaddi


5 Reasons Jews Gravitate Toward Buddhism
අම්මට සිලි
![]()


ado meka mata miss wune kohomada ? ako adugane pm ekak dapan meeta passe me wage ewa danakota game unta...
thread eka nam supiri... matath isreal gena asawak awa meka baluwahama... oya thiyena videos tika himin sare welawaka balanna one...![]()
කාටවත් links යවල promote කළෙ නෑ බං![]()
ටික දෙනෙක්ට යැව්වා වැරදි අඩුපාඩු හදාගන්න එච්චරයි. No marketing![]()
මුලින්ම තියෙන vid එක බලන්න කවියො. film එකක් වගේ රසවත්![]()

