අසුභ පෙර නිමිත්තක් ද කියලා හිතෙනවා

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    බස්සා කියන්නෙ සාපේකශව චූටි සතෙක්නේ, දෙමලිච්චෙකට වඩා පොඩ්ඩක් ලොකු ඇති ඕනනං
    මෙහෙ හැමදාම ඉන්නවා හවසට මිදුලට බැස්සම අනිවා එකෙක් දකින්න පුලුවන්
    සමහරවෙලාවට ගෙදර ලඟමත් ඉන්නවා
    Ka gahana widiha nm tikak amuthui, amuthu vibe ekak danenne

    මටත් ඔය අත්දැකීම 4-5 වතාවක් වෙලා තියනවා . එක කාලෙකට ඒම වෙන්නේ
    Ow

    Habayi widyathmaka hethu nane
    ------ Post added on Dec 11, 2024 at 12:59 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙනම් ඇමෙරිකාවේ covid කාලේ මැරිච උන් මැරෙන්න ඉස්සරලා බස්සෝ කෑගහල උන්ට ගු යන්නත් ඕනේ ,ඉන්දියාවේ බස්සොන්ට බඩ එලිය යන්න ඕනේ.
    උඹගේ තර්කය වැරදි. ඉන්දියාව කියන්නෙ ලොකු රටක්. ඒකෙ බස්සෝ ලංකාව වගේ කී ගුණයක් ඉන්නවද? එතකොට ඒ බස්සෝ ටික බෙදාගෙන මළ ගෙවල් කවර් කරාට පස්සෙ එකෙක්ට ලොකු ටාර්ගට් එකක් කවර් කරන්න වෙන්නෙ නෑ. ඒක නිසා අවුලක් නෑ.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    බස්සා ට ජය මංගල ගාථා කියන්නද ඕයි කියන්නේ කෑ ගහන්නේ නැතුව. උගේ පාඩුවේ ඉන්න දියන්
     
    • Like
    Reactions: sahan50