අසිරිමත් ඊශ්‍රායලය !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ela macho. Yudew minissu kohomath siraa porawal thamai. Eth mata apu podi sadharana prashnayak thiynwa. Americawa ai Ishrayalayata manawa himikam chodana genne naththe ?

    මැදපෙරදිග තියෙන ඇමරිකාවෙ ලොකුම ඉත්තා ඊශ්‍රායලය නිසා මචං.

    රුසියාව අරාබි රටවල් හේත්තු කරගෙන ඉන්නකොට ඇමරිකාවට ඒ වැඩේ කරගන්නෙ ඊශ්‍රායලයෙන්

    ඇමරිකාව චෝදනා ගේන්නෙ නැතුව විතරක් නෙවෙයි UN එකෙන් ගෙනාපු
    යෝජනා තමන්ගෙ නිශේධ බලය පාවිච්චි කරල අයින් කරනවත් එක්ක :yes:
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    al jazeera un nam israel unta panna panna danawa minissu maranawa kya kya
    bbc cnn awat ahamai
    eth suddo help karanne israel walata nada ei media set aka hamas akata support karala news publish karanne
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    al jazeera un nam israel unta panna panna danawa minissu maranawa kya kya
    bbc cnn awat ahamai
    eth suddo help karanne israel walata nada ei media set aka hamas akata support karala news publish karanne

    ඒක නං මටත් තේරෙන්නෙ නැත
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    al jazeera un nam israel unta panna panna danawa minissu maranawa kya kya
    bbc cnn awat ahamai
    eth suddo help karanne israel walata nada ei media set aka hamas akata support karala news publish karanne

    මචන් මීඩියා හැම වෙලේම මාකට් කරන්න පුලුවන් පැත්ත ගන්නේ ගොඩක් වෙලාවට අන්ඩර්ඩෝග් ගේ පැත්ත. අපේ යුද්දෙදිත් මීඩියා කොටින්ගේ පැත්ත ගත්තේ.. :yes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    Nuclear Weapons වගේ තමයි. මේවයේ මිසයිල ගෙනියනවද කියල ඇහුවොත්
    කිසිම Israeli Official කෙනෙක් ඔව් කියන්නෙත් නෑ නෑ කියන්නෙත් නෑ :yes:

    මුන්ගේ කිසිම ඩීටේල් එකක් හරියට කියන්නේ නෑනේ ඉශ්‍රායල් කාරයෝ ගෙවල් වලත් ඔහොමයි. එහා ගෙදර මිනිහා ඇහුවොත් උබ සනීපෙන්ද කියල කියන්නෙම ඔව් වරදක් නෑ, දෙවි පිහිටයි වගේ දෙයක් විතරයි
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නැකැත් රාල;16969135 said:
    මචන් මීඩියා හැම වෙලේම මාකට් කරන්න පුලුවන් පැත්ත ගන්නේ ගොඩක් වෙලාවට අන්ඩර්ඩෝග් ගේ පැත්ත. අපේ යුද්දෙදිත් මීඩියා කොටින්ගේ පැත්ත ගත්තේ.. :yes:

    ටෘ උන් විකුනන්න පුලුවන් පැත්තයි ගන්නේ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මුන්ගේ කිසිම ඩීටේල් එකක් හරියට කියන්නේ නෑනේ ඉශ්‍රායල් කාරයෝ ගෙවල් වලත් ඔහොමයි. එහා ගෙදර මිනිහා ඇහුවොත් උබ සනීපෙන්ද කියල කියන්නෙම ඔව් වරදක් නෑ, දෙවි පිහිටයි වගේ දෙයක් විතරයි

    " Israel is a place where everyone suspect everyone "
    ඕක මං කියවපු පොතක තිබ්බෙ
    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නැකැත් රාල;16969135 said:
    මචන් මීඩියා හැම වෙලේම මාකට් කරන්න පුලුවන් පැත්ත ගන්නේ ගොඩක් වෙලාවට අන්ඩර්ඩෝග් ගේ පැත්ත. අපේ යුද්දෙදිත් මීඩියා කොටින්ගේ පැත්ත ගත්තේ.. :yes:

    :yes::yes:

    පොඩි උන් සාමාන්‍ය මිනිස්සු මැරෙනව කියන නිව්ස් හොඳට මාර්කට් කරන්න පුළුවන් ඒ නිසා උන් ඒවා ගැන පෙන්නන්නේ හරියට ස්වර්ණවාහිනියේ මළමිනී මාර්කට් එක වගේ. ලංකාවෙත් හම්බයෝන්ට ගහනවා මැරුව කියල bbc පුකේ අමාරුවෙන් දැඟලුව මතකයි නේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,907
    113
    Dubai
    පට්ටයි මචන්.. මේ හැම දෙයකටම වඩා මම උබේ මේ උත්සාහය, මහන්සිය, කැපවීම අගය කරනවා මේ වගේ ලිපියක් සකස් කිරීමට. ඉදිරියටම යමු මචන්... මහන්සියට මගෙන් රෙප් වලින් තෑග්ගක්.... REP+5 :yes:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    පට්ට..! සුපුරි ත්රෙඩ් එක ..! ගොඩක් දේවල් දැන ගත්තා ..!
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැන් දැන් සිංහල උපසිරැසි එක්කත් fb එකේ videos post වෙනවා
    11.gif

    https://www.facebook.com/photo.php?v=323527481150001