කනත්තට ගිහින් නෙමේ මම හිතන්නේ මූව අරන් යන්න ඈති තර්ජනය කරලා. නෑත්නම් අරූ හම්බ වෙන්න කනත්තට යයිද? කොහොම වුනත් මට හිතෙන්නේ ඔය සිද්ධිය ලන්කාවේ ව්‍යාපාරීකයන්ට සෑහෙන්න බලපෑමක් කරයි.. කවුරු මොනවා කිව්වත් මොලේ ඈති මිනිහෙක් බිලියනකට වඩා දෙයිද වෙන කෙනෙක්ට? ඒ කියන්නේ ඕවා කලු සල්ලි වෙන්න ඕනේ නේද? ලන්කාවේ බිස්නස් කාරයෝ බදු ගෙවන විදිහ තමා ඉතින්