Ela macho. Yudew minissu kohomath siraa porawal thamai. Eth mata apu podi sadharana prashnayak thiynwa. Americawa ai Ishrayalayata manawa himikam chodana genne naththe ?
මැදපෙරදිග තියෙන ඇමරිකාවෙ ලොකුම ඉත්තා ඊශ්‍රායලය නිසා මචං.
රුසියාව අරාබි රටවල් හේත්තු කරගෙන ඉන්නකොට ඇමරිකාවට ඒ වැඩේ කරගන්නෙ ඊශ්‍රායලයෙන්
ඇමරිකාව චෝදනා ගේන්නෙ නැතුව විතරක් නෙවෙයි UN එකෙන් ගෙනාපු
යෝජනා තමන්ගෙ නිශේධ බලය පාවිච්චි කරල අයින් කරනවත් එක්ක

Last edited:
