අසිරිමත් පොසොන් පෝය අදයි
අසිරිමත් පොසොන් පෝය අදයි
පොසොන් පුර පසළොස්වක පෝය දිනය ශ්රී ලාංකිකයන්ට අපට අතිශය වැදගත් දිනයකි. අනුබුදු මිහිඳු මාහිමියන් ප්රමුඛ ධර්ම දූත කණ්ඩායම දඹදිව සිට මිහින්තලයෙ මිස්සක පව්වට වැඩම කලේ අද වැනි දිනකය. මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කොට දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට චුල්ල හත්ථි පදෝපම සූූත්රයෙන් දහම් දේශනා කර ලක්දිව බුදු සසුන ස්ථාපිත කළේය.

ඔබ සැමට තෙරුවන් සරණින් ධර්මය අවබෝධ වේවා!
හැමදෙනාටම තෙරුවන් සරණයි!
හැමදෙනාටම තෙරුවන් සරණයි!