අසිරිමත් පොසොන් පෝය අදයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අසිරිමත් පොසොන් පෝය අදයි

    අසිරිමත් පොසොන් පෝය අදයි
    පොසොන් පුර පසළොස්වක පෝය දිනය ශ‍්‍රී ලාංකිකයන්ට අපට අතිශය වැදගත් දිනයකි. අනුබුදු මිහිඳු මාහිමියන් ප‍්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම දඹදිව සිට මිහින්තලයෙ මිස්සක පව්වට වැඩම කලේ අද වැනි දිනකය. මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කොට දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට චුල්ල හත්ථි පදෝපම සූූත‍්‍රයෙන් දහම් දේශනා කර ලක්දිව බුදු සසුන ස්ථාපිත කළේය.​

    z_pic350.jpg

    ඔබ සැමට තෙරුවන් සරණින් ධර්මය අවබෝධ වේවා!
    හැමදෙනාටම තෙරුවන් සරණයි!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සැමට තෙරුවන් සරණින් ධර්මය අවබෝධ වේවා!
    හැමදෙනාටම තෙරුවන් සරණයි!

    නැකැත් රාල;16768334 said:
    රත්නත්‍රයේ පිහිටයි සහෝ..



    තෙරුවන් සරණින් ධර්මය අවබෝධ වේවා!

    හෙළයෙක්;16768415 said:
    තෙරුවන් සරණයි

    ඔයාලා හැමෝටම තෙරුවන්සරණයි!
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඔබ සැමට තෙරුවන් සරණින් ධර්මය අවබෝධ වේවා!
    හැමදෙනාටම තෙරුවන් සරණයි!
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පොසොන් පොයේ නොපෙනෙන පැත්ත

    සුද්ධගෙ යට ඇදුමේ ඉදන් ඉන්දියන් කාරයොන්ගෙ පාශ්චත් භාගය තෙක් ස්පර්ශ කරන එක දැන්වත් නවත්තහල්ලා
    ----------------------------
    මොකක්ද සැබැවටම ජාතියක් විදිහට අපි මේ කරන්නෙ. හැමදාම හැම එකාගෙම යටිමඩි .වලට වැද වැද එකාලටම කත් ඇද ඇද උන්ටම පුද පුද ඉන්න එකද. මෙකද අපේ හෙළ කම
    ජාතියක් විදිහට මෙහෙම
    හැම සබ්බ සකල මනාවම උන්ට දී දී ඉන්න එක ලැජ්ජාවක් නෙමෙ ද
    රත්තරං ඉතිහාසයක් කර පින්න ගෙන එන ඉස්තරම් ජාතියක් මේක.
    මේ රට තරම් ප්‍රව්ඩ ඉතිහාසයක් පොළොවෙ යට හංගන් ආපු ජාතියක් වෙන කොහෙවත් නැතුව ඇති.
    හැබැයි ඒ ඉතිහාසයේ රත්තරං ගතිය එක එකාගේ නමට මේ වෙනකොටත් පුදා අවසානය
    හිතල බලහල්ලා
    විජය තමයි හාල් ඇටෙයෙ ඉදන් ගෙනාවේ. ඇටෙ තමයි 🙃
    මිහිදු හිමි තමයි පටවන් සේරම අරන් ආවේ.

    👆👆👆👆👆👆👆👆👆👆👆👆
    ඇයි අපි මෙහෙම එක එකාට අපේ ඉතිහාසය ලිව්වෙ.
    විජයලා, මිහිදු හිමිලා එන්න කලින් මෙකෙ උන්දැලා හිටියෙම නැද්ද.
    හිටියෙ නපුංසකයෝ ද.
    ඊටෙ කලින් මෙකෙ එවුන් බත් කෑවෙම නැද්ද, තණකොල ද කෑවේ.
    මොන පිස්සුවක් ද මේ. ඇයි මේ පිට දේශ කාරයොන්ට අපි අපෙ ඉතිහාසය මෙහෙම සින්නක්කරව ලිව්වෙ.
    ලිව්වෙ ඉතින් ඉන්දියන් කාරයෝම තමයි
    මහනාම හාමුදුරුවෝ තමා මහාවංසයක් ඇතුලේ අපිව 2500 කට හිර කරෙ. විජය ඇටෙ ඉදලා ගෙනාවා, මහින්ද හිමි දර්මයක් උස්සන් අවා කියලා ඉන්දියන් කාරයොන්ටම මේ පොළොව ලිව්වෙ උන්වහන්සේලා
    අනික මිහිදු හාමුදුරුවෝ තමයි මතක තියා ගන්න මෙ රටට බුද්ධා ගම ගෙනාවෙ. ගෙනැල්ලා හෙළ බුදු දහම ලක් පොළොවෙ වැලලුවෙ....
    අද දහම යටපත් වෙලා ගඩාගෙඩි චෛතිවටා පුරව පුරව, පන්සල් ඇතුලේ දෙවාල වගෙ කන්නලව් කර කර ඉන්න තැනටම දහම වළලලා දැම්මෙ උන් වහන්සේලා
    වළදා ආගමික සංකල්ප ගහන ආගම් වාදයක් රටෙ හැදුවෙ එයාලා
    අද එවා බදාගෙන සමහරු බිස්නස් කරනවා එවා පෙන්නද්දි අපිත් NGO කාරයෝලු
    ඒක හින්දා මං කියන්නෙ ඇති ✋
    2500 යේ සුදු හුණු ගෑවා ඇති. හැමදාම අනුරාදපුරෙයි පොළොන්නරුවයි පිරිමැද මැද මැද ඉන්නවා එච්චරයි. රුවන්වැලියෙ සුදුහුණු ගානවා, අභයගිරියට ගල් අදිනවා, අර ඉල්ලකන් හතරට කොටුවෙලා තැන් දෙකක් ප්‍රතිසංස්කරණය කර කර ඉන්නවා,

    එහෙව් අතරේ රත්තරං ඉතිහාසයක් ලියවිච්චි කූර ගල, රිටිගල වගේ තැන් කෑලාවට යනවා එකෙක් ඇහක් ඇරලා බලන්නැ.
    බලන්න ගිහින් හොයන්න, ඔය කෑලෑවට යටවිච්චි ගල් කූරු වලින් අකුරු කොටපු ගල් ලෙන්ම කියක් තියෙනවා ද කියලා
    ඔබලට හම්බ වෙන ගාන හිතා ගන්නවත් බැරි වෙයි. එවගෙ සැගවිච්ච ඉතහාස කතන්දර මොනතරම් ද කියලා බලන්න. හැබැයි ඒවා ඉතින් හැමදාම කැලෙ. ඇයි අර බම්බු 2500 ඔවා නෑනේ. එකෙම හිරවෙලා සුද්දාගෙ එවම පිරිමැද මැද, ඉන්දියන් කාරයොන්ටම දී දී අපි ඉතින් හැමදාම
    දෙකක් පිරිමැද මැද ඉන්නවා.
    වගකීමෙන් කියනවා මේ රටෙ හෙළ ඉතිහාසය වසර ලක්ෂ 3, 4 කට එහා දිව යනවා. දැනටමත් ඔය දකුණ බූන්දල වගෙ වෙරළා අසබඩ තැන් වලින් ජනාවාස සධක ඔනෑතරම් හම්බ වෙලා තියෙනවා.
    මතක තිය ගන්න ඉන්දියාවටම මෙක පුදන්න හැදුවට, අපි ඉන්දියාවේන් වෙන්වෙලා දැනටමත් අවුරුදු 7000 ක් පමණ වෙනවා. එවන් පුර්ව ශීලා යුගයටත් එහා දිවයන ප්‍රෞඩ ඉතිහාසයක් හම්බ කරගත්ත ජාතියක් අපි
    👆👆👆👆
    මෙහෙම කියන කොට අනිවා එකෙක් දෙන්නෙක් ඇවිල්ලා කියන්නත් පුලුවන් මේ හාමුදුරුවෝ ත් අර බුදු හාමුදුරුවෝ ලංකාවෙ කියන මිනිහෙක්ම තමා කියලා..
    අනික එතනත් මට කියන්න කාරණාවක් තියෙනවා, මම ඇත්තෙන්ම බුදු හාමුදුරුවෝ ලංකාවෙ කියන ඒක්කෙනෙක් නම් නෙමෙයි
    නමුත් අපි සෙවිය යුතුයි
    මොකද පොඩ්ඩක් හිතන්න එහෙව් බුදු කෙනෙක් ලංකාවෙ උනානම් කොච්චර එකක් ද කියලා. මොනතරම් නම් වටිනවා ද කියලා.........
    අනුත් පැත්ත හැරිලා බලන්න ඉන්දියාවෙ බුදු කෙනෙක් බුදු උණා කියන එක හිතන්නවත් පුලුවන් ද . ඇයි ඉතින් ඒකෙ ඉන්න එවුන් තරම් පිචං ජාතියක් මේ ලොකේ කොහෙවත්ම නැතුව ඇති. මොකද ශිෂ්ඨ සම්පන්න කමක් ගෑවිලාවක්වත් තියෙනවා ද ඒකලගේ, මලපහ කරන්න හරියට වැසිකිළියක් නැති එවුන් ලක්ෂ ගාණක් ඉන්නවා.
    දිල්ලියට, මුම්බායට යන්න, කුණු ගදට මැරෙනවා. එක පැයකට කාන්තාවො 90 පුන්චි එවුනුත් එක්ක අපචාරයට ලක් වෙන රටක්. හැබැයි නීතියක් උන්ට නෑ, නිතිය උන්ට ඔනි විදිහට කරකවණවා.
    මටනම් ඔය ඉනිදියාවෙන් එන්නෙ මළ මූත්‍රා ගද විතරයි.
    එහෙයින් ඔය වගෙ අශිලාචාර සමාජයක් ද බුදු හාමුදුරුවෝ හැදුවෙ. උන්වහන්සේ ට ඉන්දියාවේ මිනිස්සු හදන්නම බැරි උනාද 🤔
    අවුරුදු හැට ගානක් බණ කියලත්
    ඒකට අපෙ මිහිදු හාමුදුරුවෝ මාහා වංසයෙ කියන විදිහට මාර හැදිල්ලක් නෙ ලංකාවෙ හදලා තියෙන්නෙ. බුදු හාමුදුරුවෝන්ට ඉන්දියාවට කරන්න බැරි වෙච්ච දෙ මිහිදු හාමුදුරුවෝ ලංකාවට කරලා
    පොඩ්ඩක් හිතන්න ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද
    අපි මෙක සෙවිය යුතුයි කියලා හිතෙන්නෙම නැද්ද ?
    ප්‍රශ්නාර්ථයක් පමණයි. මොකද මට උත්තරයක් නැ. උත්තර ඔයාලම හොයා ගන්න
    අනික තවත් ප්‍රශ්න ගනනාවක් තියෙනවා

    ඔය ආනන්ද බෝධිය ගාවත් මං දැක්කා එක පලකයක් තියෙනවා පුරාවිද්‍යා වෙන් ගහපු, අපි මෙක හොයා ගත්තෙත්, ලංකාවෙ මයුරපාද හිමිගෙ පුජාවලිය අද්‍යනය කරල කියලා. ඉතින් බලන්න උන්ගෙ ඉතිහාසය හොයන්න උන්ගෙ රටෙ මූලාශ නෑ. ඉන්දියාවේ ඉතිහාසය අදටත් එකම විකාරයක්. ඒක හොයා ගන්න බැරුව එහෙ පුරාවිද්‍යාඥයෝ පිස්සු නටනවා. ඒ තරම් පටලැවිලියි ඉන්දියන් ඉතිහාසය.
    සැකනම් ගිහින් බලන්න
    තවත් කාරණාවක් 👇👇
    මං අහලා තියෙනවා එක තැනක මහත්මා ගාණ්ධියන් පවා කියනවා අනාගරික ධර්ම පාලයන් ඇවිත් දඹදිවක් හොයා ගන්නකම් අපි බුදු කෙනෙක් ගැන අහලාවත් තිබුනෙ නැ කියලා, ඒ තරමටම ඉන්දියාවේ දහම නැති වෙලා, බුදු හාමුදුරුවෝ ඉතින් ඔක දැක්කෙම නැද්ද
    මම දහම නොහපිහිටන රටකටයි දහම දෙන්න ආවෙ කියලා 😢😢😢

    මෙකෙන් මම කියන්නැ බුදු හාමුදුරුවෝ ලංකාවෙ අරවා මෙවා කියලා
    නමුත් හිතන්න බුදු කෙනෙක්ට මේ රට මොනතරම් නම් සුදුසු ද කියලා
    උන්වහන්සේලාට වැඩ ඉන්න මෙ රට ආවාසයක් වෙනවනම් කොයි තරම් ද කියලා
    ඒක හින්දා මං පාර්ථනා කරනවා අතීතයෙ කොහොම උනත් අනාගතයෙ දවසක වත් බුදු කෙනෙක් මේ රටෙ ඉපදෙවා කියලා 🙏
    අර වගෙ මළ කුණුගොඩකනම් ඉපදෙන්නම එපා. ඉස්සර කොහොම වුණත් දැන් නම් බුදු කෙනෙකුට තියා එකෙ මිනිහෙකුටත් ඉන්න වටපිටාවක් නැ. නමුත් උන්වහන්සේ ලාට අපෙ රට මනරම් ආවාසයක්.
    ඒ තැනට ඔබින ලස්සන රටක් අපිට සූර්‍ය වංශික හෙළයෝ හදලා දිලා තියෙනවා
    මොකද මෙක ඇවිල්ලා වලවල් හෑරුවහම ගූ ගොඩවල් මතුවෙන රටක් නෙමෙයි
    අපෙ පොළොව අපිට දිපු සම්පත් හුගක් එවුන් හුරගෙන කෑවට තවමත් මේ පොළොවෙන් අපිට අප්‍ර්මාණ සම්පත් රැසක් දායද කරනවා.
    රත්තරං මිනිස්සුනේ ඒක හින්දා
    අපි ඒ පොළොවෙ උරුමය හොයමු

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    හිමි සුමන වංස