අසිරිමත් ඊශ්‍රායලය !

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අහ්, උඹේ නූල මාර ප්‍රසිද්ධයිනේ බන් ලංකාවේ.:D මම මේ ඊයේ පෙරේදා මාතර ගියා වැඩ වගේකට. ගිහින් රෑ පොඩ්ඩක් සෙට් උනා.:rofl:එතන හිටියා ටිකක් ඉහලට ඉගෙන ගත්තු බුද්ධිමත් කොල්ලෝ සෙට් එකක්. දැන් ඉතින් බොන අතරේ කයියක් ගහන්නත් එපැයි...:P ඊශ්‍රායල් කේස් එක ඇදිලා ආවා ඈහ්... :rofl:දැන් ඉතින් කියෝනවා..:rofl: එක කොල්ලෙක් දැන් හෝ හෝ ගාලා දෙසනවා යෙදෙවුවෝ.. අරකයි මේකයි... :eek:මං බැලුවා යකෝ මූ කොහොමද මෙච්චර දන්නේ කියලා. :eek::eek::eek:අන්තිමට කියපි එළකිරි එකේ කොල්ලෙක් දාලා තිබ්බා ඔය ගැන විස්තරයක්.පට්ටයි කියලා...:lol: හික් මට ඉස් මුරුත්තෙත් ගියා බන්... :rofl::eek::oo:මටත් ඉතින් මතක විදියට දන්න එකා වගේ කියෙව්වා... :yes::Pඑතන හිටිය එවුවෝ එකෙක්වත් එලකිරි ලොග් වෙන එවුන් නෙමේ.:no: හැබැයි ගෙස්ට්ලා විදියට ඉඳගෙන එළකිරි එකේ හොඳ දෙවල් ගැනත් මුන් ඇහැ ගහගෙන ඉන්නේ කියලා මට හිතුනා...:cool:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අහ්, උඹේ නූල මාර ප්‍රසිද්ධයිනේ බන් ලංකාවේ.:D මම මේ ඊයේ පෙරේදා මාතර ගියා වැඩ වගේකට. ගිහින් රෑ පොඩ්ඩක් සෙට් උනා.:rofl:එතන හිටියා ටිකක් ඉහලට ඉගෙන ගත්තු බුද්ධිමත් කොල්ලෝ සෙට් එකක්. දැන් ඉතින් බොන අතරේ කයියක් ගහන්නත් එපැයි...:P ඊශ්‍රායල් කේස් එක ඇදිලා ආවා ඈහ්... :rofl:දැන් ඉතින් කියෝනවා..:rofl: එක කොල්ලෙක් දැන් හෝ හෝ ගාලා දෙසනවා යෙදෙවුවෝ.. අරකයි මේකයි... :eek:මං බැලුවා යකෝ මූ කොහොමද මෙච්චර දන්නේ කියලා. :eek::eek::eek:අන්තිමට කියපි එළකිරි එකේ කොල්ලෙක් දාලා තිබ්බා ඔය ගැන විස්තරයක්.පට්ටයි කියලා...:lol: හික් මට ඉස් මුරුත්තෙත් ගියා බන්... :rofl::eek::oo:මටත් ඉතින් මතක විදියට දන්න එකා වගේ කියෙව්වා... :yes::Pඑතන හිටිය එවුවෝ එකෙක්වත් එලකිරි ලොග් වෙන එවුන් නෙමේ.:no: හැබැයි ගෙස්ට්ලා විදියට ඉඳගෙන එළකිරි එකේ හොඳ දෙවල් ගැනත් මුන් ඇහැ ගහගෙන ඉන්නේ කියලා මට හිතුනා...:cool:

    :yes:

    Replies තියෙන්නෙ 475 විතරක් වුණාට Views 30,286 තියෙනවා :D

    Thanx for the comment machan
    11.gif
     
    • Like
    Reactions: harshana_mahesh

    aaamrmr

    Member
    Feb 1, 2011
    1
    0
    0
    THANKS FOR THE COMENTS

    Its the interpreter who I want to KILL
    who interpret ,every single incident to a Sinhalese-Muslim conflict between who concern each other as "enemies'[important].
    Recent interpretation was WC football finals, Germany Vs Argentina .
    what interpreters did WRONG
    They Interpret to extend where they influenced all the dumb(in the sense of sports) folks of Muslims to support Germany and Sinhalese to support Argentina
    How They did
    Simply making a silly logic of "Enemy of the enemy is a friend" ,Muslims not good with Jews and Germany too, So dumb (in the sense of Sports )Muslims In SL who concern Germany as a friend supports Germany and dumb (in the sense of Sports ) Sinhalese in SL Who concerns Muslims as their enemy Support Argentina to show their protest
    It happens whenever the Pakistan tour Or We tour their to play cricket as well
    That's showing their literacy of cricket ,It's hard to say its Okay ,A game / Sport is all about the skill performance dedication and spirit ,It's not about race or religion.
    Now it's turning more viral and applied on everything ,the second scenario is "Conflicts in Gaza" Even without knowing "How a rocket launcher sounds like " we lobby international groups to Show our protest against LOCAL enemies ,That's hard to digest
    That's showing their literacy in mankind ,
    What I have to say Do not connect everything ,and mess them Up with your LOCAL anxiety
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    Hamotama Thanx veva

    තව පුංචි කරුණු ටිකක් අද රෑ වගේ මං එකතු කරනවා 1st Post එකට.
    ආපහු කියවන්න කම්මැලි නැති කට්ටිය කියවලා බලන්න :D
    පෝස්ට් එඩිට් කරන්න එපා බන්.. හැමෝම ආයිත් කියවන්නෙ නෑනෙ. ගොඩක් අය තාමත් ත්‍රෙඩ් එක එක්ක ඉන්නව ඒ නිසා කමෙන්ට් විදියට දාන්න. :dull:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    පෝස්ට් එඩිට් කරන්න එපා බන්.. හැමෝම ආයිත් කියවන්නෙ නෑනෙ. ගොඩක් අය තාමත් ත්‍රෙඩ් එක එක්ක ඉන්නව ඒ නිසා කමෙන්ට් විදියට දාන්න. :dull:
    :yes::yes::yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ තියෙන්නෙ මේ දක්වා අළුතින් එකතු වුණ කරුණු

    3sdnp79805pr3hzfg.jpg



    මේ තියෙන්නෙ ඊශ්‍රායල අවට සතුරු අරාබි රටවල් වල තියෙන Airports.

    ඊජිප්තුවෙ කයිරෝ වල ඉඳලා fighter jet එකකට ඊශ්‍රායලයට එන්න ගතවෙන්නෙ විනාඩි 3යි
    සිරියාවෙ දමස්කස් ඉඳලා විනාඩි 2 යි
    ජෝර්දානයේ අමාන් වල ඉඳන් ගතවෙන්නෙ තප්පර 45ක් විතරයි !!!

    මේ වගේ භයානක තර්ජනයක් තිබියදීත් අදටත් ඊශ්‍රායලය මැදපෙරදිග මේ විදිහට වැජඹෙන්නෙ ඒගොල්ලන්ගෙ ආරක්ෂක අංග වල කාර්‍යක්ශමතාව නිසාමයි:yes:

    ඊශ්‍රායලයේ සම්පූර්ණ යුධමය හැකියාව ගැන අදටත් කවුරුත් හරියට දන්නෙ නෑ. තමන්ට Nuclear Weapons තියෙනවද කියන ප්‍රශ්නෙට
    කිසිම ඊශ්‍රායල නිළධාරියෙක් “ඔව්” කියන්නෙ නෑ
    හැබැයි “නෑ” කියන්නෙත් නෑ
    ;)(Nuclear Ambiguity)

    මේ තියෙන්නෙ වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙ ඊශ්‍රායල විදාඥයන් දැනටමත් දියුණූ කරගෙන යන
    තාක්ශණයක්


    tujrl1zb0ie6gxqfg.jpg



    මේක හිස් වාතයේ හදන ත්‍රිමාණ ආකෘතියක්. මේ විදිහට හදන ශරීරාංගයක් වෛද්‍යවරයෙක්ට ඒ
    මේ අත හරවලා අධ්‍යනය කරන්න, ඒකෙ ලෙඩ හඳුනගන්න යොදාගන්න පුළුවන්. ශරීරය කපලා ඒක ඇත්තටම අතට ගන්න ඕනෙ නෑ. මේ ආකෘතිය පාවිච්චි කරල
    සැත්කමක් සැළසුම් කරන්නත්
    සැත්කමක් යන අතරවාරයේ ඒ ශරීරාංගයේ තත්වය ගැනත් නිරීක්ෂණය කරන්න පුළුවන් :yes:

    -----------------
    ඕනෑම රටක යුදෙව් තරුණ තරුණියන්ට රටේ දවස් 10ක සංචාරයක අවස්ථාව ලැබෙනවා
    කෑම බීම ඉඳුම් හිටුම්, guide ල ඔක්කොම ඊශ්‍රායල රජයෙන් නොමිලේ සපයනවා. මේ ඔක්කොම කරන්නෙ ඒගොල්ලො රට ගැන පැහැදිල රටේ පදිංචියට එයි කියල හිතලා.

    තරුණ විතරක් නෙවෙයි වැඩිමහල් යුදෙව්වො රැසක් පහුගිය ගාසා රොකට් එල්ළවුණ කාලෙත් ඊශ්‍රායලයේ ස්ථිරවම පදින්චි වෙන්න ආවා :yes:

    -------------------------
    භාශා ප්‍රශ්නය විසඳන්න යුදෙව්වො හැමෝගෙම පොදු භාශාව විදිහට අවුරුදු 2000 ක්
    පරණ හීබෲ කතා කරන්න ගත් බව මතක ඇති නෙ ?
    හීබෲ කියන්නෙ මේ මිනිස්සුන්ගෙ ආගමික හාශාව. හරියට අපේ පාලි වගේ. මට ඒක
    කියන්න අමතක වුණා.
    ඒතක් හදලා ඇති

    නමුත් යුදෙව්වො කියන්නෙ විද්‍යාවත් එක්ක ගොඩාක් සම්බන්ධ වෙද්ද කට්ටිය. ඒක නිසා
    සමහර විද්‍යාත්මක යයෙදුම් වලට ඉංග්‍රීසි වචන පාවිච්චි වෙලා හීබෲ ඉංග්‍රීසි කලවමේ
    යොදන්න මිනිස්සු හුරු වෙන නිසා භාශාව පිළිබද භාර ආචාර්‍යවරු හැම අවුරුද්දකම අලුත් හීබෲ වචන 2000 ක ප්‍රමාණයක් හඳුන්වලා දෙනවා

    ඊශ්‍රායල රාජ්‍ය නිලධාරීන් කවදාවත් භාශා දෙක කලවමේ කතා කරන්නෙ නෑ
    (ඒගොල්ලන්ගෙ fb pages අරං බලන්න. සමහර status තනිකර හීබෲ ඉංග්‍රීසි පරිවර්තනයක් වත් නෑ)

    jwlvmcmrk82sw94fg.jpg

    (මේ ඉන්නෙ රටේ නායකයා - අගමැති)


    අලුතින් එකතු කරපු අන්තිම කරුණ තමයි පහුගිය වසර 50 දි ඊශ්‍රායලය ලබාගත්තු දේවල් ටිකක් ගැන


    පහුගිය අවුරුදු 50 ඇතුලත රටේ ජනගහනය 4 ගුණයක් වෙලා.. කාර්මික ව්‍යාපාර 50 ගුණයකින් දියුණූ වුණත් මුළු ජල පරිභෝජනය 10% අඩු කරගන්න මේගොල්ලො සමත් වුණා
    :shocked:


    මෙන්න මේ විශිෂ්ථ ජල කළමනාකරන හැකියාව පාවිච්චි කරලා ආප්‍රිකාවෙ නියඟයෙන්
    දුක් විඳින ගම්මාන රැසකට ඊශ්‍රායල රජය උදව් වෙනවා :yes:

    පෝස්ට් එඩිට් කරන්න එපා බන්.. හැමෝම ආයිත් කියවන්නෙ නෑනෙ. ගොඩක් අය තාමත් ත්‍රෙඩ් එක එක්ක ඉන්නව ඒ නිසා කමෙන්ට් විදියට දාන්න. :dull:

    Thanx for the advice machan
     
    • Like
    Reactions: ~Titi~